Home | Archive | WNL Home | Home Delivery | epaper | Advertise With Us | feedback |
2013 මැයි මස 25 00:10:07
( රොයිටර් පුවත් ඇසුරිනි , වොෂින්ටනයේදීය )
ත‍්‍රස්තවාදයට එරෙහි සටනේදී නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදා ගැනීම කළ යුතු බවත්, එසේ කිරීමෙන් ඇමෙරිකාව ආරක්ෂිත ස්ථානයක් බවට පත් කිරීමට හැකිවී ඇති බවත් ජනපති ඔබාමා පවසයි. ජනපතිවරයා ඩ්‍ර..
අදහස්(7) බැලූවෝ - 1113
2013 මැයි මස 25 00:09:13
( රොයිටර් පුවත් ඇසුරිනි , බීජීං නුවරදීය )
ධාරාණිපාත වැසි හේතුවෙන් හටගත් ජල ගැලීම් හේතුවෙන් දකුණුදිග චීනයේ ග්වන්ඩොං පළාතේ යැංසි ප‍්‍රාන්තයේ ප‍්‍රදේශ රැසක් මුළුමනින්ම ජලයෙන් යට වූ අතර 55 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 14 දෙනකු තවමත්..
අදහස්(0) බැලූවෝ - 429
මියගිය ගණන 23 දක්වා ඉහළට
2013 මැයි මස 25 00:07:51
( ඒ.එෆ්.පී පුවත් ඇසුරිනි , ටි‍්‍රපොලි නුවරදීය )
ලෙබනනයේ ටි‍්‍රපොලි නගරයේ සුන්නි මුස්ලිම්වරුන් හා සුළුතරයක් වන අලවයිට් ජනතාව අතර හටගෙන ඇති ගැටුම්වලින් 23 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. අසල්වැසි සිරියා..
අදහස්(10) බැලූවෝ - 737
2013 මැයි මස 25 00:06:06
( ඒ.එෆ්.පී පුවත් ඇසුරිනි , වොෂින්ටන් නුවරදීය )
ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර අධිවේගී මාර්ගයක පාලමක් ඊයේ(24) ගඟට කඩා වැටුණු බව වාර්තා වේ. මංතීරු හතරකින් යුත් මෙම අධිවේගී මාර්ගය ඇමෙරිකාවේ සියැටල් සිට කැනඩාවේ වැන්කුවර් දක්වා වැටී ඇත. කඩා වැටු..
අදහස්(9) බැලූවෝ - 2225
2013 මැයි මස 25 00:05:07
( ඒ.එෆ්.පී පුවත් ඇසුරිනි , මොස්කව් නුවරදීය )
රුසියාවේ කම්චැට්කා අර්ධද්වීපය පිහිටි ප‍්‍රදේශය ඊයේ(24) රික්ටර් පරිමාණයේ ප‍්‍රබලත්වය ඒකක 8.2 සටහන් කළ භූමිකම්පාවකින් කැළැඹී ගියේය. භූමිකම්පාවෙන් කිසිදු දේපොළ හෝ ජීවිත හානියක් නොවුණ බව ..
අදහස්(0) බැලූවෝ - 464
2013 මැයි මස 25 00:04:10
( ඒ.එෆ්.පී පුවත් ඇසුරිනි , කත්මන්දු නුවරදීය )
ලොව උසින් තෙවැනි කඳු පන්තිය ලෙස සැලකෙන නේපාලයේ පිහිටි කන්චෙන්ජුන්ගා කන්ද තරණය කිරීමට ගිය පස් දෙනකු අතුරුදන්ව ඇතැයි නේපාල බලධාරීහු පවසති. කඳුකරය ආශි‍්‍රතව පවතින අයහපත් කාලගුණික තත්ත්..
අදහස්(0) බැලූවෝ - 79
2013 මැයි මස 25 00:03:09
( රොයිටර් පුවත් ඇසුරිනි , කාබුල් නුවරදීය )
තලේබාන් සහ අල් කයිඩා සටන්කාමී සංවිධානවලට සහාය පළ කරන හක්කානී ඉස්ලාමීය සටන්කාමී සංවිධානයේ නායකයන් දෙදෙනකු සොයා මරා දැමීමට තමන්ට හැකිවූ බව නේටෝව පවසයි. එම හක්කානී නායකයන් දෙදෙනා මරා දමා ඇ..
අදහස්(0) බැලූවෝ - 43
සමීක්ෂණ වාර්තාවක් හෙළි කරයි
2013 මැයි මස 25 00:01:06
( ඒ.එෆ්.පී පුවත් ඇසුරිනි , වොෂින්ටන් නුවරදීය )
සිරියා අර්බුදය විසඳීමට ඇමෙරිකා හමුදා යුදමය වශයෙන් මැදිහත්වීම සුදුසු දැයි යන්න පිළිබඳ විමසා බැලීමේ සමීක්ෂණයකදී හෙළි වුණේ ඇමෙරිකානු ජනතාවගෙන් බොහොමයක් එවැනි යුදමය මැදිහත්වීමක් අනුමත න..
අදහස්(0) බැලූවෝ - 82
දේශපාලන විචාරක මරන්දි කියයි
2013 මැයි මස 25 00:00:32
( රොයිටර් පුවත් ඇසුරිනි , ටෙහෙරාන් නුවරදීය )
තව නොබෝ දිනකින් පැවැත්වීමට නියමිත ඉරාන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විවේචන එල්ල කිරීමට හෝ එම කටයුතුවලට මැදිහත් වීමට හෝ ඇමෙරිකාවට කිසිදු අයිතියක් නැතැයි ඉරානයේ පිළිගත් දේශපාලන විචාරකයකු ව..
අදහස්(0) බැලූවෝ - 57
2013 මැයි මස 24 17:20:36
( . , කෝවිද ගුණසේකර )
එවරස්ට් කදු මුදුන තරණය කළ ලොව වයස්ගතම පුද්ගලයා වීමේ වාර්තාව හිමිකර ගැනීමට අසූ වියැති ජපාන ජාතිකයෙක් පසුගියදා සමත් විය. අඩි 29,035 ක් උස එවරස්ට් කදු මුදුන තරණය කර මිීට පෙර මේ වාර්තාව සතුකර ග..
අදහස්(0) බැලූවෝ - 243