Home | Archive | WNL Home | Home Delivery | epaper | Advertise With Us | feedback |
ගාලු මුවදොර ගංජා ගසා හතළිස් දාහක් ගෙවයි
2012 මැයි මස 09 19:28:28 | ලක්මාල් සුරියගොඩ
ගංජා සුරුට්ටු ළඟ තබා ගෙන ගාලු මුවදොර දී අත්අඩංගුවට ගත් තරුණයන් අටදෙනකුට රුපියල් පන්දහස බැඟින් දඩ ගෙවන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා නියෝග කෙළේය. බියගම එල්.ටී. සුරංග, රාගම ඩුලාන් පෙරේරා, ජානක දිසානායක, කඩවත ප්‍රදිප් මදුරංග, මහේෂ් චතුරංග, පැපිලියානේ පුෂ්ප කුමාර, උදේෂ් රුක්ෂාන් හා ගෝනවල පුෂ්පකුමාර වැරැදිකරුවෝ වූහ.
අදහස්(6)
බැලූවෝ (2204)
ගාලු මුවදොර ගංජා ගසා හතළිස් දාහක් ගෙවයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
nakaka 2012-05-09 21:37:06
කුඩු කිලෝ ගණන් විකුණන අය එලියේ. කොල්ලෙක් ගංජා ටිකක් බිව්වොත් අල්ලගෙන නඩු දානවා.
කමල් 2012-05-09 22:38:13
ඔය වැඩේ තරු පහේ හෝටලයක කාමරයක් අරගෙන කරා නම් අල්ලනවාද?
ෂෙරීෆ් 2012-05-10 01:10:03
මොන ජරා වැඩේ කළත් මෙහෙ ඉතිං කරන්නේ දෙකක් ගහලා එළියට දාන එකනේ
ෆාරු 2012-05-10 09:34:19
වැරදි කළා නම් කොහොමත් දඩුවම් දිය යුතුමයි.නිකං එක එක කතා කියන්න එපා
නිලන්ත 2012-05-10 15:33:13
මේවා රජ විහිළු.හරියට වෙසක් සතිය අමද්‍යප සතියක් කරලා බාර් ඇරියා වගේ වැඩක්
මාතර මල්ලි 2012-05-11 03:22:53
අයියෝ,මල්ලිලට පොඩි ජොලියක් දාන්න දෙන්නේම නෑ වගේ
ඔන්න ඇමැති ඇතින්නියෝ - ඔබේ පස්සෙන් දුවන්නියෝ
(126)
(22595)
ගුරුවරිය දණ ගැස්සූ මන්ත්‍රී ගෙදර යවයි
(176)
(17145)
'වාස් හොඳ මිනිහෙක් - මොකද වුණේ?'
(86)
(15690)
දණ ගැස්වූ ගුරුවරියට ජනපති කතා කරයි
(142)
(14497)
දුව බේරාගන්න මව මැරුම්කයි
(81)
(12890)
තබ්බෝව රිය අනතුරින් දෙන්නෙක් මරුට
(47)
(12101)
ආසියානු විවාහක රූ රැජින නිලංගා සේනානායක
(66)
(11823)
පළාත් සභා මන්ත්‍රීට එරෙහිව උද්ඝෝෂණයක්
(114)
(11518)
සංගක්කාරගේ ශතකයෙන් ශී‍්‍ර ලංකාවට කඩුලූ 7 ක විශිෂ්ට ජයක්
(62)
(10399)