Home | Archive | WNL Home | Home Delivery | epaper | Advertise With Us | feedback |
දිල්හාර ප‍්‍රනාන්දු නැවතත් ශ්‍රී ලංකා සංචිතයේ
2012 මැයි මස 14 15:18:49 | යොහාන් භාසුර
ශ්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් පිල ඉදිරියේදී සහභාගි වීමට නියමිත පාකිස්තානු සහ ඉන්දීය, ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 තරගාවලිවලට සහභාගි වීම සඳහා කණ්ඩායම් තේරීම සඳහා නම් කර ඇති 30 දෙනකුගෙන් යුත් සංචිතයට වේග පන්දු යවන ක‍්‍රීඩක දිල්හාර ප‍්‍රනාන්දු ඇතුළත් කර තිබේ.
දිගින් දිගටම ශ්‍රී ලංකා සංචිතය නියෝජනය කළ දිල්හාර ආසාර්ථක වීම නිසා පසුගිය වසරේ දකුණු අප‍්‍රිකානු සංචාරයෙන් පසුව සංචිතයේ ද ස්ථානය අහිමිවිය. 32 හැවිරිදි දිල්හාර ටෙස්ට් තරග 39 කදී කඩුලූ 97 ක් සහ එක්දින තරග 147 කදී කඩුලූ 187 ක් දවාගෙන තිබේ.
ශ්‍රී ලංකා සංචිතය:
මහේල ජයවර්ධන, තිලකරත්න ඩිල්ෂාන්, තරංග පරණවිතාන, ළහිරු තිරිමාන්න, උපුල් තරංග, කුමාර් සංගක්කාර, දිනේෂ් චන්දිමාල්, තිලාන් සමරවීර, ප‍්‍රසන්න ජයවර්ධන, චාමර සිල්වා, චාමර කපුගෙදර, ඇන්ජලෝ මැතිව්ස්, තිසර පෙරේරා, ෆර්විස් මහරුෆ්, ඉසුරු උදාන, ලසිත් මාලිංග, නුවන් කුලසේකර, චානක වෙළගෙදර, සුරංග ලක්මාල්, ධම්මික ප‍්‍රසාද්, ශාමින්ද එරංග, දිල්හාර ප‍්‍රනාන්දු, නුවන් ප‍්‍රදීප්, සුරාජ් රන්දීව්, රංගන හේරත්, සචිත‍්‍ර සේනානායක, අජන්ත මෙන්ඩිස්, ඩිල්රුවන් පෙරේරා, කෞෂාල් ලොකුආරච්චි සහ ජීවන් මෙන්ඩිස්

අදහස්(28)
බැලූවෝ (3454)
දිල්හාර ප‍්‍රනාන්දු නැවතත් ශ්‍රී ලංකා සංචිතයේ සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
වරකගොඩ 2012-05-14 15:34:38
මෙයා ටීම් එකටත් එයි.වෙනද වුනෙත් ඕකමනෙ..........
පැට්‍රික් 2012-05-14 15:33:18
දිල්හාර ඉන්නවා කියන්නේ තේරිම් කමිටුව හොඳට රාජකාරිය කරල තියෙනවා. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වල අවසානය ද මේ.
ලෙස්ලි හර්බට් විජේසිංහ 2012-05-14 16:25:01
හරියට උඩ පන්දුවක් අල්ලා ගන්න බැහැ 10 අවොත් 9 ක් බිම බිම දිගේ එන පන්දුවක් නවත් වා ගන්න බැහැ හදිස්සියකට ලකුණු 4 ක් වත් ගන්න බැහැ ඒ උනාට සංචිතයට ගන්නවා තේරීම් කමිටුව තරග බලනවද , නැත්නම් පරන තරඟ වල වීඩියෝ පටි බලන්න
kk 2012-05-14 16:52:45
මෙයා කණ්ඩායමට එන්නේ කොහොමද කියල හැමෝම දන්නවා.
සිංහබාහු 2012-05-14 18:05:46
මෙයාට වඩා හොදින් පන්දු යවන කොල්ලෝ අපේ ගමෙත් ඉන්නවා
එස් එස් එස් 2012-05-14 20:23:39
මෙලෝරහක් නැති වැඩ තමයි කරන්නේ.
සිසිර 2012-05-14 20:24:29
ඔක්කොම අවුල්කරල දාවි.....
s.n 2012-05-14 20:45:32
ක්‍රිකට් වල අවාසනාව.
ෂෙරීෆ් 2012-05-14 23:01:33
ආවට කමක් නෑ.නෝ බෝල් එහෙම දානව නෙමෙයි.....
සෑම් 2012-05-14 23:52:12
හයිය තිබුනට මදි.... මොළෙත්, දක්ෂතාවයත් තිබිය යුතුයි.
මලින්ද 2012-05-15 00:12:33
නෝ බෝල්...!
සුභාෂිණි 2012-05-15 02:15:27
අනේ අපොයි ආයෙත් ඉතිං වයිඩ්, නෝ බෝල්, කැච් මිසින්
සිරා 2012-05-15 02:20:33
මෙයා හදන්නෙ ...........බෝල ගහන්න.
රුවන් පෙරේරා 2012-05-15 02:58:42
ලසිත් මාලිංග වගේ සල්ලි වලට ක්‍රිකට් ගහන අයට වඩා දිල්ෂාන්ල හොදයි..
රසික 2012-05-15 06:58:45
දැන් ඉතින් වැඩ පෙන්වමු දිල්හාර. අපිට ඉන්න හොදම ස්ලෝ බෝල් දාන පන්දු යවන්නේ. පන්දුවේ වේගය පාලනය කර තව කඩුළු ගන්න ලැබේවා.
ජනක වෙදගෙදර 2012-05-15 10:19:25
ක්‍රිකට් එපා වෙනව මෙයාල නිසා..
ෆාරු 2012-05-15 11:24:52
මෙයා කාගෙ කවුද??
මහේන්ද්‍ර 2012-05-15 13:06:49
තරග- 147
විකට්-187
මේක ඉතා හොද වාර්තාවක්
නෝමන් ප්‍රනාන්දු 2012-05-15 13:49:59
මෙයා ඉන්නේ අපේ නො බෝල් හන්දියෙන් දකුණට හැරිලා නො බෝල් පාරෙන් ගියවිට නොනක්කලගේ ගේ ඉස්සරහ
රත්නායක 2012-05-15 15:14:50
ඔබට මෙයට තෝරා ගැනීමට හේතු වූ ඔබ ගැන තැබූ විශ්වාශය රකින්න.සුභ පැතුම්!
ප්‍රසන්ග 2012-05-15 15:17:13
කදයි බඩයි විතරයි.මෂ්තිෂ්කයක් නෑ
ආර්. 2012-05-15 15:42:19
සැලෙන්න එපා.සල්ලි වලට යට නැති අපේ සිංහ පැටියෙක්
ඉන්දික 2012-05-15 19:32:38
සල්ලි පස්සෙන් යන අයට වඩා මට නම් මෙයා හොදයි
හර්ෂ පුෂ්ප කුමාර 2012-05-15 20:21:30
නෝ බෝල් 60 ක් විතර දලා......
කැච් 5 ක් විතර අත ඇරලා.....
බෝල 80 ට විතර ලකුණු 20 ගහලා.....
මැච් එක විකාරයක් කරයි......
අන්තිමට වෙන්නේ මහේලට හුල්ලන්න විතරයි....
මාතර මල්ලි 2012-05-16 02:23:21
මෙයා හොදයි නෝ බෝල් වලට ළකුණු දෙන තරගයකට
චන්දන 2012-05-16 10:25:07
ප්ලේයර්ස්ල සිලෙක්ට් කරනවට ගානක් හම්බෙනවද දන්නෑ?
කසුන් 2012-05-16 11:06:17
ලංකාවේ සිටින දක්ෂ පන්දු යවන්නෙක්....පොඩි පොඩි අඩුපාඩු තියෙනව තමයි...ඒත් හැමදාම එකම කෝණයෙන් බලන්න එපා..දිල්හාර මගෙන් සුභ පැතුම්! හොඳට කරපන්...අපිට මතකයි හොද නරක දෙකම... අසීරු අවස්ථා වලදි කොච්චර ටීම් එක ගොඩ ගත්තද කියලත් මතකයි... මෙ බනින උණුත් ඒ වෙලාවට ඔයාට අත්පුඩි ගහන්න ඇති.....
තරිදු 2012-05-18 17:33:46
මෙයාලා මොනවා කරන්නද ??
ඔන්න ඇමැති ඇතින්නියෝ - ඔබේ පස්සෙන් දුවන්නියෝ
(126)
(22411)
ගුරුවරිය දණ ගැස්සූ මන්ත්‍රී ගෙදර යවයි
(176)
(16962)
'වාස් හොඳ මිනිහෙක් - මොකද වුණේ?'
(83)
(15395)
දණ ගැස්වූ ගුරුවරියට ජනපති කතා කරයි
(142)
(14330)
දුව බේරාගන්න මව මැරුම්කයි
(81)
(12663)
තබ්බෝව රිය අනතුරින් දෙන්නෙක් මරුට
(47)
(12038)
ආසියානු විවාහක රූ රැජින නිලංගා සේනානායක
(65)
(11647)
පළාත් සභා මන්ත්‍රීට එරෙහිව උද්ඝෝෂණයක්
(114)
(11466)
සංගක්කාරගේ ශතකයෙන් ශී‍්‍ර ලංකාවට කඩුලූ 7 ක විශිෂ්ට ජයක්
(62)
(10342)