Home | Archive | WNL Home | Home Delivery | epaper | Advertise With Us | feedback |
විස්සයි-20 තෙවැනි තැන එන්. සී. සී. පිලට
2012 අපේ‍්‍රල් මස 02 17:39:43 | යොහාන් භාසුර
අන්තර් සමාජ පළමු කොටසේ විස්සයිx20 ක‍්‍රිකට් තරගාවලියේ තෙවැනි ස්ථානය හිමිකර ගැනීමට එන්. සී. සී. පිල සමත් විය. කොළඹ එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී අද (02) තෙවැනි ස්ථානය සඳහා පැවැති තරගයේදී එන්. සී. සී. පිල ලකුණු 64 කින් පානදුර ක‍්‍රීඩා සමාජය පරාජය කළේය.
එන්. සී. සී. පිල ඕවර 20 කදී කඩුලූ 5 ට 198 (උපුල් තරංග 38, චාමර කපුගෙදර නොදැවී 86, ජෙහාන් මුබාරක් 20, ඇන්ජලෝ පෙරේරා 17, උපුල් චන්දන නොදැවී 15, කැළුම් ප‍්‍රනාන්දු 28/2)
පානදුර පිල ඕවර 20 කදී කඩුලූ 8 ට 134 (කැළුම් ප‍්‍රනාන්දු 17, ඉන්දික මස්සලගේ 21, සුදේෂ් උමයංග 14, මලිත් චතුරංග 17, ලස්සන පෙරේරා නොදැවී 29, ජෙහාන් මුබාරක් 21/2, ඉමේෂ් උදයංග 25/2)
අදහස්(0)
බැලූවෝ (1351)
විස්සයි-20 තෙවැනි තැන එන්. සී. සී. පිලට සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
ඔන්න ඇමැති ඇතින්නියෝ - ඔබේ පස්සෙන් දුවන්නියෝ
(127)
(22669)
ගුරුවරිය දණ ගැස්සූ මන්ත්‍රී ගෙදර යවයි
(176)
(17220)
'වාස් හොඳ මිනිහෙක් - මොකද වුණේ?'
(87)
(15846)
දණ ගැස්වූ ගුරුවරියට ජනපති කතා කරයි
(142)
(14574)
දුව බේරාගන්න මව මැරුම්කයි
(81)
(13006)
තබ්බෝව රිය අනතුරින් දෙන්නෙක් මරුට
(47)
(12130)
ආසියානු විවාහක රූ රැජින නිලංගා සේනානායක
(66)
(11941)
ඇදුරුවරියට හදිසි සැත්කමක්
(33)
(11893)
පළාත් සභා මන්ත්‍රීට එරෙහිව උද්ඝෝෂණයක්
(114)
(11543)
සංගක්කාරගේ ශතකයෙන් ශී‍්‍ර ලංකාවට කඩුලූ 7 ක විශිෂ්ට ජයක්
(62)
(10428)