Home | Archive | WNL Home | Home Delivery | epaper | Advertise With Us | feedback |
ඩන්කන් වයිට් ගැන ග‍්‍රන්ථයක්
2012 ජූලි මස 25 10:06:08 | ලංකාදීප කර්තෘ මණ්ඩලය
1948 ලන්ඩන් ඔලිම්පික් උළෙලේ මීටර් 400 කඩුලූ පැනීමේ ඉසව්වෙන් රිදී පදක්කමක් දිනූ ඩන්කන් වයිට්ගේ ජීවිත කතාව අළලා ප‍්‍රවීණ ගත්කතුවරයකු වන ලලිත් ගුණවර්ධන මහතා විසින් රචිත ඩන්කන් වයිට් ග‍්‍රන්ථය පසුගියදා උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතාට පිළිගන්වන ලදී.
ශ්‍රී ලංකාවේ පස් වැනි ක‍්‍රීඩා අමාත්‍යවරයා හැටියට කටයුතු කරමින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පදක්කම් ගණනාවක් දිනා දීමට එස්.බී. දිසානායක මහතා විසින් කරන ලද පුරෝගාමී මෙහෙවර අගය කරමින් මෙම ග‍්‍රන්ථය දිසානායක මහතාට පිළිගන්වන ලදී.
ජාතික පුස්තකාල සේවා මණ්ඩලයේ අනුග‍්‍රහයෙන් මුද්‍රිත මෙම ග‍්‍රන්ථය පිළිගැන්වීමේ අවස්ථාවට උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් සුනිල් ගුණවර්ධන මහතා ද, ගල්කිස්ස විද්‍යා විද්‍යාලයේ ක‍්‍රීඩා භාර ආචාර්ය නෙලිකා ජයසිංහ මහත්මිය ද සහභාගි වූහ.

අදහස්(4)
බැලූවෝ (1845)
ඩන්කන් වයිට් ගැන ග‍්‍රන්ථයක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
ෆාරු 2012-07-25 16:11:26
නියම පුද්ගලයා හටම භාර දීලා තියෙනවා. (නි)
සදරුවන් 2012-07-25 16:44:58
මහත්මයාණෙනි, ඔබ අපගේ මලල ක්‍රීඩාවේ වීරයෙකි. මෙවන් පුද්ගලයන් ගැන අදහසක් දක්වන්න ඉන්න කට්ටියගේ තරම ප්‍රතිචාර ගණනින්ම පේනවනේ. (නි)
ජේ.එච්.යූ රණවීර 2012-07-25 18:06:41
ඔය පොත අයි එයාට පිළිගැන්වුයේ..(නු)
ප්‍රසන්න 2012-07-26 13:40:38
පොතනම් හොදයි.ඒත් ...........................(ස)
විජේවීරගෙ ලොකු දුව රිමාන්ඩ්
(48)
(13071)
මෝඩ කමට බෙහෙත් නැත
(33)
(12946)
මිනිසුන් ළඟ නැති ගුණ මීයන් ළඟ
(30)
(11860)
ත්‍රස්ත බියෙන් ලන්ඩනය වෙලී යයි
(99)
(10939)
ගිනි තියා ගත් හිමිනම කොළඹට
(93)
(9979)
මහ රෑ මහලු කතකගේ ගෙදර දොරට තට්ටු කරන බල්ලෙක්
(11)
(9131)
ගවයාට අභය දානය ඉල්ලා හිමි නමක් ගිනි තියා ගනියි
(90)
(9079)
දේශපාලනය සමඟ බැඳුණු ගණිකා සේවය
(12)
(8875)