Home | Archive | WNL Home | Home Delivery | epaper | Advertise With Us | feedback |
පිඹුරෙක් යතුරු පැදියෙන් යයි
2012 ජූලි මස 22 10:41:04 | විශ්ව ගැමුණු ප්‍රියංකර
වලල්ලාවිට පැලවත්ත ජනපදයේ තරුණයකු කැළෑ බද පාරක් අයිනේ සිය යතුරු පැදිය නවතා බැහැරට ගොස් මඳ වේලාවකින් සගයකු ද සමඟ යතුරු පැදිය පණ ගන්වාගෙන ගමන් කළේය.
යතුරු පැදියේ පා තබනයේ පය තැබිමේ අපහසුව කුමක්දැයි සොයා බලද්දි යතුරු පැදිය වෙලාගෙන සිටි පිඹුරකු ඔවුන් දුටුවේය
කළබල වී ඔවුහු එය නතර කළහ.
පිඹුරා කැමැත්තෙන් බැස නොගිය නිසා බූමිතෙල් හා පෙට්‍රල් දමා පලවා හරින්නට සිදුවිය
පිඹුරාගේ දිග අඩි 15 කි




අදහස්(62)
බැලූවෝ (26470)
පිඹුරෙක් යතුරු පැදියෙන් යයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
එච්.ජී.ධර්මරසිරි 2012-07-22 11:44:10
මට වෙනත් විදියකින් ප්‍රවෘත්ති ගන්න බැහැ. මට පුළුවන් ඉන්ටර්නෙට් එකෙන් පමණයි. එයට ස්තූතියි. (ස)
තනුජා මිහිරි සංකල්පනී 2012-07-22 10:52:03
සොබාදහමට අයිති ගහ කොළ මිනිසුන් විසින් අයිති කර ගනිද්දී මිනිසුන්ට අයිති දේවල් සතා සිව් පාවා ගැනිම මම හිතන්නේ වරදක් නොවෙයි
ඇයි මේ සතුන්ට හිරි කළේ ඇඟ පත ශක්තිමත් උවත් මේකා අහිංසකයි
මේ වාගේ සතුන් දැක්කොත් පින්තුරයක් ගැනීම හැර වෙන හිරි හැර එපා (වි)
රුවන් ගමරාළගේ 2012-07-22 10:51:55
ගිය ආත්මයේ මෝටර් සියිකල් පැදපු කෙනෙක් වෙන්න ඇති පව් අසරණයාට හිංසා කළේ
සරත් 2012-07-22 11:19:58
මෝටර්සයිකලේ පැද්දේ අන්දයෙක් ? අඩි 15 ක් දිග පිඹුරෙක් නොදකින්න. (සවි)
පිඹුරා 2012-07-22 11:20:10
මම හිතුවේ මේක එල කිරි බයික් එකක් කියලා. ඒ උනාට ඉන්දියාවේ හදපු හදපු ජරාවක් කියලා දැන ගත්තු ගමන් මම බැහැල ගියා. (ස)
සම්පත් කටාර් 2012-07-22 11:55:58
අඩි 15 ක් දිග පිඹුරෙක් නොදකින්න..පිස්සුද..? මේක හදපු කතාවක් බයික් එක තියේන්නෙ ගරාජයක.. පුවත් නැතිද (වි)
සුමිත් 2012-07-22 12:07:24
මේකනම් විශ්වාස කරන්න බැරි කතාවක්. කැලේ කොහෙන්ද කොන්ක්‍රීට් කණු. (ස)
නාලක 2012-07-22 12:16:31
අඩි 15 ක් දිග පිඹුරෙක් නොදකින්නේ කොහොම ද ? (ස)
කුරේ 2012-07-22 12:32:00
පට්ට පල් බොරුවක්.. (ස)
රිෆ්ඩි ඩුබායි 2012-07-22 12:56:30
මිනිස්සු අන්දන්න එපා(වි)
තනුජ් 2012-07-22 12:58:50
මේ පිඹුරා අඩි පහළවක් දිගද ? (ස)
කමල් අබුඩාබි 2012-07-22 13:16:35
දැන් ලංකාවේ හැමතැනම පිඹුරෝ. (ස)
නුවන් 2012-07-22 13:17:47
පෙට්‍රල් දැම්මා..?අහිංසක සතෙක්ට පෙට්‍රල් දාපු එකාට මොනවද දන්නා ඕනා..? (වි)
තුෂාර 2012-07-22 13:25:55
මේක පට්ටපල් බොරුවක් වගේ. (ස)
ලලිත් 2012-07-22 13:38:29
ඔහුට අනතුරක් නොවී බේරීම ගැන දෙවියන්ට ස්තූතියි කළ යුතුයි (වි)
චින් 2012-07-22 13:45:41
පිඹුර කියන්නේ විස නැති සතෙක්. උට භූමිතෙල් දැම්මේ මොන මෝඩයද? සත්ව හිංසාව යටතේ දඬුවම් දිය හැකියි. (ස)
හර්ෂ කුමාර 2012-07-22 14:01:42
පිබුරට කරදර කරන්න හොද නැහැ (දී)
පිඹුරා 2012-07-22 14:05:13
දොට්ටපිලට ගිය වෙලාවේ බයික් එක ආරක්ෂා කරන්නයි නැග්ගේ. එහෙවු මට භූමිතෙල් වලින් තමා සංග්‍රහ කළේ. මෙහෙමත් කලගුණ නොදන්නා ජාතියක්. (ස)
සහන් 2012-07-22 14:13:40
ඌටත් ආශා හිතෙන්න ඇති බයික් එකක යන්න . අහිංසක පිඹුරා . (දී)
අමිල කටුනායක 2012-07-22 15:18:37
කැලේ යන්න හෙල්මට් ඕනේ නැහැනේ (දී)
සේනානායක 2012-07-22 15:51:36
මෙච්චර දැවැන්ත පිඹුරෙක් නොපෙනෙන්න මේ දෙන්න අන්දයෝද ? (දී)
පිඹුරගේ මල්ලි 2012-07-22 16:28:54
මල්ලි, බලපතුයක් ගන්න බලන්න. (නි)
උමේෂ් 2012-07-22 17:01:27
මේවා හොදයි කොණ්ඩේ බැදපු චීන්නුන්ට. (නි)
සහෘදයා 2012-07-22 17:29:44
මේ සර්පයින්ට භූමිතෙල් දැම්මාම පුදුම දුකක් විඳිනවාලු. එහෙම නොකර යන්න ඇරියා නම් කොච්චර දෙයක්ද...! (නි)
සතුට 2012-07-22 18:22:20
මේ දෙන්නා කැළේ පැන්නේ ගහක් කපන්නද දන්නේ නැහැ. (නි)
නදී 2012-07-22 18:31:24
මම හිතන්නේ මෙයාලා පිඹුරගේ බයිසිකලේද කොහෙද හොරෙන් අරන් ගිහිල්ලා තියෙන්නේ. (නි)
nandana 2012-07-22 18:56:41
මේක හරියට ලොකු දෙයක්වගේනේ පත්තර එපා වෙන්වා. (අ)
අමර් 2012-07-22 20:39:21
ඒ තරමටම පෙනුනේ නැද්ද? (නි)
සම්පත් 2012-07-22 20:50:56
ඒ දෙන්නම අන්ධයෝ වෙන්න ඇති නේද? (නි)
නලින් 2012-07-22 21:20:42
පුදුමයි.මේක පොලිසියෙන් අල්ලලා කීයක් හරි ඉල්ලුවේ නැති එක. (නි)
මෙත්මල් 2012-07-22 21:23:38
අඩි 15 ක් දිග පිඹුරෙක් නොදැක්ක නම් කැලය අස්සට ගිය හේතුව හිතාගන්න පුළුවන් අපිට. (නි)
වසන්ත 2012-07-22 23:39:09
මේක ඒ තරම් දෙයන් නෙමෙයිනේ හිතා ගන්න බැරිද මෙයා ගිය ආත්මේ බස් කෙනෙක් වෙන්න ඇති (දී)
මධූ 2012-07-23 00:39:38
පිඹුරව බයිසිකලෙන් තියලද දන්නේ නෑ. (ත)
ප්‍රසාද් 2012-07-23 01:01:45
පිඹුරත් තෙල් නැතිව නතර වෙන්න ඇති. (ත)
ගාමිණී KUWAIT 2012-07-23 01:03:09
බයිසිකලය පැදපු කෙනා හොද වෙලාවට දිග කලිසමක් ඇදගෙන උන්නෙ.සරම ඇදගෙන උන්නා නං මළා තමයි. (නි)
ජයන්ත, sharjah 2012-07-23 01:22:47
අනේ පවු අර අහිංසක සතා... (නි)
දිනු 2012-07-23 02:13:11
... පට්ට පල් බොරුවක්...වගේ.....(ස.වි)
ගයනි 2012-07-23 03:52:14
සතුන්ගේ දියුණුව, මිනිසුන්ගේ දුර්වලකම. (ත)
කුමාරි 2012-07-23 08:06:03
පිඹුරෙක් ඔහොම හිටියනම් බයිසිකලේ පාලනය කරන්න බෑ. අනික සුවිච් එක තියෙන්නේ හැඩල් එකේ මැද නේද? අනේ පව් එයාලගේ උත්සහය. දෙවන වටයට යවන්න බෑ. ඕක දෙවියන්ගේ හාස්කමක් කියල කපුවෙකුයි, දේවාලයකුයි පටලවලා දැම්මා නම් හෙට ඉදලා සෙනගනේ. (නි)
රනිල් 2012-07-23 08:07:13
එන්ජින් එක රත් වෙන කොට පිඹුරෙක් නෙවෙයි මොකා හිටියත් දගලනවා. (නි)
ෆයිසාර් 2012-07-23 09:31:21
මොකේ ජිම්නාස්ටික් කරනවද ???.(ස)
ලාල් 2012-07-23 09:39:01
අඩි 15ක් දිග පිඹුරෙක් නොදකින්න මේ මිනිස්සු ඉදලා තියෙන්නේ මොන ලෝකෙද? (නි)
සුදු 2012-07-23 09:54:49
හැම තැනම හේත්තු කරන්න එපා කියන්නේ ඕකට තමයි....(ස.වි)
ඉසුර 2012-07-23 09:56:50
කොහොමද දිග මැන්නේ..(ස.වි)
ලාල් පෙරේරා 2012-07-23 09:58:30
අඩි 15 ක පිඹුරෙක් නොදැක්ක මිනිස්සු කොයි ලෝකෙද ඉන්නේ ....(ස.වි)
රොශාන් කොඩිකාර 2012-07-23 10:24:24
ඔච්චර ලොකු පිඹුරෙක් දැක්කේ නෑ කියන්නේ එයා එහෙනම් අන්දයෙක්......(ස.වි)
කිච්චා 2012-07-23 10:26:07
පිඹුරෙක් දකින්න ලැබීමත් සතුටක්.....(ස)
කිච්චා 2012-07-23 10:27:41
කවුද මට පෙට්‍රෝල් ගැහුවේ...? .(ස.වි)
ප්‍රසන්න 2012-07-23 10:54:51
පිඹුරා නොදැක්කේ අමෘතයවත් පානය කරලා හිටියවද්ද? (නි)
සම්පත් 2012-07-23 11:42:22
ලංකාවේ මේ තරම් විශාල පිඹුරෝ ඉන්නව කියලා අපි දැනගන්නෙත් මේ වගේ නිවුස් වලින් තමයි. ස්තූතියි......(ස.වි)
ජගත් 2012-07-23 13:20:46
ඇයි දන්නේ නැ එයා කැලේට ගියේ? (නි)
සමීර 2012-07-23 14:34:31
පව් අහිංසකයා.....(ස)
සමීර 2012-07-23 14:57:22
බොරු නේද......................?????????????? .(ස)
බන්දුල 2012-07-23 19:43:11
පෙට්‍රල් දැම්මහම සර්පයන් දවස් දෙකක් විතර විදවලා මැරෙනවා. ඒ නිසා එහෙම කරන්න එපා. (නි)
සරත් 2012-07-25 07:16:21
මේකේ ප්‍රශ්නයක් නැහැ. (නි)
නාලක 2012-07-25 08:25:00
මේකත් ආශ්චර්යයේ අවස්ථාවක්ද? (නි)
දිල් 2012-07-24 16:48:39
ඒ පිඹුරා හරි ලස්සනයි නේද? (නි)
සමන් ටී. මනම්පේරි 2012-07-25 21:04:10
එහෙම කරපු එකනම් හොදයි මේකව මරන්නෙ නැතිව..මොකද අපේ රටේ තියෙන වනජීවී සම්පත් තමයි ඕවා.. නැත්නම් අනාගතේ මිනිසුන් අතීතයට දොස් නගාවි පිඹර කියල සතෙක් සජීවීව දැක ගැනීමට නැතිවීම ගැන..(නු)
කපිල 2012-07-26 12:12:55
පිඹුරන්ටත් දැන් බයික් පදින්න පුළුවන් (දී)
රොෂාන් 2012-07-26 12:38:15
ඔය බයිසිකලේ කලින් අයිති කාරයද දන්නේ නැහැ (දී)
දර්ශන 2012-07-27 12:23:44
අනේ ඇත්තට, ඇයි පෙට්‍රල් ගැහුවේ? (නි)
චානක 2012-07-29 03:22:10
මේ යතුරු පැදියෙ පය තියන්නෙ හැන්ඩල් එකේද?(නු)
විජේවීරගෙ ලොකු දුව රිමාන්ඩ්
(48)
(13009)
මෝඩ කමට බෙහෙත් නැත
(33)
(12919)
මිනිසුන් ළඟ නැති ගුණ මීයන් ළඟ
(30)
(11840)
ත්රස්ත බියෙන් ලන්ඩනය වෙලී යයි
(99)
(10911)
ගිනි තියා ගත් හිමිනම කොළඹට
(93)
(9156)
මහ රෑ මහලු කතකගේ ගෙදර දොරට තට්ටු කරන බල්ලෙක්
(11)
(9103)
දේශපාලනය සමඟ බැඳුණු ගණිකා සේවය
(12)
(8770)
ගවයාට අභය දානය ඉල්ලා හිමි නමක් ගිනි තියා ගනියි
(90)
(8689)