2013-05-22 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.124.8000 , විකුණුම් මිල රු.127.8500 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.188.6600 , විකුණුම් මිල රු.194.1700 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.4800 , විකුණුම් මිල රු.165.8400 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.127.8300 , විකුණුම් මිල රු.132.7300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.120.7800 , විකුණුම් මිල රු.125.1700 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.121.3400 , විකුණුම් මිල රු.126.0200 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.98.5700 , විකුණුම් මිල රු.101.9900 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2109 , විකුණුම් මිල රු.1.2535 |

පෞද්ගලික බස් සේවකයිනට නිල ඇඳුම නොලැබේ.

2012 මැයි මස 09 22:45:20 | විශ්ව ගැමුණු ප්‍රියංකර

පුද්ගලික බස් සේවකයිනට මේ වසරේ නිල ඇඳුම ලැබී නැත. ගිය වසරේ ලැබුණු නිල ඇඳුම් පැරණි වීම නිසා නොඅඳින බව බස් සේවකයෝ කියති. බස් හිමියන් මෙම සේවකයිනට වසරකට නිල ඇඳුම් දෙකක් දියයතු වුවත් මේ වසරේ එසේ දී  නොමැති බව පෙනෙන බවත්, මේ වසර අවසානයේදී  තම සංගමය විසින් නිල ඇඳුම් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත් පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියයි.

බස් සේවකයිනට නිල ඇඳුම අනිවාර්ය කලේ රජයෙනි. බස්නාහිර පළාත තුළ ක‍්‍රියාත්මක වන මෙම නීතියට  යටත්ව බස් සේවකයෝ 20500ක් සිටිති.

 

අදහස්(15) බැලූවෝ (3272)

පෞද්ගලික බස් සේවකයිනට නිල ඇඳුම නොලැබේ. සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

ගෝනි බිල්ලා 2012-05-10 09:16:44

හැමදාම මේගොල්ලන්ගේ කරච්චලේ ඉවරයක් නෑ

මාධව 2012-05-09 23:12:56

නිල ඇඳුම් දුන්නට කීයෙන් කී දෙනෙක්ද ඇදුම් අඳින්නේ?

ශෙරිෆ් 2012-05-10 01:01:04

ඒ පාර නිල ඇදුම් සෙල්ලමක් පටන් ගත්තද?

මගියා 2012-05-10 02:16:11

පුද්ගලික බස් හෙමින් යන එකයි, කරච්චල් සංගීතයයි නැවැත්තුවානම් හොදයි

ෆාරු 2012-05-10 09:18:41

ඊලගට නිල ඇදුම් දීලා ආයි ගාස්තු වැඩි කරයිද දන්නේ නෑ

බර්නාඩ් 2012-05-10 09:42:51

මගීන්ගේ පවට උපන් කෙනෙකුත් මේ අතර ඉන්න බව අපි දන්නවා

මිනෝලි 2012-05-10 10:50:14

බස් රථ තුළ කරච්චල් සංගීතය වහාම නවත්වන්න.අපේ රටේ විනය ගරුක රියදුරෝ ඉන්නේ අතලොස්සයි.හැමදේම මුදලට යටවෙලා

රොෂාන් 2012-05-10 11:13:42

ඔය කෑ ගහන අයගේ බස් වල ඉන්න අය නිල ඇදුම් ඇද ගෙනද දන්නේ නැ ඉන්නේ

සම්පත්-italy 2012-05-10 11:28:33

නිල ඇදුම් දෙද්දී රියදුරාටයි කොන්දොස්තරටයි පාට දෙකකින් දුන්න නම් තමයි හොද

සන්ජීව 2012-05-10 12:30:24

නිල ඇදුම් දීම කෙසේ වෙතත් දුර ගමන් සේවා බස්වල වේගය පාලනය කරන්න වැඩ පිළිවෙළක් යෙදුවොත් හොදයි

තිලිනි 2012-05-10 12:39:03

ප්‍රයිවට් බස් වල කොන්දොස්තරවරු මගීන්ට කතා කරන්නවත් දන්නේ නෑ.ගොඩක් දෙනෙකුගේ හැසිරීම අන්තිමයි

2004 2012-05-10 15:21:53

ඇඳුම් ඇඳන් ඉන්න පුළුවන් වැඩ ද මේ ගොල්ල කරන්නේ?

කුමාරිකා 2012-05-10 19:28:10

නිල ඇදුමින් මගීන්ට වැඩක් නෑ.ඒත් කරච්චල් සංගීතය නතර කරන එක නම් හරි වටිනවා.මොකද බස් එකේ යන හැමෝටම සංගීතෙට සවන් දෙන්න මානසිකත්වයක් නෑ

සනත් 2012-05-11 08:21:54

නිල ඇදුම නෙවෙයි මේ මිනිස්සුන්ගේ විනය හදන්න ඕනි. නැත්නම් හැමදාම මිනිස්සු දෙතුන්දෙනෙක් මහමග මැරෙයි.

ජෝයි බෝයි 2012-05-11 13:23:17

මේගොල්ලන්ට නිල ඇදුම් නෙමෙයි දෙන්න ඕනි යට ඇදුම්

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :