2013-05-20 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.124.7500 , විකුණුම් මිල රු.127.8000 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.188.9600 , විකුණුම් මිල රු.194.4700 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.159.2800 , විකුණුම් මිල රු.164.6000 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.127.5800 , විකුණුම් මිල රු.132.4700 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.120.5700 , විකුණුම් මිල රු.124.9400 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.121.0600 , විකුණුම් මිල රු.125.7200 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.98.8000 , විකුණුම් මිල රු.102.2300 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2075 , විකුණුම් මිල රු.1.2499 |

ලොරිය සුපිරමග අවහිර කරයි

2012 මැයි මස 18 20:34:45 | නිමාලි කහවල

තේ කොළ ප්‍රවාහනය කළ ලොරියක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ බණ්ඩාරගම ගැලණිගම පිවිසුම අසලදී අද සවස 6.20 පමණ පෙරළී ගාල්ල සිට කොට්ටාව මං තීරුව අවහිර විය. දොඩංගොඩ පිවිසුමෙන් වාහන හරවා යැවිණි. ලොරියේ ටයරයක් පිපිරීම අනතුරට හේතුවයි.  තුවාල ලැබූ රියැදුරා රෝහල්ගත කරනු ලැබීය.

අදහස්(3) බැලූවෝ (4092)

ලොරිය සුපිරමග අවහිර කරයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

ඇන්ටන් 2012-05-19 01:55:57

ඕන එකක් වෙච්චාවේ කියලා අපි හයියෙන්ම යන්....

ෆාරු 2012-05-19 09:33:32

ඉතින් ටයර් එක චෙක්කරන්න තිබුණනේ.....

අසන්ක 2012-05-20 17:02:58

සීනි ලොරි, වතුර ලොරි මග.ටිකක් බොන්න පුළුවන්ද?

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :