Home | Archive | WNL Home | Home Delivery | epaper | Advertise With Us | feedback |
රාජස්ථාන් පිල කඩුලූ 5 කින් ජයගනී
2012 අපේ‍්‍රල් මස 17 19:39:48 | මාණ්ඩලික වාර්තාකරුවකු විසිනි
ඉන්දීය ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (අයි.පී.එල්.) අද (17) ජායිපූර්හිදී පැවැති පළමු තරගයේදී රාහුල් ද්‍රාවිඞ් මෙහෙයවන රාජස්ථාන් රෝයල් පිල කඩුලූ 5 කින් ශ්‍රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාරගේ නායකත්වයෙන් යුත් ඩෙකෑන්චාජර්ස් පිල පරාජය කළේය.
මෙහිදී කුමාර් සංගක්කාර ආරම්භක පිතිකරු ලෙස ක‍්‍රීඩා කරමින් පන්දු 32 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 44 ක් රැස් කළේය.
* ජායිපූර් ක‍්‍රීඩාංගණයේදී
ඩෙකෑන්චාජර්ස් පිල ඕවර 20 කදී කඩුලූ 2 ට 196 (කුමාර් සංගක්කාර 44, ශිකර් දාවන් 52, ඩැනියල් ක‍්‍රිස්ටියන් නොදැවී 29, ජේ. පී. ඩුමිනි නොදැවී 58)
රාජස්ථාන් රෝයල් පිල ඕවර 19.4 කදී කඩුලූ 5 ට 197 (රාහුල් ද්‍රාවිඞ් 42, ආජින්යා රහන් 44, ඒ. මිහාරියා 22, බ‍්‍රැඞ් හොජ් නොදැවී 48, අමිට් මිෂ්රා 32/3)
අදහස්(0)
බැලූවෝ (3243)
රාජස්ථාන් පිල කඩුලූ 5 කින් ජයගනී සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
‘දරුවන් බලන්න ගියානම් බඩගින්නේ‘
(115)
(17491)
මෝඩ කමට බෙහෙත් නැත
(32)
(12782)
විජේවීරගෙ ලොකු දුව රිමාන්ඩ්
(48)
(12756)
පොලීකාරයකුට බයේ දුම්රිය රියැදුරු ස්ටේෂම පසුකරගෙන ගිහින්
(28)
(12470)
මිනිසුන් ළඟ නැති ගුණ මීයන් ළඟ
(30)
(11722)
‘‘මම ලංකාවට ගොඩාක් ආදරෙයි’’
(52)
(10777)
ත්‍රස්ත බියෙන් ලන්ඩනය වෙලී යයි
(70)
(9854)
මහ රෑ මහලු කතකගේ ගෙදර දොරට තට්ටු කරන බල්ලෙක්
(11)
(8942)