Home | Archive | WNL Home | Home Delivery | epaper | Advertise With Us | feedback |
කොටියෝ මළවුන් සමරති
2012 මැයි මස 18 20:36:12 | අශෝක පීරිස් , ඕස්ට්‍රේලියාවේ සිට
මෙල්බර්න් නුවර වික්ටෝරිය පුස්තකාලය ඉදිරියට පැමිණි ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයෝ අද පෝස්ටර් ප්‍රදර්ශනයක් පැවැත්වූහ. වසර තුනකට පෙර මියගිය උතුරු වැසියන්ගේ පින්තුර ද ඔවුන් අත විය.

අදහස්(14)
බැලූවෝ (8622)
කොටියෝ මළවුන් සමරති සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
රම්සි 2012-05-18 21:23:26
පව් මෙයාලා....දැක්කම බඩ පපුව දාල යනවා........
ගැලැක්සි 2012-05-18 21:30:13
වෛරය පැතිර වීම.
මෙන්ඩිස් 2012-05-18 22:14:22
කොටියෝ ද? ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයෝ ද?කොටි ලේබලය ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයන්ට එල්ලන්න එපා.....
ජානකී 2012-05-18 23:20:30
නිරයේ සදා යෙහෙන් වැජඹේවා !
මෙල්බන් වැසියා 2012-05-19 05:41:07
අවසන් නොවූ යුද්දයේ ගිනි පුපුරු.
සමීර 2012-05-19 05:45:38
තව ටික කලෙකින් මෙල්බන් වල ඊලම හදයිද දන්නැ,,,
විජිත 2012-05-19 08:04:11
කුරිරු යුද්ධය හමාර කර සාමය උදා කළ රණවිරුවන් සමරන්න.
මළ කොටි සමරන්නේ මොකටද?
ශාන්-saudi arabia 2012-05-19 11:39:44
කොටින්ට හා දෙමළ ජාතිකන්ට ඊළම පිගිට විම හා මළවුන් සැමරීම කල හැකි වන්න් පිට රටකදි පමණි
රුවන් 2012-05-19 14:31:25
අපේ තානාපති නිදිද?
අසින්ත 2012-05-19 15:21:53
මෙයාලට පිස්සු....
හපනා 2012-05-19 16:03:42
ඔය කට්ටිය ලංකාව පැත්ත පලාතෙ එන්නෙ නැතිව ඔහේටම වෙලා හිටියනම් වැඩිත් එක්ක.
ජය 2012-05-19 19:39:59
වෙන මොනවා කරන්නද ඉතින්....
අනෝමදස්සි හිමි 2012-05-19 23:53:16
ලංකාවේ කොටි නැති උනාට වෙනත් රටවල ඉන්න කොටි තාම ඉන්නවා.
නුවන් 2012-05-20 09:03:36
මේ අය හිතන්නේ මැරුන 100 දෙනෙක් ගැන පමණි. දැන් නිදහසේ ඉන්න ලක්ෂ ගණනක් දෙමල සිංහල ජනතාව ගැන නොවේ.
ඔන්න ඇමැති ඇතින්නියෝ - ඔබේ පස්සෙන් දුවන්නියෝ
(126)
(22604)
ගුරුවරිය දණ ගැස්සූ මන්ත්‍රී ගෙදර යවයි
(176)
(17155)
'වාස් හොඳ මිනිහෙක් - මොකද වුණේ?'
(86)
(15705)
දණ ගැස්වූ ගුරුවරියට ජනපති කතා කරයි
(142)
(14515)
දුව බේරාගන්න මව මැරුම්කයි
(81)
(12901)
තබ්බෝව රිය අනතුරින් දෙන්නෙක් මරුට
(47)
(12107)
ආසියානු විවාහක රූ රැජින නිලංගා සේනානායක
(66)
(11842)
පළාත් සභා මන්ත්‍රීට එරෙහිව උද්ඝෝෂණයක්
(114)
(11521)
සංගක්කාරගේ ශතකයෙන් ශී‍්‍ර ලංකාවට කඩුලූ 7 ක විශිෂ්ට ජයක්
(62)
(10405)