Home | Archive | WNL Home | Home Delivery | epaper | Advertise With Us | feedback |
ලක් ධීවරයෝ 15 නිදහස ලබති
2012 ජූනි මස 25 18:48:43 | තිළිණි ද සිල්වා
ඉන්දිය බලධාරීන්ගේ අත් අඩංගුවේ සිටි ශ්‍රී ලාංකික ධිවරයින් 15 දෙනකු හා යාත්‍රා තුනක් නිදහස් කර ඇතැයි ධීවර අමාත්‍යාංශය පවසයි. මොවුන් මිගමුව, හලාවත හා ත්‍රී කුණාමලයෙන් මුහුදු ගිය අයයි.
ධීවර අමාත්‍යාංශයේ මැදිහත්විම මත නිදහස් කෙරුණු මෙම ධීවරයින් 15 දෙනා ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යාංශයේ මැදිහත්විම මත කඩිනමින් දිවයිනට ගෙන්විමට නියමිතය
අදහස්(9)
බැලූවෝ (1429)
ලක් ධීවරයෝ 15 නිදහස ලබති සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
මධු 2012-06-25 19:38:05
ලංකාවේ ඉන්න ඉන්දීය ධීවරයෝ 15ත් නිදහස් කළා න්ම නේද හොද? එතකොට දෙපැත්තටම සාධාරණයි
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-06-25 19:12:16
එ අහිංසක ධීවර පිරිස මුදා ගැනීමට නොපැකිලව කටයුතු කළ ගරු ධීවර ඇමතිතුමනි ඔබතුමාට හා එම අමාත්‍යාංශ නිලධාරීන්ට අපේ ප්‍රණාමය.
ප්‍රභා 2012-06-25 21:04:59
ආචාර්යතුමා උපදේශක කමක්වත් ඉල්ලනද යන්නේ
බෙන් ටෙන් 2012-06-25 21:01:13
ධිවරයිනි.... ඔබ ඉන්දියාවෙන් නිදහස ලැබීම ගැන ගොඩාක් සතුටු වෙමු. නමුත් අනුන්ගේ මායිමට ගොස් මසුන් අල්ලනවට වඩා අපගේ මුහුදු සීමාවේ ඉන්න මාළු ටික අල්ලගත්තනම් නේ ද හොද.... මොකද ඉන්දියාවෙත් ඉන්නේ අපි වගේ අහිංසක මිනිස්සුනේ. සාධාරණ ලෙස රැකියාවේ නිරත වී සාධාරණ ලෙස ජීවත් වීමට අපි අදිටන් කරමු. ඔබට ජයවේවා...!!!
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-06-25 21:24:08
මට උපදේශක කමක් ඕන නැහැ.තියන එකත් පරිස්සම් කරගෙන ඉන්නේ හරිම අමාරුවෙන්.මට දැන් මේකට ප්‍රතිචාර දාන එකත් තහනම් කරලයි තියෙන්නේ.මට රජයවත් රජයේ ප්‍රතිපත්තිවත් විවේචනය කරන්න නීත්‍යානූකූලව තහනම්.මා ගැන අනුකම්පා කරන්න.විශ්‍රාම අරගත්දාක ටිකක් නිදහසේ හිතට එකඟව කතා කරන්න ආසයි.ඔයාලා තරුණ දරුවෝ අපි වගේ නෙවෙයිනේ.මේ රස්සාව නැතිවුනොත් වෙන ජීවත්වෙන්න ක්‍රමයක් නැහැනේ ඒකයි පුතේ.
විජය 2012-06-25 22:15:56
අපේ සීමාවේ මාලු ඕනතරම් ඉන්දැද්දී ඇයි දන්නේ නෑ අනුන්ගේ සීමා වලට ගියේ
අමිල කටුනායක 2012-06-25 23:01:15
අපේ අය මලු අල්ලනවා ඒ අයව බරතයෝ අල්ලනවා
අමිල 2012-06-25 22:23:00
අපේ අය මාලු අල්ලනවා.ඒ අයව භාරතයො අල්ලනවා
මංගල 2012-06-26 15:03:10
විජය, තන්හාව... තන්හාව.. බලන්නකෝ අපේ ගම්වල වැටවල් වලට වෙන දේ.. හැමදාම රණ්ඩු.. සීමාව පෙන්නල.
විජේවීරගෙ ලොකු දුව රිමාන්ඩ්
(48)
(13007)
මෝඩ කමට බෙහෙත් නැත
(33)
(12918)
මිනිසුන් ළඟ නැති ගුණ මීයන් ළඟ
(30)
(11839)
ත්‍රස්ත බියෙන් ලන්ඩනය වෙලී යයි
(99)
(10910)
මහ රෑ මහලු කතකගේ ගෙදර දොරට තට්ටු කරන බල්ලෙක්
(11)
(9101)
ගිනි තියා ගත් හිමිනම කොළඹට
(93)
(9085)
දේශපාලනය සමඟ බැඳුණු ගණිකා සේවය
(12)
(8761)
ගවයාට අභය දානය ඉල්ලා හිමි නමක් ගිනි තියා ගනියි
(90)
(8651)