2013-05-22 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.124.8000 , විකුණුම් මිල රු.127.8500 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.188.6600 , විකුණුම් මිල රු.194.1700 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.4800 , විකුණුම් මිල රු.165.8400 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.127.8300 , විකුණුම් මිල රු.132.7300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.120.7800 , විකුණුම් මිල රු.125.1700 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.121.3400 , විකුණුම් මිල රු.126.0200 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.98.5700 , විකුණුම් මිල රු.101.9900 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2109 , විකුණුම් මිල රු.1.2535 |

අරාබි තිදෙනෙක් ලක් සේවිකාව කෙළසති

2012 ජූනි මස 20 16:35:37 | තිස්ස මඩවල , / සමන්ත විජේසිරි

සුපිරි වෙළෙඳ හලකට ගොස් ගෙදර එද්දී ශ්‍රී ලාංකික කතක් බලයෙන් කාරයකට දමාගත් කුවේට් ජාතිකයන් තිදෙනකු කාන්තාර පෙදෙසක දී ඇය කෙළෙසා අතහැර ගොස් ඇතැයි කුවේට් පොලිසිය කියයි. සල්ලාලයන් සොයා කුවේට් පොලිසිය පරීක්ෂණ පවත්වයි.

අදහස්(58) බැලූවෝ (17512)

අරාබි තිදෙනෙක් ලක් සේවිකාව කෙළසති සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

කොකා 2012-06-20 17:23:20

අයියෝ කුවේට් වල මාත් හිටියා. ඕක බලහත්කාරෙන් කරන්න ඕනේ නේ

අමිල 2012-06-20 16:44:36

අපේ කාන්තාවක් රට යැවීම ගැන දැන්වත් දෙවරක් හිතන්න..

පැට්‍රික් 2012-06-20 16:51:23

රට ඉදියි ඔටු කිරියි වල පවර් එක තමයි‍‍....

පොතේගුරා 2012-06-20 17:30:57

කොහේ ගිහින් යන ගමන්ද මේක උනේ...

රුවන් 2012-06-20 18:23:27

පාරේ යද්දී ඔහොමනම් ගෙදර වෙඩට ගියාම කොහොම ඇද්ද?

මදපෙරදිග කාන්තාවෝ යවන එක අනිවාර්යෙන්ම නැවැත්විය යුතුය. පොලෝසිය බොරුවට ගණිකාවෝ කියල අල්ලනවා .නමුත් ඒ අය එක කරන්නේ තමන්ගේ කැමැත්තෙන් .

මැදපෙරදිග ගිහිල්ල අපේ කාන්තාවෝ , දුෂණය වෙද්දී බලන්න මොන පොලොසියාවත් නැහැ.

ඒක නිසා ගණිකාවෝ අල්ලන්න කලින් අපේ කාන්තාවෝ මැදපෙරදිග යවන එක නවත්තන්න.

කුවේට් මධු 2012-06-20 17:48:23

මෙහෙත් ඉන්නවා ඕනතරම් ඔය වගේ අය ගෙදර යන්න විදියක් නැතුව..

සල් තුමා 2012-06-20 18:47:58

මේ සේරම කවදාහරි මැරුණ දවසක තමා අනික් මිනිස්සුන්ට සතුටින් ඉන්න පුළුවන් වෙන්නේ.

දයා,saudi 2012-06-20 18:50:06

මේක අපේම කෙල්ලගේ වරදක්

මාතර මල්ලි 2012-06-20 19:01:09

මෙහෙම දේවල් වුණාම හැමදාම පොලිසිය කරන්නේ පරීක්ෂණ පවත්වන එක විතරයි

ගුණසේකර 2012-06-20 18:21:51

අපේ රටේ සල්ලාලයො ටිකක් හොදයි වගේ.ඇයි ඉතිං කෙළෙසීම කරලා මරලත් දානවනේ

G.n.p 2012-06-20 19:02:20

අපේ රටේ කී දෙනෙකුට කී පාරක් මෙවැනි දේවල් වෙලා තියෙනවද?තවත් මෙවැනි දේ සිදු නොවෙන්න වග බලා ගන්නවානම් හොදයි

හසී 2012-06-20 19:03:26

ඔය දේ ගෙවල් වල වැඩ කරන කී දෙනෙකුට වෙනවද? කෝ ඒවට පොලිසිය?

සමන්ත 2012-06-20 19:25:14

ඒකත් ඉතිං දෙවියන්ගේ කැමැත්තනේ.මුකුත් කියන්න බෑ

දිනේෂ් - 2012-06-20 19:27:54

ඉතා කණගාටුයි.වහා පියවරක් ගත යුතුයි

රජිත් 2012-06-20 19:51:34

ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ

huuna 2012-06-20 21:17:51

එක අතකින් උන් අපේ උන්ට වඩා හොදයි. නොමරා එවල තියනවා

ශානි 2012-06-20 21:16:44

නඩුත් හාමුදුරුවන්ගේ...බඩුත් හාමුදුරුවන්ගේ...

සුභාෂිණි 2012-06-20 22:07:33

අනේ අපේ අහිංසක ගෑණුන්ට ලෝකේ කොහේ ගියත් තියෙන්නේ කරදරම විතරද?

ප්‍රගීත් 2012-06-20 23:50:48

මේක ගැන කමෙන්ට් කරන්නවත් හිතෙන්නෙ නෑ.රජයේ ප්‍රධාන ආදායම් මාර්ගයක්නෙ මේක.ඉතින් කොච්චර කිව්වත් කොයි ආණ්ඩුව ආවත් අපේ කාන්තාවො රට යවන එක නවත්තන්නෙ නෑ.

හරකා1st 2012-06-21 00:56:54

කුවෛට් වල නීතිය ක්‍රියාත්මක වෙනවා, වැරදි කරපු අයට අනිවාර්යෙන්ම දඬුවම් ලැබේවි. නමුත් ලංකාවේ තත්වේ මොකද?

නවීන් 2012-06-21 01:09:23

ඒකනම් ඇත්ත

FARHAN FAROOK 2012-06-21 02:20:33

ඇල්ලුවොත් මරණ දඩුවම ,ඒක සුවර්

කුවේටි 2012-06-21 03:25:04

අපෝ , පාඩුවෙම ඉන්නම ඇති

නිලු 2012-06-21 03:25:11

මේකනේ රුවන්, එහෙම කළොත් අපේ ලංකාවේ ගැහැණු ටික ඔක්කොම පාරට බැහැලා පෙළපාලි යයි. හොදම දේ තමයි එයාලම තීරණය කරලා රට නොයා ඉන්න එක

සතුටක් 2012-06-21 08:37:27

අනේ, සතුටෙන් හොදට ඉන්න ඇති නේද?

ඉරේෂ්-Kuwait 2012-06-21 09:21:35

මේවා දැන දැනම ආයිත් ලංකාවෙන් යවන එක නවත්වන්න ඕනි

අන්කල් 2012-06-21 09:32:51

ආරාබිකරයේ අය නිතර යාඥාකරන්න ඕවටද ???

චමා 2012-06-21 10:49:04

අපේ අයටත් මෙහේ වැඩ කරන්න බැරුව යනවනේ රට.....

2012-06-21 10:28:25

මට පුදුම ගිහින් ආපු සමහර අක්කල යන්න දගලන ඉක්මන...ගැන

රොෂාන් 2012-06-21 10:44:23

ගැහැණු වහල් සේවයේ යෙදීම නැවැත්විය යුතුයි..

ඩුබායි පාලි 2012-06-21 11:33:47

අපේ අය මෙහෙ ඇවිල්ල අමුතු අමුතු දේවල් කරනවා සල්ලි වලට... ඒවගෙ ප්‍රතිඵල තමා ඔය විදවන්නෙ.. හොදට හිටියොත් මෙහෙ කිසිම කරදයක් නැහැ.. නීති ගොඩක් තදයි..

කසුන් 2012-06-21 12:35:58

මෙහෙ ලංකාවෙ නීති නෑ අහූනොත් සොරි තමයි....අනික බලෙන් ගෙනියන්ඩ ඔනෙ නෑ ......

හෙළය 2012-06-21 15:10:57

අපේ රටේදි ඒගොල්ලන්‍ගෙ ගැහැණියකුට‍ මෙහෙම උනානම් මොනව වේද?

සුනිල් දෝහා 2012-06-21 15:55:31

ඔය දාහකින් එකක්..?

දෝහා බුවා 2012-06-21 15:59:48

අල්ලා අක්බාර්

නිශාඩ් පෙරේරා 2012-06-21 17:08:32

අරාබියේ ජාතික ක්‍රීඩාව....

ලක්විදු 2012-06-21 22:00:50

"අරාබි තිදෙනෙක් ලක් සේවිකාව කෙළසති"....

මේ ඔක්කොම දෙවියන්ගේ කැමැත්ත කියලා කියයි ඉතින්......

දිමුතු 2012-06-21 22:45:56

අපේ කාන්තාවක් රට යවනවාද දැන්වත් හිතන්න..

ඩීඑක්ස් 2012-06-21 22:45:59

අපේ කාන්තාවක් රට යැවීම ගැන දැන්වත් දෙවරක් හිතන්න..

පීටර් 2012-06-22 03:07:03

වැරදුනාම ඔක්කොම කණපිට. අපේ අය මේ රටවල්වල දන සෙල්ලන් දන්නේ මේ ඉන්න අය විතරයි .

සිගිති 2012-06-22 08:18:01

ලංකාවේ අහිංසක ගෑණු දිහා බලන්න කවුරුවත් නෑ.රට යන්නේ නැතුව ඉන්න එක තමයි හොද

දිමුතු 2012-06-22 10:58:36

අපේ අයටත් මෙහේ වැඩ කරන්න බැරුව රට යනවනේ

ගෘහ සේවිකාවක් 2012-06-22 12:02:40

අනේ අපිටත් කියන්නකෝ ඒ සුපිරි වෙළදසැළ තියෙන තැන

mangala Abudabi 2012-06-22 14:52:27

ලාංකික කාන්තාවන් තනියම නම් ගල්ෆ් රටවලට එවන්න එපා. විවාහ වී පවුල් සමග එන්න. ලංකාවේ කියනවාට වඩා මෙහේ තත්ත්වය වෙනස්. දෙයක් වුණාට පස්සේ කියල වැඩක් නෑ.

චානු 2012-06-22 17:13:22

ඉතිං මෙහෙත් එහෙමනේ

කේකිල 2012-06-23 07:45:51

මමත් හිටිය කුවේට්වල.. අපේ අය ගැන කියන්න දෙයක් නැහැ.. ඒ තරමට ලැජ්ජයි.. කරන දේවල්..

ඇල්කෙමියා 2012-06-23 10:12:58

මෙයාලට කාම ආශාව නිසා පිස්සු වගේ.

පිනා 2012-06-23 10:21:20

දැන් ලංකාවෙත් රුපියල් 20,000 කට රසවල් තියනවා අපේ අය එහෙ ගිහින් ගන්නෙත් මේ පඩියමයි , පව්නෙ

නිමල් 2012-06-23 12:56:03

මෙහෙ අය කරන දේවල් දැක්කම පුදුම හිතෙනවා... ගුවන්තොටුපලෙන් බැහැල දවස් දෙක තුනක් ගියාම බලන්න පුළුවං..

2012-06-23 14:42:53

කරන දේවල් දැක්කම පුදුම හිතෙනවා අපේ කාන්තාවක් රට යැවීම ගැන දැන්වත් දෙවරක් හිතන්න..

සරසි 2012-06-25 14:11:33

කාන්තාවන් රට යන එක ගැන රජයට කලින් ගෙවල් වල ඉන්න පිරිමි දෙවරක් හිතුවොත් හොදයි

සෙමනේරිස් 2012-06-25 15:59:13

කවුද මේ වාසනාවන්තිය....

සුමින්ද 2012-06-25 21:56:06

ෆර්හාන් ෆාරූක් 2012-06-21 02:20:33

ඇල්ලුවොත් මරණ දඩුවම ,ඒක අනිවාර්යි

----------------------------------------

ඇල්ලුවොත් තමයි පුදුමේ !

පැතුම් 2012-06-25 23:44:37

හැදියාවක්, ආගමක් නැති ඔය වගේ තිරිසන්නු ඕනෑම තැනක ඉන්න පුලුවන්

චාන්දනී 2012-06-26 01:58:29

ගෑණු අපිටත් ලැජ්ජයි මේවා දැක්කම

පිනා 2012-06-26 11:28:04

චාන්දනී ඔය ලජ්ජවෙන්නේ මොකටද ?

රාවණ 2012-06-26 12:52:59

මේ රටේ පිරිමින්ගෙ තියෙන කම්මෑලි කමයි හිතන්න බෑරිකමයි මේකට මුල්වෙන ප්‍රධාන සාදක දෙකක්. දෑන්වත් රටේ සම්පත්වලින් නිසි ප්‍රයෝජනයක් ගෙන කම්මෑලිකම පෑත්තක තියලා අපේ රට අපි හදාගන්න ඕනෙ. එතකොට ඔය ගෑනු රට යවන්න වෙන්නේ නෑ.

අල්ලා 2012-06-27 11:14:46

අපේ ගැහැනු මෙහේ ඇවිත් අපිවත් කාලා අපේ රටත් කනවා.මේවා වැඩිය හිතන්න යන්න එපා.කොහොමත් අපේ කට්ටිය මේ දේට කැමතියි කියලයි මම නම් කියන්නේ

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :