2013-05-22 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.124.8000 , විකුණුම් මිල රු.127.8500 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.188.6600 , විකුණුම් මිල රු.194.1700 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.4800 , විකුණුම් මිල රු.165.8400 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.127.8300 , විකුණුම් මිල රු.132.7300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.120.7800 , විකුණුම් මිල රු.125.1700 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.121.3400 , විකුණුම් මිල රු.126.0200 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.98.5700 , විකුණුම් මිල රු.101.9900 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2109 , විකුණුම් මිල රු.1.2535 |

තරුණියක් වසු පැටවා වෙනුවෙන් දිවි දෙයි

2012 මැයි මස 03 21:10:52 | අතුල බණ්ඩාර

දුම්රියට අසුවීමට ගිය වසු පැටවකු බේරාගැනීමට  ගිය තරුණියක් අනුරාධපුර බණ්ඩාර පුලියන්කුලිය දී වවුනියාව - කොළඹ නගරාන්තර දුම්රියේ හැපී මරුමුවට පත්වූවාය. ගවපට්ටිය දක්කාගෙන යමින් සිටියදී වසුපැටවා දුම්රිය පාරේ නතර වී සිටි බවත් ඈතින් එන දුම්රියෙන් පැටවා බේරා ගැනීමට කඹයෙන් අදිද් දී කඹය දුම්රියේ පැටලී ඇය දුම්රියේ වැදී ඇතැයි පොලිසිය කියයි. දුම්රියේ හැපුණු ගවයා ද මිය ගියේය.

අදහස්(58) බැලූවෝ (19749)

තරුණියක් වසු පැටවා වෙනුවෙන් දිවි දෙයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

ජගත් 2012-05-03 21:22:02

අයියෝ...

අලිබබා 2012-05-03 21:40:43

අහිංසක දුප්පත් ලමයි සමහරවිට පාසැලට යන්නෙත් හරක්ව ගැටගහල සමහරවිට කිරිතියෙනවානමි ඒවාත් ගෙවල්වලට බෙදලදීලයි. මම මෙහෙම කියන්නේ මමත් ඒ අත්දැකීම ලබපු මනුෂ්‍යයෙක් නිසා. කෙසේ වෙතත් ඉතා කනගාටුදායක සිද්ධියක්.

කල්පි 2012-05-03 22:01:51

හරිම දුක්බර කතාවක්...(ස)

චමිල් 2012-05-03 22:05:28

ඇත්තටම ආඩම්බරයි...හරක්මස් කන අය ඉන්නා රටේ වසු පැටවා වෙනුවෙන් දිවි පිදු ඇය වීරවරියකි......

චමින්ද වික්‍රමසිංහ 2012-05-03 22:34:47

හොඳ දෙයක් කරන්න ගිහින් ජීවිතේ නැති වෙලා.

සම්පත් 2012-05-03 23:32:41

ඔබට නිවන් සැප ලැබේවා , සසර වසනාතුරු මේ වගේ අකල් මරණයක් සිදුනොවේවා ! (ස)

නදීශානි 2012-05-03 23:53:29

නංගියේ ඔබට නිවන් සුව !!

ප්‍රියන්ත 2012-05-04 00:07:53

උපදින මතු ආත්මයක මෙවැනි විපතක් නොවේවා !! නිවන් සුව පතමි....

සරා 2012-05-04 00:50:56

හොඳ දුවෙක්...

නලීන් කුරුප්පුආරච්චි - ඩුබායි 2012-05-04 00:56:58

පෙර ආත්මේ පතාගෙන අපුහැටි තමා කොහොම උනත් මිනිස් ගෙවිතයක් ඔබට නිවන්සුව !!

සිරිවර්ධන 2012-05-04 03:47:42

ඔබට නිවන් සුව...

තිලක් 2012-05-04 06:24:00

නියම මානුශිකත්වය ..කණගාටුයි..(ස)

TS 2012-05-04 07:55:27

ළමයා වසු පැටිය බේරගන්න දරපු උත්සාහය අගේ කරන්න ඕනේ. ඒත් ඒ නිසා තමන්ගේ ජීවිතේ නැතිකරගත්තේ නොසැලකිල්ල නිසා කියලයි මට හිතෙන්නේ. ලණුව අත ඇරියානම් මේ ළමයට මෙහෙම විපතක් වෙන්නේ නෑනේ.

කිත්සිරි 2012-05-04 08:08:38

පුංචි සිත් හරි අහිංසකයි... දුවේ, ඔබට නිවන් සැප ලැබේවා!

කීර්ති 2012-05-04 08:27:07

ඔබ ලොකු පිනක් කර ගත්තා .....ඔබට නිවන් සුව දුවේ...

සුනිල් 2012-05-04 08:27:10

දුවේ ඔබට නිවන් සැප.

දමිත 2012-05-04 09:05:30

නිවන් සැප ලැබේවා!

අල්සාන් 2012-05-04 09:19:10

ඇත්තටම ආඩම්බරයි...හරක්මස් කන අය ඉන්නා රටේ ??.(ස)

සිසිර 2012-05-04 09:43:43

වන සිව්පාවන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත.....නුඹට නිවන් සුව......(ස)

වීර 2012-05-04 09:46:38

ඔබ වටිනා දියණියක්, සත්ව කරුණාව මිනිස්සුන්ට ඉගැන්නුවා...නිවන් සුව අත්වේවා !!

රුවන් 2012-05-04 09:48:07

ඇත්තටම ඔයා හරිම හොද කෙනෙක් . ඔයා සත්තුන්ට ආදරය හා කරුණාව පෙන්වලා අපි අතරින් සමුගත්තේ . මේ ලෝකේ අයට හිතන්න දෙයක් ඉතුරු කරා...නිවන්සුව පතමි (ස)

නිරාන් 2012-05-04 10:04:41

මම කිත්සිරි මහත්මයාගේ කීමට ගරු කරනවා...

ඔබට නිවන් සුව !!

නුවන් 2012-05-04 10:05:11

නියම ගැහැනු ළමයෙක් ,මේවන් කාලෙක ඇත්තටම ඇය විශිෂ්ඨ චරිතයක් (ස)

චින්තක 2012-05-04 10:07:36

පුංචි සිත් හරි අහිංසකයි... දුවේ, ඔබට නිවන් සැප ලැබේවා!

චන්ද්‍රවිමල් 2012-05-04 10:15:31

අනේ ළමයාව දැනුවත් කරලා තිබුණනනම් මීට කලින් ......අනේ මේ ළමයා හරිම අහිංසක කරුණාවන්ත දරුවෙක්.මේ දෙදෙනාටම සුගති‍යක්ම වේවා (ස)

ඉන්දික 2012-05-04 10:25:23

අනේ පව් අහිංසක ළමයෙක්, අකාලයේ අහිමි වුණා..

ශාන්ත 2012-05-04 11:14:24

හොඳ හිත් ලංකාවට නැති වෙනවා. දුවට බුදු සරණයි.

දුල්මි 2012-05-04 11:35:16

තාත්තලා කරන්න ඕනි වැඩ පොඩි ළමයි කරන්නේ , දුප්පත්කම හින්දයි . නැතිබැරි අයටමනේ මේ වගේ දේ වෙන්නේ (ස)

දිලුම් 2012-05-04 11:34:00

තාත්තලා කරන්න ඕන වැඩනේ මේ ළමයි කරන්නේ....දුප්පත් අසරණ අයටමයි මේ හැම දේම.... (ස)

බන්ඩා 2012-05-04 12:13:27

ඔබට නිවන් සැප ලැබේවා!

අනුර- Iraq 2012-05-04 13:32:47

නංගී, ඔබට නිවන් සැප!

ලොවෙන් එකෙක් 2012-05-04 13:55:14

පවු!

ප්‍රියන්ත 2012-05-04 14:49:20

මනුස්‍සයෙකුට හෝ වේවා , සතෙකුට හෝ වේවා චූටි දුව ආදරය ගැන තිබ්බේ ලොකු සටහනක්

ප්‍රියා 2012-05-04 15:16:05

පොඩි හිත් දූෂණය වෙලා නෑ. ඒවා මල් වගේ. තමන් ගැන නොසිතා වසු පැටියා ගැන හිතුවේ ඒකයි

ප්‍රියදර්ශන 2012-05-04 18:16:41

මොනවා උණත් වෙන්න තියෙන දෙයක් වළක්වන්න බැරිලු...

කීර්ති 2012-05-04 18:35:11

මට නම් හිතෙන්නේ දුම්රිය පාර පුරාම සහ අවට ඉලුක්, තණකොළ පිරී තියෙන්න ඇති. මම හිතන්නේ වසු පැටියා ඒවා කන්න දුම්රිය පාරේ ඉන්නවා ඇති ගොඩක් වෙලාවට

නිශාන්ත 2012-05-04 19:41:00

පුංචි සිත් හරි අහිංසකයි... දුවේ, ඔබට නිවන් සැප ලැබේවා!

මලිත් 2012-05-04 22:33:54

ඔබට නිවන් සුව දුවේ

ශ්‍රීලි 2012-05-04 23:04:05

මනුස්‍සයෙකුට හෝ වේවා , සතෙකුට හෝ වේවා චූටි දුව ආදරය ගැන තිබ්බේ ලොකු සටහනක්

කොණ්ඩෙ බැදපු චීනා 2012-05-05 01:46:15

සතුන් හා මිනිසුන් දුම්රියට හැප්පීම ලංකාවෙ සුලභව සිදුවන දෙයක්. මේ තත්ත්වය වළක්වා ගැනීමට කොන්ක්‍රීට් කුළුණු මතින් දිවෙන ආකාරයට දුම්රිය මාර්ගය සකස් කිරීම වඩාත් යෝග්‍ය යි. . රජ

සරත් 2012-05-05 09:44:02

නිවන් සුව අත්වේවා!

සරත් 2012-05-05 10:13:04

නංගී ඔබට නිවන්සුව අත් වේවා!

ජානු 2012-05-05 15:39:21

ආඩම්බරයි නැගණියේ...

සන්ජීව 2012-05-05 17:17:15

ඔබට නිවන් සැප ලැබේවා...

අජිත් 2012-05-05 17:57:16

මට නම් හිතෙන්නේ දුම්රිය පාර පුරාම සහ අවට ඉලුක්, තණකොළ පිරී තියෙන්න ඇති. මම හිතන්නේ වසු පැටියා ඒවා කන්න දුම්රිය පාරේ ඉන්නවා ඇති ගොඩක් වෙලාවට.

අජිත් 2012-05-05 17:59:32

ගොඩක් දුකයි , ඔබට නිවන් සුව.

ආරච්චි 2012-05-05 18:38:56

අදවැනි වෙසක් පෝය දිනක ඔබ කල දේ අපිට ආඩම්බරයක් . නංගියේ ඔබට නිවන් සුව (ස)

2012-05-05 22:28:24

අපි ඇය ගැන සතුටු විය යුතුයි...අපේ කාලයේ පුංචි වීර වරිය

මන්ජුල 2012-05-06 00:25:48

නිවන් සුව අත්වේවා!

බුද්ධික 2012-05-06 05:25:05

ඒක තමයි සත්ව කරුණාව කියන්න..

චාමරී 2012-05-06 10:32:16

ඇයි අහිංසක මිනිස්සුන්ටම මෙහෙම වෙන්නේ

රාජපක්ෂ 2012-05-06 12:20:22

නංගියේ ඔබට නිවන් සුව...............

සුභාෂිණි 2012-05-06 17:34:15

දුවේ,ඔබට නිවන් සුව ලබන්න තව කෙනෙක්ගේ දිවි බේරා ගන්න කළ මේ පිනම ඇති

ප්‍රකාශ්-doha qatar 2012-05-06 18:15:21

ඇය උපරිමයෙන් උත්සාහ කළා. නමුත් ජීවිත දෙකක් නැතිවුණෘ

සරා 2012-05-06 23:46:57

සිතු දෙය නොම වෙයි - නොසිතු දෙයම වේ...

මගේ නංගියේ ඔබට නිවන් සුව..

රොෂාන් ධම්මික 2012-05-08 21:22:57

හොඳ වැඩක් කරන්න ගිහින් උණ දෙයක්. කණගාටුයි අපට. ඔබට පින්

කාංචන 2012-05-09 07:39:19

ළමයගේ අභාවයයි, හරක් මස් කන අයවයි සමාන කරන එක වැරදියි

පොඩ්ඩා 2012-05-09 11:24:47

නංගී, ඔබට නිවන් සැප!

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :