Home | Archive | WNL Home | Home Delivery | epaper | Advertise With Us | feedback |
කපුවාගේ දියණිය කැන්දන් ගිය මනාලයා පොලිසියේ නවතී
මනාලිය රෝහලේ
2012 මැයි මස 03 21:50:39 | ගුරුළුපොත බන්දුල ගොඩකුඹුර
මනාලියක කැන්දන් ඒමට මිනිපේ මොරයායේ හඳගනාවට යන විට මනාලිය පෙර දින රාත්‍රියේ සිය පෙම්වතා හා පැනගොස් සිටි නිසා මගුල කථාකළ කපුවාගේ 14 හැවිරිදි දියණිය කැන්දන් ගියේය. ඊට පැය කිහිපයකට පසු මනමාලයා අත්අඩංගුවට ගත්තේය. මනාලිය රෝහල් ගත කරනු ලැබීය. බාල වයස්කාර දැරියක කෙළෙසී යැයි මනාලයා ද, ඊට අනුබල දුන්නැයි මනාලයාගේ පියා ද, කපුවා ද සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
අදහස්(26)
බැලූවෝ (19121)
කපුවාගේ දියණිය කැන්දන් ගිය මනාලයා පොලිසියේ නවතී සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
අලිබබා 2012-05-03 21:57:01
මෙක ඇත්තටම ටෙලිනට්‍යයක්ද? නැත්නමි ලගදි තිරගතවන චිතුපටයක්ද? හරිම අපැහැදිලියි? කොයිකටත් නම තියමු කපුව කපෝති කියල.
සඳමාලි 2012-05-03 22:08:32
දැන් ලංකාව ආපස්සටද යන්නේ ? අබුද්දස්ස කලේ තාත්තල තමා මේ
මලිති 2012-05-04 00:24:40
කපුවා කපෝති !!!!
නලීන් කුරුප්පුආරච්චි - ඩුබායි 2012-05-04 00:52:58
කපුවාගේ නෝනා ගෙනිචනම් කපුවා පොලෝසි යන්නේ නැනේ.
සරා 2012-05-04 00:54:41
මේ වගේ අය අතරේ ජීවිත් වෙනවට වඩා හොඳයි වසුපැටියෙක් බේරගෙන කෝච්චියට පැන්නානම් (ස)
සජීව 2012-05-04 04:17:50
එල කොල්ලා
විජිත 2012-05-04 05:01:34
කපුවා කපොතී
අංජුල මහික 2012-05-04 07:16:33
සිකුරුහතේ බලන්න ඇති. මනාලයා සාධාරණයි
මලේ 2012-05-04 07:38:35
මෙහෙමත් දෙමව්පියෝ
කිවී 2012-05-04 08:08:30
ලංකාව ආපස්සට යන්න අරන් ගොඩක් කල්....දන්නේ නැද්ද ???
චතුර 2012-05-04 08:21:11
මිනිස්සු අමු කාලද මන්ද ඉන්නේ...
එස්.ටී.සී 2012-05-04 08:29:24
ආශ්චර්‍ය තේරෙන්නේ නැද්ද ?
සිසිර 2012-05-04 09:40:20
අනේ කාලේ වනේ වාසේ කියලා තියෙන්නේ මේ වගේ වැඩ වලට...
හසිත 2012-05-04 10:30:42
පැනල ගිය කෙල්ල වාසනාවන්තයි. මේ වගේ මිනිහෙක් එක්ක ඡීවත් වෙනවට වඩා මට හිතෙන විදියට.
ආනන්ද 2012-05-04 10:46:29
හොඳ කපුවෙක්.
ටී.එස් 2012-05-04 11:19:17
"බාල වයස්කාර දැරියක කෙළෙසී යැයි මනාලයා ද, ඊට අනුබල දුන්නැයි මනාලයාගේ පියා ද, කපුවා ද සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය"
ඈ.... දෙපැත්තේම තාත්තලා මේකට අනුබල දුන්නලු? වැඩි විස්තර නැද්ද?
මංඡුල බිරැටි 2012-05-04 11:20:39
ක-ක
පු-පුවා
වා-වාමාරයි
දොස්තර 2012-05-04 11:25:43
අන්ජුල ඉක්මනට 134 බස් එකක නගින්න....
කුමාර 2012-05-04 11:27:15
14 හැවිරිදි දියණිය අරගොන යනකන් බලන් හිටියද????
ප්‍රියදර්ශන 2012-05-04 17:57:40
මොනවා උණත් වැඩේ කැතයි නේද?
උත්තරා 2012-05-04 18:42:08
නොදැන දියට බැසීම අනතුරුදායකයි
තුශාර 2012-05-06 11:14:25
වැඩේ හොඳයි....කෙල්ලට අවු 14 තමයි ප්‍රශ්නය....
ක්‍රිල් 2012-05-07 16:35:40
මේවගේ මිනිස්සු මේ රටේ ඉන්නවද?
තරු 2012-05-10 08:36:04
ඇත්තටම කපුවගේ නෝනා ගෙනාවනම් වැඩේ හරි තමයි
රාජු 2012-05-09 18:05:55
අයියෝ, ඒ ළමයට අවුරුදු 14යි.
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-05-11 19:57:36
අනේ හොඳයි අවු 14 දරුවව දරුකමට වත් හදා ගත්තැහැකිනේ.
‘දරුවන් බලන්න ගියානම් බඩගින්නේ‘
(111)
(16868)
රහස් පොලීසිය ෆොන්සේකාගෙන් කටඋත්තර ගනී
(105)
(16115)
මෝඩ කමට බෙහෙත් නැත
(30)
(12264)
විජේවීරගෙ ලොකු දුව රිමාන්ඩ්
(44)
(12067)
පොලීකාරයකුට බයේ දුම්රිය රියැදුරු ස්ටේෂම පසුකරගෙන ගිහින්
(28)
(11946)
සියවසේ ඉබ්බා මීයාට පරදි
(32)
(11219)
හිට්ලර්ගේ අවතාර පැරීසිය ගිනි තබයි
(18)
(11145)