2013-05-22 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.124.8000 , විකුණුම් මිල රු.127.8500 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.188.6600 , විකුණුම් මිල රු.194.1700 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.4800 , විකුණුම් මිල රු.165.8400 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.127.8300 , විකුණුම් මිල රු.132.7300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.120.7800 , විකුණුම් මිල රු.125.1700 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.121.3400 , විකුණුම් මිල රු.126.0200 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.98.5700 , විකුණුම් මිල රු.101.9900 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2109 , විකුණුම් මිල රු.1.2535 |

අකුරණ ප‍්‍රාදේශීය ලේකම් ”ගල්වලක” වැටේ

2012 මැයි මස 16 20:00:57 | හඟුරන්කෙත ඒ.ජේ. කරඳගොල්ල

ගල් මෝල් හිමියකුගෙන් රුපියල් 50,000ක අල්ලසක් ගත් බව කියන අකුරණ ප‍්‍රාදේශීය ලේකම් එම්.ඒ. මොහොමඞ් නියාස් අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම විසින් ඔහුගේ කාර්යාලයේදී අද සවස අත්අඩංගුවට ගනු ලැබීය.

ගල්මෝලේ බලපත‍්‍රය දීර්ඝ කිරීම සඳහා ඔහු මේ අල්ලස ගනිද්දී අල්ලස් කොමිසමේ පොලිස් නිලධරයෝ වෙස් වලාගෙන එහි ගියහ.

අදහස්(21) බැලූවෝ (3657)

අකුරණ ප‍්‍රාදේශීය ලේකම් ”ගල්වලක” වැටේ සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

ජගත් 2012-05-16 20:05:10

අද රටේ වෙන දේවල් හැටියට මේවා සුළු දේවල්

අසංක 2012-05-16 21:03:33

බය වෙන්න එපා...තා‍ර දාල පාර හදාගනීවි.....

ප්‍රියන්ත 2012-05-16 21:41:20

අල්ලස් අරන් නැද්ද?

රංජිත් මංජුල, ඉතාලි සිට 2012-05-16 21:48:54

වැඩිහරිය ඉන්නේ අනුන්ව වලේ දාල තමන් ගොඩ එන කට්ටියනේ..

ප්‍රභා 2012-05-16 22:27:07

අයියෝ ගන්න එකේ කටක් ඇරල කියන්න පුඵවන් ගානක් ගන්න එපැයි..

ෂෙරීෆ් 2012-05-16 23:20:06

ඒ පැත්තෙ ග්‍රාම නිලධාරී මේ පැත්තේ ප්‍රාදේශීය ලේකම්......සාර්ථකයි නේ... !!!!!

රෝහන 2012-05-16 23:22:17

අපරාදේ රස්සාවේ නම්බුව ඉවරා.....යි.

අබිල ඩී 2012-05-16 23:43:50

අලි බබාගේ රිප්ලයි නැද්ද....

අලිබබා 2012-05-17 00:18:01

අයියෝ ඔවා ගන්න ක්‍රම සහ විධි තියෙනවා. අඩුම ගණනේ දේශපාලඥයෙක් ගෙන්වත් උපදෙසක් ගත්තේ නැද්ද?

නවීන් 2012-05-17 01:29:13

එහෙනම් ඔය මහා පරිමාන අල්ලස් මොනවටද?

අමිල කටුනායක 2012-05-17 06:02:20

ජගත් මහත්තය හරි....

ලාල් දවුලගල 2012-05-17 06:25:48

රුපියල් 50000ක් නිසා ......................නැතුව ඇති!!!!!!!!!!

ලාල් දවුලගල 2012-05-17 06:29:04

ජගත්- ඔබ ප්‍රදේශීය ලේකම් කෙනෙක් වත්ද?

දිනූෂි 2012-05-17 06:54:18

රටේ ඉන්න මහජනයට පේන්නේ ෙපාලිසිය විතරයිනේ....

විමල් 2012-05-17 08:10:08

මේවා සුළුවෙන් හිතන්න එපා.

ජොලි බෝයි 2012-05-17 08:24:17

ගොඩක් දේ කරන්නෙ ඔය කට්ටිය තමයි‍‍‍‍.....

ටොගෝ 2012-05-17 08:29:32

හොඳ වැඩේ...

චමිල් 2012-05-17 09:40:27

මේ ඇයි අල්ලස මුදල්වලින් ගත්තේ ..... කලුගල් වලින් ම ගන්න තිබ්බනේ....

... තාම ආධුනිකයෙක් වෙන්න ඇති .... පව් !

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-05-17 10:40:22

වැටත් නියරත් ගොයම් කා නම් කාට කියම් දෝ ඒ අවනඩු...?

සමන් 2012-05-17 12:32:06

රටේ ඉන්න අයට පේන්නේ පොලිසිය විතරයිනේ...

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-05-17 18:59:21

මේකේ පළවෙන කමෙන්ට්වල හැටියට මට හිතෙන්නේ දිනුෂියි සමනුයි පොලීසියේ වෙන්න ඇති. ඒ වගේම ලාල් දවුගල කියන පරිදි ජගත් ප්‍රාදේශීය ලේකම් කෙනෙක් වෙන්න ඇති

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :