2013-05-22 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.124.8000 , විකුණුම් මිල රු.127.8500 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.188.6600 , විකුණුම් මිල රු.194.1700 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.4800 , විකුණුම් මිල රු.165.8400 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.127.8300 , විකුණුම් මිල රු.132.7300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.120.7800 , විකුණුම් මිල රු.125.1700 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.121.3400 , විකුණුම් මිල රු.126.0200 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.98.5700 , විකුණුම් මිල රු.101.9900 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2109 , විකුණුම් මිල රු.1.2535 |

ජපන් උප අගමැති ඉහළ කොත්මලේ බලයි

2012 මැයි මස 05 13:21:27 | රංජිත් රාජපක්ෂ

ඉහළකොත්මලේ ජල විදුලි බලාගාරය නැරැඹීමට ජපාන උප අගමැති කට්සුයා ඔකාඩා සහ මහින්ද රාජපක්ෂ ජනපති අද එහි ගියේය. ජපන් ආධාර යටතේ ඉදි කළ මේ ජලාශයට ජනපති හා ජපන් උප අගමැති සමන් පිච්චමල් ඉස්සාහ.

අදහස්(19) බැලූවෝ (7589)

ජපන් උප අගමැති ඉහළ කොත්මලේ බලයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

අලිබබා 2012-05-05 13:54:08

සමන්පිචිච මල් ඉහල හරි කමක්නෑ තවතවත් ආධාර ලැබේවා කියා අප ප්‍රාර්ථනා කරනවා. ඒ ලැබෙන ආධාරවලින් නායකයන් පෝෂණය වෙනවා. බඩුමිල තව තවත් ඉහල යත්වා. සාදු සාදු සාදු

අනුර, ඉරාකයේ සිට 2012-05-05 15:05:31

බලන්න කොයි තරම් ලස්සන රටක ද අපි ඉන්නේ. ජපන් ඇමති තුමනි, අපේ රට ගැන ලෝකයටම කියන්න. අපිත් හොද තැනකට යනවා.

සමන් 2012-05-05 15:16:46

ඕව හදනව තමයි ඒත් ජනතාවට වැඩක් නැහැ, ලයිට් නිවන්න කියනවා. බිල් එක වැඩිකරනවා. හදන්න කියලා නියෝග දෙන අයට තමයි වාසි.

පාඨකයෙක් 2012-05-05 15:20:28

ශාන්ත ක්ලෙයා දිය ඇල්ලට මොකද උනේ?

දිනේෂ්, සෞදි 2012-05-05 16:36:24

කවුරු ආවත් ආධාර ලැබුනත් වැඩක්නෑ. පේනවද දැන් රටේ බඩුමිල හොදටම වැඩියි. දුප්පත් මිනිස්සු කොහොමද ජීවත් වෙන්නේ. ?

සජුන් 2012-05-05 16:51:27

ඔහොම බඩු මිල දවසින් දවස වැඩිවෙනකොට දුප්පත් අපට මොනවද වෙන්නේ ලොකු සල්ලි කාරයාට නම් හොදයි. ඉතින් අපට තමා ඔක්කොම කරදර.

සම්පත්, ඉතාලි 2012-05-05 17:23:34

ආසියානු රටවල් අපට ආදරෙයි. යුරෝපයේ රටවල් අපට කෑදරයි. රටට හිත ඇති ඔබය ජනපති.

ගුරුගේ 2012-05-05 17:35:16

ශාන්ත ක්ලෙයා ඇල්ල දැන් පිංතූර වලින් තමයි බලන්න වෙලා තියෙන්නේ.

තලවකැලේ නේවාසිකයා 2012-05-05 17:41:09

ශාන්ත ක්ලෙයාර් ඇල්ලේ හිටපු ගමන් වතුර බින්දුවක් නැතිව යනවා. ආයෙත් පොඩ්ඩක් එනවා. වැස්සොත් වැඩි පුර ටිකක් තියෙනවා මොනවා වුනත් ජලාශයත් දිය ඇල්ලත් දෙකම තියෙනවා.

රියාද් ෂෙරීෆ් 2012-05-05 20:19:26

මේ පින්තූර ටික දැකපු ගමන් මට මතක් වුනේ අර සින්දුව. යන්න රට වටේ එන්න මගෙ ප්‍රියේ.

කෙවින් 2012-05-05 21:28:56

මේ වගේ වැඩ හොද උනාට ලෝකේ ලොකුම හිගන්නා අපි වෙනවා තව අවුරුදු පහකදී. ආසියාවේ ආශ්චර්යය... සාදූ...සාදූ....!!!!

අනූශා 2012-05-06 10:38:52

වෙලාතියෙන්නේ දැන් සංවර්ධනය වැඩිවෙලා..... (ස)

ප්‍රදීප් 2012-05-06 13:17:19

හරිම ලස්සනයි

සරා 2012-05-06 21:06:10

ඉහල බැලුවත් කොත්මලේ

පහල බැලුවත් කොත්මලේ

ඉහල බැලුවත් පහල බැලුවත්

කොත්මලේමයි ‍.....කොත්මලේ .....

රට එතනමයි ?

සුනෙත් 2012-05-06 21:35:53

ඒත් ලයිට් තමා නැත්තේ නේද..?

සෑම් 2012-05-07 09:53:04

මේවගෙත් නම් වෙනස් කරාවිද ළඟදීම?

රෝහණ 2012-05-07 11:59:04

අනන් මනන් කියන්නේ හරියට ජනපතිතුමා මේක ගෙදර යන්කොට අරන් යනවා වගේනේ

ෆාරු 2012-05-07 12:25:50

කවුද ප්‍රදීප් ලස්සන?

රොෂාන් 2012-05-07 23:14:44

තව තව උසට බඩු මිළ නැග ගියාවේ...

අපේ ළමයින්ගේ බඩවල් පොඩි උණාවේ...

මිනිස්සු ඔක්කොම හරකුන් උණාවේ...

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :