Home | Archive | WNL Home | Home Delivery | epaper | Advertise With Us | feedback |
2013 ජනවාරි මස 07 16:24:17
( විශ්ව ගැමුණු ප්‍රියංකර )
..
අදහස්(0) බැලූවෝ - 1953
2013 ජනවාරි මස 07 14:46:12
( දීපා අධිකාරී )
..
අදහස්(0) බැලූවෝ - 1330
2012 දෙසැම්බර් මස 26 14:09:58
( . , රත්නසිරි ප්‍රේමලාල් )
..
අදහස්(3) බැලූවෝ - 1847
2012 දෙසැම්බර් මස 26 13:59:58
( . , රත්නසිරි ප්‍රේමලාල් )
..
අදහස්(2) බැලූවෝ - 2278
2012 දෙසැම්බර් මස 21 14:12:31
( ලංකාදීප කර්තෘ මණ්ඩලය )
..
අදහස්(7) බැලූවෝ - 3299
2012 දෙසැම්බර් මස 18 14:03:24
( විශ්ව ගැමුණු ප්‍රියංකර )
..
අදහස්(2) බැලූවෝ - 3291
2012 දෙසැම්බර් මස 17 22:54:55
( ලංකාදීප කර්තෘ මණ්ඩලය )
..
අදහස්(1) බැලූවෝ - 2490
2012 දෙසැම්බර් මස 17 17:07:26
( ලංකාදීප කර්තෘ මණ්ඩලය )
..
අදහස්(0) බැලූවෝ - 1293
2012 දෙසැම්බර් මස 07 11:11:22
( ලංකාදීප කර්තෘ මණ්ඩලය )
..
අදහස්(3) බැලූවෝ - 1627
2012 දෙසැම්බර් මස 02 14:50:10
( . , වසන්ත චන්ද්‍රපාල )
අම්පාරේ සිට කිලෝමීටර් 25ක් ඈතින් පිහිටි වඩිනාගල හා අවට ගම් නොවැම්බරයේදී අඩු ගණනේ 24 වාරයක් හෙල්ලී ගිය බව ගැමියෝ කියති.
අදහස්(2) බැලූවෝ - 4942
2012 නොවැම්බර් මස 28 12:57:34
( චමින්ද මඩවල )
බ‍්‍රසීලයේ කැලෑවකදී දැවැන්ත ඇනකොන්ඩාවෙක් එළ හරකකු වැමෑරීය. එම සතා එළ හරකකු බව වීඩියෝ ශිල්පීන් කියතත් වීඩියෝව දුටු වැඩි දෙනා කියන්නේ සර්පයා වමාරන්නේ බ‍්‍රසීල වනාන්තරවල සුලභව ජීවත් වන හරකකුට මදක් කුඩා දැවැන්ත රට හාවකු බවයි. ජලය ආශ‍්‍රිතව ජීවත් වන ඇනකොන්ඩා විසකුරු සර්පයෙක් නොවේ. ..
අදහස්(20) බැලූවෝ - 17987
2012 නොවැම්බර් මස 25 20:00:32
( . , වැලිගොඩගේ දීපාල් )
අලූත්වල පුරාණ නන්දාරාමයේ නව චෛත්‍යයේ කොත් කැරැල්ල හා බුදු මැදුර විවෘත කිරීමේ පින්කම කතානායක චමල් රාජපක්‍ෂ මහතා හා දකුණු පළාත් මහ ඇමැති ශාන් විජයලාල් ද සිල්වා මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි. ..
අදහස්(0) බැලූවෝ - 3015
2012 නොවැම්බර් මස 20 18:38:45
( . , වැලිගොඩගේ දීපාල් )
බලපිටියේ හීනටියේ ශ්‍රී ආරියකුලකාරාමයේ පොල් පැලයකින් පැල දෙකක් හටගෙන ඇත. ..
අදහස්(1) බැලූවෝ - 5399
2012 නොවැම්බර් මස 20 15:24:19
( තරිඳු ජයවර්ධන )
මහජන මිත්ර්ශීලි අභිමානවත් පොලිස් සේවයක් සඳහා පවත්වන සියපත් විල වැඩසටහන් මාලාවේ 20 වැනි වැඩසටහන කොළඹ රාජකීය විද්යා්ලයීය රගහලේදී පැවැත්විණි. ..
අදහස්(5) බැලූවෝ - 2669
2012 නොවැම්බර් මස 20 15:06:49
( දීපා අධිකාරී )
ඩුබායි හි බර්ජ් කලීෆා විලෙහි මිහිරි සංගීතියට නටන ජල නැටුමකි. මෙම විල අක්කර 30කි. ජලධාරා අඩි 500ක් පමණ උඩට විහිදෙයි. උල්පත් ආශ්ර යෙන් ජල නැටුම නිර්මාණය කැර ඇත. ලොව විශාලතම වෙළෙඳ සංකීර්ණය වන ඩුබායි මෝල්හි මෙම ඩාන්ස් ඔෆ් වෝටර් නැරඹීමට ලක්ෂ සංඛ්යාංත විදේශිකයෝ මෙන්ම අරාබි ජාතිකයෝ දිනපතා එති. ..
අදහස්(1) බැලූවෝ - 3162
2012 නොවැම්බර් මස 20 10:54:15
( ලංකාදීප කර්තෘ මණ්ඩලය )
..
අදහස්(0) බැලූවෝ - 1020
2012 නොවැම්බර් මස 19 20:54:52
( ලංකාදීප කර්තෘ මණ්ඩලය )
අම්පාර විද්‍යානන්ද මහා පිරිවෙනේ පැවැති සති පිරිත අවසානයේ දේවදූතයෝ පෙරහරින් වැඩම කර වූහ. දොරකඩ අස්නද කියැවීය. ..
අදහස්(0) බැලූවෝ - 866
2012 නොවැම්බර් මස 19 11:24:04
( සුරංග රාජනායක )
කොත්මලේ තවලන්තැන්න වැවන්ඩන් වත්තේ අඩි 2000ක් පමණ උඩ කන්දක් නාය යෑමට පටන්ගෙන ඇත. වත්තේ පදංචි පවුල් 50කට අයත් 240ක් දෙනා පාසලේ ද, ළමාසුරැකුම් මධ්‍යස්ථානයේද, පුස්තකාලයේ ද රැකවරණ ලබති. ..
අදහස්(0) බැලූවෝ - 653
2012 නොවැම්බර් මස 15 22:04:28
( සුරංග රාජනායක )
..
අදහස්(0) බැලූවෝ - 789
2012 නොවැම්බර් මස 15 22:00:44
( සුරංග රාජනායක )
..
අදහස්(1) බැලූවෝ - 1106