2013-05-22 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.124.8000 , විකුණුම් මිල රු.127.8500 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.188.6600 , විකුණුම් මිල රු.194.1700 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.4800 , විකුණුම් මිල රු.165.8400 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.127.8300 , විකුණුම් මිල රු.132.7300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.120.7800 , විකුණුම් මිල රු.125.1700 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.121.3400 , විකුණුම් මිල රු.126.0200 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.98.5700 , විකුණුම් මිල රු.101.9900 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2109 , විකුණුම් මිල රු.1.2535 |

ගාල්ලේ බුදු පිළිම දන්සැලක්.

2012 මැයි මස 05 19:04:37 | සජිව විජේවීර

ගාල්ලේ ගල්වඩුගොඩ බුදු පිළිම දන්සැළක් විවෘත විය. සුදු පැහැති තිරුවානා කුඩුවලින් නිමවූ අගල් හයක් උසැති බුදු පිළිම 250 ක් පමණ පරිත්‍යාග කැරේ. ව්‍යාපාරික විසුම් ඒ. මාපලගම මහතා මෙය සංවිධානය කළේය.

පරිත්‍යාග කරන බුදු පිළිම

බුදු පිළිම ගැනීමට පෝළිමේ සිටින අයුරු

අදහස්(50) බැලූවෝ (9068)

ගාල්ලේ බුදු පිළිම දන්සැලක්. සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

iro 2012-05-05 19:09:14

අගය කළ යුතු වෙනසක්

සමීර 2012-05-05 19:30:57

ඉතාම අගනා දෙයක්‌,අපිටත් එකක්‌ ගන්න බරි වෙයිද ව්‍යාපාරික විසුම් ඒ. මාපලගම මහතා?

අලිබබා 2012-05-05 20:07:12

සමිමාවාචා යහපත්වචන, සමිමාකමිමන්ත යහපත්ක්‍රියාවන්, සමිමාආජීව යහපත්දිවිපැවැත්ම, සමිමාවායාම යහපත්වෑයම, සමිමා සති යහපත්සිහිය, සමිමාසංකප්ප යහපත්සංකල්පනා, සමිමාදිටිඨි යහපත්අවබෝධය, සමිමාසමාධී යහපත්එකගවීම, (පංචසීලය) ප්‍රාණඝාතනයෙන් වැළකීසිටීම, සොරකමින්වැළකීම, කාමමිථ්‍යාචාරය නොකිරීම, මුසාවාදනොකීම, සුරාපානයනොකිරීම,බුදුන්වහන්සේගේ පිළිම ලබාගැනීම උතුමිදෙයක් නමුත් බුදුන්වහන්සේ වදාළ ක්‍රියාපටිපාටින් මනුෂ්‍යයාගේ ධර්මිෂ්ඨ ජීවිතයට සිල, සමාධි, පුඥ, ඒකාබද්ධකරගන්නේ නමි බුදුන්වහන්සේට දක්වන්නාවු උසස්ම ගෙෘරවය එයම වන්නේය.

දිනේෂ්, සෞදි 2012-05-05 20:27:19

අති විශිෂ්ඨයි. ඔබ සියළු දෙනාට මෙය විශාල පිනක්.

ඩග්ලස් 2012-05-05 21:17:22

මෙය අගයකරනවා. මාපලගම මහතාණනි. මෙය විශිෂ්ඨ වැඩක්.

නලින් 2012-05-05 21:23:42

බුදු දහම පිරිහෙන අවදියක ඔබ කරන මේ උතුම් පින් මයි ඔබට බුදු සරණයි. හැකි වෙතොත් තැපැල් මාර්ගයෙන් මටත් පිලිමයක් ලබා දෙන්න.

සිසිර 2012-05-05 21:57:01

ඔබට පින්. මෙවැනි දන්සැල් තමයි වඩාත් වටින්නේ.

කේ.රොඩ්රිගු 2012-05-05 22:15:42

අලි මදිවට පූසෝ කිව්වලු...........

හිල්මි 2012-05-05 22:57:07

පෝළිමේ ඉන්න අයියලගේ මුහුණු වලින් තේරෙන්නෙ නැද්ද ? පහුවදා ඔය බුදුපිළිම ටික ඇති ගාල්ලේ සිහිවටන විකුණන සාප්පු වල.

මාධව ද මෙල් 2012-05-05 23:41:01

අනේ සාදු.....! පින පමණයි තරමක්වත් ඉතුරුවෙන්නේ. අනුන්ගේ පහන් වලින් එළිය බලන පුහු දේශපාලකයන්ට මේවා හොද ආදර්ශයක්. ඔබට සම්මා සම්බුදු සරණයි. !

රජිකාන් සිරිතිලක 2012-05-06 00:10:54

සාදු ! සාදු ! සාදු !

ප්‍රියන්ත, බහරේන් සිට 2012-05-06 00:45:43

ඉතා වටිනා ක්‍රියාවක්.

නේවි ගාමිණී 2012-05-06 02:07:17

හිල්මි අය්යා සාස්තර කියන්න දස්සයෙක් ව‍ගේ. ලිපිනය කීවොත් ඇවිත් හවස්වෙලාවක හමුවෙන්නම් සාස්තරයක් අහන්න.

මංගලිකා තිලකරත්න 2012-05-06 03:02:38

හොද උත්සාහයක්.

සාදූ සාදූ ! අපි ඉන්නේ එංගලන්තයේ. මෙවැනි බුදු පිළිමයක් අපිටත් ලැබෙනවානම් ලොකු දෙයක්.

සමරජීව 2012-05-06 03:26:01

ප්‍රිය සහෘදය, ඔබේ මේ නව සංකල්පය ඉතාමත්ම අගය කලයුතු උතුම් ක්‍රියාවකි. මෙය ආදර්ශයට ගෙන අනිකුත් ප්‍රෙද්ශ වල දන්සැල් සංවිධායක කමිටුත් මෙවැනි උදාර කටයුතු වලට යොමු වේවා !

ළමා 2012-05-06 03:39:34

මේ හිල්මි, ඔයා කොහොමද ඔය මුහුණු වලින් නිගමනය කරන්නේ ඔය පිළිම පහුවදා සාප්පු වල ඇති කියල. හොද දේ හොද බව කියන්න.මම ග්‍රීසියේ ඉන්න නිසා ඔය පෝලිමට යන්න ක්‍රමයක් නැහැ හිතින් දුක වෙනවා.මහත් පල මහානිසංස ලැබෙන පුන්‍යකර්මයක් සාදු...සාදු...සාදු

අබුඩාබි කොල්ලා 2012-05-06 03:45:15

මේ අලි බබා හොදට බණ දහම් දන්න කෙනෙක් නේ. මම හිතාගෙන හිටියේ මෙයා අලි බබෙක් කියලා. කොහොම වුනත් අගය කළ යුතු වැඩක්. බොහොම පින්. මේ පින් නිවනට මග පෑදේවා. මේ ලංකාවේ ඉන්න දේශාපලනය කරන ඔය ඇමති මන්ත්‍රී කට්ටියට හොද ආදර්ශයක්. ජනතාවගේ මුදල් නාස්ති නොකර මේ වෙසක් දවසටවත් අහිංසක මිනිසුන්ට බත් වේලක් කන්න දෙන්න.

අප්පුහාමි 2012-05-06 06:50:09

කතාව සම්පූර්ණයෙන්ම හරි අලි බබෝ. ඒ වුනත් අලි බබා සාදු කෙනක් වත්ද ? නැත්නම් කොහොමද අනේ ඔච්චර බණ දන්නේ.

අසිත 2012-05-06 06:59:02

රොඩ්රිගු මහත්තයා මේ අලිත් නෙවේ. පූසොත් නෙවේ. බුදු පිළිම දන්සැලක්. බුදු පිළිම පූජා කරන එක උතුම් වැඩක්. ඒක අගයනන් ඔබට තෙරුවන් සරණයි.

චතුර 2012-05-06 08:24:11

ඔබේ මේ නව සංකල්පය ඉතාමත්ම අගය කලයුතු උතුම් ක්‍රියාවකි.

පාලිත 2012-05-06 08:26:01

අන්‍ය ආගමිකයන් අපේ වැඩවල හොද නරක කියන්න එපා.

මහී 2012-05-06 09:06:15

ඉතා හොද ආදර්ශමත් ක්‍රියාවක්. ඔබට බොහෝ පින්.

සමිපත් 2012-05-06 09:25:39

මංගලිකා-එංගලන්තෙ ඉදලා සාදු සාදු කීවට ලෝකෙ පින් බිම ලංකාව කියලා හිතෙන්නෙ නැද්ද ?

රොෂාන් කොඩිකාර 2012-05-06 09:30:21

පාලිත ඕන ආගමක කෙනෙක්ට අපේ ආගමේ හොද නරක කියන්න අයිතිය තියෙනවා. රොඩ්රිගු මොනවා කියනවද කියලා අපිනම් දන්නේ නැහැ. අපි එයාට අනුකම්පා කරමු. මාපලගම මහතාට මීළග වෙසක් එකට බුදුපිළිම 500 ක් දෙන්න ශක්තිය ලැබේවා !!!!!!!!

ඉන්ද්‍රජිත් 2012-05-06 09:33:05

"පාලිත 2012-05-06 08:26:01

අන්‍ය ආගමිකයන් අපේ වැඩවල හොද නරක කියන්න එපා."

පාලිත කොහොමද අන්‍ය ආගමිකයින් නම් වලින් පමණක් අඳුනාගන්නේ? අනෙක් එක, අපව විවේචනය කරන්න එපා කියා කිසිවකුට කියන්න බෞද්ධයින් හැටියට අපට අයිතියක් නැහැ. බුදුහාමුදුරුවෝ අපට කියා ඇත්තේ වරද පෙන්වා දෙන තැනැත්තා නිධානයක් පෙන්වා දෙන්නෙක් වගේ කියායි.

සමිපත් 2012-05-06 09:43:51

හිල්මි මහත්තයා බඩගින්නෙ ඉදලා මැරුනත් ලංකාවේ සැබෑ බෞද්ධයා බුදු පිලිම විකුනාගෙන කාලා නෑ.ඔබට තෙරුවන් සරණයි !

ජයමිණි 2012-05-06 09:45:24

බුදු පිළිම නොමිළේ ලබා දීමෙන් ඒ මහතා එකතු කරගෙන ඇත්තේ අප්‍රමාණ පින් සම්භාරයක්. ඒ වගේම අපේ බුද්ධ ධර්මය අන්‍ය ආගම් වල පැසසුමට ලක්වෙනවානම් ඒ ගැන සිතා කවුරුවත් සිත අපිරිසිදු කරගන්නවනම් එයත් බුද්ධ ධර්මයට පටහැණියි පාලිත මහත්තයෝ.

ප්‍රියන්ත රණසිංහ ගම්මම්පිල 2012-05-06 09:49:53

මටත් ආසයි මෙහෙම දෙයක් කරන්න. ඒ නිසා මහත්මයාගේ විස්තර දෙන්න.

ප්‍රියන්ත 2012-05-06 09:50:24

මමත් ආසයි මේ වගේ දෙයක් කරන්න..මට ඒ මහත්මයාගේ විස්තර ලබාගන්න පුළුවන්ද ??

අනුර 2012-05-06 10:27:15

ඔබතුමාගේ මෙම ක්‍රියාවට මාගේ සුභ පැතුම්....මගෙත් ලොකු ආසාවක් තියෙනවා....බුදු සරණයි..... (ස)

ශාන්-saudi atabia 2012-05-06 11:38:25

ඔබට තෙරුවන් සරණයි !

සිල, සමාධි, ප්‍රඥා, ඒකාබද්ධ කරගන්නේ නමි බුදුන්වහන්සේට දක්වන්නාවු උසස්ම ගෙෘරවය එයම වන්නේය

සුනිල් 2012-05-06 12:08:35

ඔබට පින් !!!! බුදු සරණයි !!!!!!

නිහාල් 2012-05-06 12:16:18

මෙය විශාල පුණ්‍ය කර්මයකි

වාසනා 2012-05-06 12:51:08

ඔබට ගොඩක් පින්

ප්‍රදීප් 2012-05-06 13:05:09

ඔබ කළේ මහත් වූ පින්කමකි.තෙරුවන් සරණයි

සරා 2012-05-06 20:44:23

මාපලගම මහත්තයෝ .. ඔබට සම්මා සම්බුදු සරණයි , බොහොම හොඳ ක්‍රියාවක් (ස)

යොහාන් 2012-05-06 14:32:37

පිළිම දන්සැල් වලින් වත් මිනිසුන්ගේ ආගමික හැගීම් වර්ධනය කරන්න පුළුවන් නම් හොදයි

රේණූ 2012-05-06 14:59:48

මහතාණෙනි, ඔබ කළ කුසල කර්මයට සාධු... සාධු... සාධු...

කැලුම් 2012-05-06 15:11:04

තවත් පුණය කර්මයක්. සාධු... සාධු... සාධු...

ENGLAND-පින්වත් ශ්‍රාවකයෙක් 2012-05-06 17:02:15

එංගලන්තයේ ජීවත්වන මංගලිකා තිලකරත්න නංගිට,

ගෞතම සසුනේ පිහිට ලබන්නට ඔබ එංගලන්තයේ

තිබෙන මහමෙවුනා අසපුවට ගිහින් බලන්න එතනදී ඔබ සොයන බුදුපිළිම ලැබේවි .

http://www.mahamevnawaimc.org

මෝහාන්දකාරය දුරුවී ධර්මා ලෝකයෙන් සිත් සතන් ආලෝකමත් වේවා .

දිලුම් 2012-05-06 18:11:56

ඉතාමත් හොදයි

චාමික-malle 2012-05-06 19:14:49

මම මෙරට හිටිය නම් අනිවාරයයයෙන්ම මමත් යනවා බුදු පිළිමයක් ගන්න.මේක උසස් වැඩක්

ප්‍රනාන්දු 2012-05-07 00:56:51

ඔබට දීර්ඝායුෂ ලැබේවා .....

මධූක 2012-05-07 02:33:55

බොහොම පින්සිදු වෙන වැඩක්..

සුපුන් 2012-05-07 20:42:56

සාදු සාදු සාදු... ඉතාම උසස් කර්තව්‍යයක්... රටටම ආදර්ශයක්...

චාමර 2012-05-07 11:12:35

මේවා තමයි දන්සැල් වල දිය යුත්තේ

මහේෂා 2012-05-07 11:24:30

ඔබටත් ඔබේ පව්ලේ සැමටත් ගොඩක් පින්....

රයන් 2012-05-07 13:19:54

නියම වැඩක්....

සජීව 2012-05-08 08:47:34

මේ උතුම් සත් ක්‍රියාව ගාල්ලටත් විශාල නම්බුවක්. ඔබට ගොඩක් පින්.

මහින්ද 2012-05-08 09:57:47

සාදු සාදු සාදු.....ඉතා වටිනා පින් කමක්...

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :