2013-05-22 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.124.8000 , විකුණුම් මිල රු.127.8500 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.188.6600 , විකුණුම් මිල රු.194.1700 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.4800 , විකුණුම් මිල රු.165.8400 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.127.8300 , විකුණුම් මිල රු.132.7300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.120.7800 , විකුණුම් මිල රු.125.1700 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.121.3400 , විකුණුම් මිල රු.126.0200 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.98.5700 , විකුණුම් මිල රු.101.9900 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2109 , විකුණුම් මිල රු.1.2535 |

පොන්සේකා පානදුරයේ දන්සලක් විවෘත කරයි.

2012 ජූනි මස 05 18:30:29 | සන්දික පොන්සේකා

හිර ගෙවල් දාහක දැමුවත් ජනතාව වෙනුවෙන් කළ යුතු යුතුකම් අනාගතයේදී ඉටු කරන බව හිටපු යුදහමුදාපති සරත් පොන්සේකා පානදුරේදී පොසොන් දන්සලක් විවෘත කරමින් කීවේය.

තමා සිරගෙදර සිටියදී තමා වෙනුවෙන් හඬ නැගූ ජනතාව අමතක නොකරන බවද තමාට ජම්පරය ඇඳ ගැනීමට සිදුවූයේ මහජනතාවට යුක්තිය ඉටු කිරීමට යෑම නිසා යැයිද රණවිරුවන් විසින් රැක ගැනුණු මව්බිම මතුවත් රකින්නේ යැයිද ඔහු කීවේය.

අදහස්(58) බැලූවෝ (14335)

පොන්සේකා පානදුරයේ දන්සලක් විවෘත කරයි. සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

චාමි 2012-06-05 19:57:38

ඔය දෙපැත්තෙ ඉන්න දෙන්නගෙන් පරිස්සම් වෙන්න..

‍‍කෝර‍ලේ මහත්තයා 2012-06-06 13:04:11

ව‍ටේ ඉන්න අයට අහු‍වෙන්න තරම් නුගත් ‍කෙ‍නෙකු ‍නො‍වේ ‍ජෙනරාල්..ඔබතුමාට ජය‍වේවා...

මහාචාර්‍ය 2012-06-06 13:49:44

මේ ආචාර්‍ය අපි වාගේ මහාචාර්‍යලගේ නමුත් වනසනවා......

තලන්ස්ටන් 2012-06-06 09:45:55

ඔබ රට පාලනයට යන්නේ නැතුව හිටියනම් තාමත් ඔබ අපේම ජෙනරල්...

අමිල කටුනායක 2012-06-05 20:58:49

පහුගිය කාලේ හැම දාම විවෘතවෙන දන්සලක් තිබුණා

ඒ. ලලින්දඅරැණ 2012-06-05 20:21:00

දයාබර පියාණෙනි ඔබට දීර්ඝායු වේවා!!

sehan amarasinghe 2012-06-05 21:15:41

තමාට ජම්පරය ඇඳ ගැනීමට සිදුවූයේ මහජනතාවට යුක්තිය ඉටු කිරීමට යෑම නිසා ??????

මාර කතාවක්නේ. තාමත් හැදිල නැහැ. ඇත්තටම චාමි කිවාවගේ වටේ ඉන්න මරු දෙන්නෙක්. ජයවේවා. කවදා මොළේ පෑදෙයිද දන්නේ නැහැ.

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-06-05 20:43:40

ජයවේවා අපේ හිටපු හමුදාපති විරෝධාර සෙන්පති ජනරාල් සරත් ෆොන්සේකා මැතිතුමාට..එතුමා තවමි කවදා හරි මේ රටේ පාලකයා වෙන්නේ අනාගතයේදී දවසක..අනේ ඉතින් ඒ දිනය ඉක්මනින් උදාවේවා යැයි මම මුළු හදවතින්ම අවංකව සුබ ප්‍රාර්ථනා කරමි..

යේෂාන් 2012-06-05 20:49:03

මහත්තයෝ, ඔයාගේ වටේට ඉන්න අයගෙන් ප්‍රවෙම් වෙන්න. වල කපන්නේ ලගම කට්ටිය තමයි.

තිසංකා 2012-06-05 20:59:50

රටේ තියෙන ඒකාධිකාරිය නවත්වන්න මේ වගේ මිනිස්සු බලයට එන්නම ඔනේ

කෙවින් 2012-06-05 21:59:21

ඔබට විතරයි මේ රට හදන්න පුළුවං...

සකල බුජං 2012-06-05 21:59:39

අනේ ආයෙම ලෙඩ වෙන්න එපා...

nishantha 2012-06-05 21:45:35

ජනරාල් ඔහොම හෙමින් යන් රට හදන්න ඔබ අවශ්‍යයි

ශශී 2012-06-05 22:47:16

රංගේ අනුන්ගෙ පානෙන් එළිය බලන්න ඇවිත්.

ක්‍රිෂ්ණා 2012-06-05 22:58:02

බලාපොරොත්තු වුනේ මැන්ඩෙලා කෙනෙක්.

මරුවා 2012-06-05 23:11:29

තාම හැදෙන පාටක් නැහැ..

හිරේ ගිය එක ඉත්තෙක්‌ කරගන්න හදන්නේ ජනතාවට යුක්තිය ඉටු කරන්න කියලා නම් අපි හරක් වෙන්න ඕන.

දනුශ්ක 2012-06-05 22:49:12

ඔබ කියන සමහරදේ රටට හිතකර නෑ, කට රැකුනොත් රට රැකෙයි.....,

ජයසිරි මනිමේන්ද්‍ර 2012-06-06 00:21:15

අන්න තවත් හොද දේකට සහභාගි වෙලා... ඔවැනි දේවල් කරගෙන තමන් කරපු සේවයේ ගෞරවය තියාගෙන ඉන්න...

kosala 2012-06-06 00:30:27

රටේ පාලකයා වුණොත් මොනවා වෙයිද

මම 2012-06-05 23:57:50

මෙයා රටට විහිළුවක් වෙනවා......

ජයසිංහ 2012-06-06 00:01:55

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ යන නමින් නිතරම කොමෙන්ටු පළ කරන මහතා වෙත. ඔබට ආචාර්ය උපාධියක් නැත , ඔබ වැනිම පුද්ගලයෙක් මේ වගේ වංචනිකව විද්වත් නම භාවිතා කළා. ඔහුගේ නම ප්‍රවීන් ජයමහ. දැන් ඔහු ඉන්නේ රිමාන්ඩ් භාරයේ. ලංකාවේ මෝඩ මිනිසුන් සිටියත් තවමත් විචාර බුද්ධිය ඇති මිනිසුන් සිටිති. මේ නිසා ජනමාධ්‍ය භාවිතා කරමින් නැති උගත්කම් බොරුවට පෙන්වන ලාමක වැඩ නොකරන්න. ඔබ දැනට පාඨකයන් අතර විහිළුවක් වෙලා. මෙය ඔබට කරුණාව පෙරදැරි කරගෙන දෙන ඔවදනකි

k.a.sanjeewa 2012-06-06 01:44:45

ජනරාල් තුමිනි ආයෙමත් අනුන්ගේ නම නොකා ඕන දෙයක් කරන්න.

කුමුදු 2012-06-06 04:23:43

තිබුණු අසනීප ඔක්කොම එක පාරටම හොද වුණාද? හිරේ ගිහිල්ලත් තාම මොළේ පෑදිලා නෑ වගේ

මුනාස් 2012-06-06 07:53:10

රටට අවංකව ආදරය කරන කෙනෙකුට කවුරු දෙපැත්තේ හිටියත් ප්‍රශ්නයක් වෙන්නේ නෑ

ජගත් 2012-06-06 08:52:53

අපිට ඔබ ඇර අනික් අයගෙන් ඇති වැඩක් නෑ

චරිත් 2012-06-06 08:54:31

එක පාරක් කුම්බලා මාලු කාලා විදෙව්වා..කුම්බලා මාලු කෑව්ව කට්ටිය ආපහු ලංකරන් ආපහු විනාශ වෙන්න හදනවද මන්දා? ලගම ඉන්න මිනිස්සුන්ගෙන් ප්‍රවේසම් වෙන්න ලොක්කා.....

චන්දන 2012-06-06 08:59:18

කවුරු ළඟ හිටියත් ඔබ දන්නව කරන්න ඕන දේ‍‍......

ජගත් 2012-06-06 09:40:48

කොලහල සිද්ද වෙන්න කලෙ බොහො සොදා

ගයන්ත 2012-06-06 09:44:10

දේශපාලනේට යුධ හමුදා ක්‍රමය ගලපගන්න යද්දි බොහොම කල්පනාවෙන් නොකළොත් හිට්ලර් කෙනෙක් බිහි වෙයි

සගා 2012-06-06 09:07:13

අනුන්ගෙ පානෙන් එළිය බලන දෙන්නගෙන් පරිස්සම් වෙන්න.

රිචඩ් 2012-06-06 10:03:08

ඔබතුමාට අපේ රට වෙනුවෙන් විශාල වැඩ කොටසක් කළ හැකියි

ලලිත් 2012-06-06 10:13:04

අඩුමගාණේ මෙහෙමවත් ආගමික වැඩකට සහභාගි වෙච්ච එකත් මදෑ

මොහෝ 2012-06-06 11:19:17

දන්සැලකට ගිහිනුත් දේශපාලනේ.

කීර්ති 2012-06-06 11:22:05

ජයවේවා අපේ හිටපු හමුදාපති විරෝධාර සෙන්පති ජනරාල් සරත් ෆොන්සේකා මැතිතුමාට..එතුමා තමයි කවදා හරි මේ රටේ පාලකයා වෙන්නේ අනාගතයේදී දවසක..අනේ ඉතින් ඒ දිනය ඉක්මනින් උදාවේවා යැයි මම මුළු හදවතින්ම අවංකව සුබ ප්‍රාර්ථනා කරමි..

අරවින්ද්‍ර 2012-06-06 11:22:48

හොද වැඩක්.

මල්ලී 2012-06-06 11:06:12

කවුද අනේ මේ අචාර්ය කියන්නේ..

ෆාරු 2012-06-06 12:27:39

ඔන්න මම ආවා...

ඉන්දික 2012-06-06 14:38:10

මල්ලි, ආචාර්ය කියන්නේ ආචාරියාට නේද? අර කැති හදන්නේ....

රොහාන් 2012-06-06 14:58:11

දන්සැල් කාල හෙට අනිද්දට එයාලටම බැනල යයි...කන්න දීපු අතම තමයි හපා කන්නේ...

හපනා 2012-06-06 14:43:43

දේශපාලනය ඔහුට කිසිසෙත්ම ගැලපෙන බවක් පෙනෙන්නට නැත.

දයා 2012-06-06 17:00:10

නරකද මහණ වුණොත්?

ප්‍රියන්ත 2012-06-06 18:39:11

පොන්සේකාට රට දුන්නොත් රටේ පළි ගැනීම් වැඩි වේවිද?

ජයසිංහ 2012-06-06 19:19:56

මට සමහර වෙලාවට මොලේ කොලොප්පම් වෙනවා.එහෙම වෙලාවට මම උසස් වැදගත් අයට අපහාස කරනවා.ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතා වැදගත් උසස් විද්වත් බහුශ්‍රැත උතුමෙකි.එතුමාට අපහාස කිරීමට මට සමර වෙලාවට පිස්සුව තද වුනාම හිතේ.මල්ලී නමින් මෙහි කමෙන්ට්ස් දමා අත්තේද මම මයි.මට විශ්වවිද්‍යාල මහාචාර්යවරු පෙන්නන්න බැහැ. හේතුව මම වැස්සකටවත් ඉස්කෝලෙකට ගිහින් නැති එක.මම වගේ මැටි මෝලෙක් කියන කතා අහන්න තරම් ඔහෙලට පිස්සු නැතුව ඇතැයි මම සිතමි.පිස්සුව හොඳටම තද වුනාම මම අංගොඩ පිස්සන්කොටුවේ සුමානයක් හමාරක් විතර නතරවෙලා ඉදලා එනවා.මේ පාර ටිකක් පිස්සුව තද වේගන එන්නේ.

පිලා 2012-06-06 19:21:04

කට ඇරියොත් නම් ඉවරයි

මරදානේ චොප්පේ 2012-06-06 18:41:48

ජයසිංහ නිකම් දත් නැතුව බත් කන්න ඕනද?වැඩක් බලා ගන්නවා හලෝ..මල්ලි කොල්ලා තමුන්ට ගහන්නේ ජයසිංහට උන ගැනෙන්න

කුමුදු 2012-06-06 18:43:40

ආචාර්ය සුජිත් නිශාන්ත මහතා වැදගත් ශාස්ත්‍රීය සේවයක් කරන උගත් මහත්මයෙක් ලෙස මම මහත් සේ අගය කරමි.කරුණාකර ඒ මහතාට නින්දා කර පව් පුරවා නොගන්නා මෙන් මම ජයසිංහ හා මෙහි ආරූඪ නම් වලින් කමෙන්ට්ස් දමා ඇති අයගෙන් කාරුණිකව ඉල්ලමි.

තිසංකා 2012-06-06 19:25:51

කරුණාකර ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහාචාර්යතුමාට අපහාස කරන්න එපා.ඔබගොල්ලෝ මොන නරිද එතුමාව විවේචනය කරන්න බල්ලෝ උඩු බිරුවාට කඳු කඩාපාත් නොවෙන බව දැන්වත් තේරුම් ගනිල්ලා.කලවැද්දෝ

පෙරේරා 2012-06-06 21:17:55

ඔය ඉන්නේ අගසවු දෙනම වගේ

සුමිත් 2012-06-06 20:48:52

හරියට හරි මල්ලී.....

නිශාන්ත- නාඋල 2012-06-07 07:14:00

සරත් ෆොන්සේකා මහතා අයෙත් වැඩ වරද්ද ගන්න තමයි හදන්නෙ...

චාමින් 2012-06-07 08:55:56

හරි කෙනෙක් නම් තමන්ම ආචාරියෙක් කියලා කියා ගන්නේ නෑනේ.ඇත්තටම මෙයාට කමෙන්ට්ස් දානවට වඩා වෙන වැඩක් නැද්ද?

හොරාචාර්ය 2012-06-07 10:00:00

කුමුදු හා නිසන්කා, ආචාර්යතුමාගෙන් අහන්න එතුමාට ආචාර්ය උපාධියක් තියෙනවාද කියලා. ආචාර්ය උපධියක් නැති මේ මනුස්සයා මනෝ විද්‍යාව සඳහා ආචාර්ය උපාධියක් තියෙනවා කියලා www.gasmata.com වෙබ් අඩවියේ අහිංසකයන්ට උපදෙස් දෙනවා.

කුමුදුමලී 2012-06-07 13:08:06

අපි තාමත් ආදරේ පරණ ජෙනරාල්තුමාටයි.ඒ නිසා දේශපාලනය කරන්න එපා

චේතන 2012-06-07 13:29:07

වීරයෙක් වෙන්න ඕනි නම් දේශපාලනය කරන්න එපා

අපි තාමත් ආදරේ!

සම්පත් 2012-06-07 14:16:36

අපෙත් තියනවා මෙයාට කියල විවෘත කරගන්න ඒව වගයක්....

කොබේවත්ත 2012-06-08 22:29:02

ඔබට දීර්ඝායු වේවා!!

ගාමිණි 2012-06-11 04:43:51

මෙතුමා දන්සල් අරින අතරේ ආණ්ඩුවට එකතුවෙනවා කියල කතාවකුත් යනවා. කලින් වතාවේදී අමාරුවේ දමපු උදවියම තමා කියන්නේ. ඒගොල්ලන්ගේ පැත්තට ගියේ නැති එකට තරහටද දන්නේ නෑ. අනේ මන්ද මේ රටේ වෙන දේවල් දිහා බැලුවම මොනව වෙනවද කියල දන්නේ උඩ ඉන්න දෙවියොම තමා. ඒ කතාව ඇත්ත නම් ජනතාවගේ එකම පැතුමටත් හරි වගේ.

චාමර 2012-06-11 11:45:21

අපිට ඔබ ඇර අනික් අයගෙන් ඇති වැඩක් නෑ

කට්ටිය ආපහු ලංකරන් ආපහු විනාශ කරන්න හදනවද මන්දා? ලගම ඉන්න මිනිස්සුන්ගෙන් ප්‍රවේසම් වෙන්න

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :