(තුසිත කුමාර ද සිල්වා)
කොවිඩ් වයිරසය නිසා මිය යන මුස්ලිම් ජාතිකයින්ගේ දේහ ආදාහනය කිරීම නිසා ඔවුන්ගේ මානව අයිතිවාසිකම් බිඳ වැටෙන බවත් සංස්කෘතියට හානි වන බවත් එමගින් මෙතුවක් කල් පැවති සිංහල මුස්ලිම් සංහිඳියාව බිඳ වැටීමට හැකි බවත් ලෝකයේ රටවල් 182ක භූමිදානය සඳහා අවසර දී ඇති බවත් අද (25) පස්වරුවේ උද්ඝෝෂණයක නිරත වෙමින් කළුතර වෙට්ටුමකඩ මුස්ලිම් ජානතාව කීහ.
මේ සඳහා ජනාධිපතිතුමාගේ ඉක්මන් අවධානය යොමු කර ඉක්මන් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද බලකරමින් කළුතර වෙට්ටුමකඩ මොස්ක් ස්ට්‍රීට් හුදෙකලා කරන ලද ප්‍රදේශයේ සිට 200ක් පමණ පිරිසක් විරෝධතා පුවරුද රැගෙන මාර්ග බාධකය අසල විරෝධතාවයක නිරත වූහ.
ප්‍රදේශයේ පුරා සුදු කොඩි ප්‍රදර්ශනය කර තිබුණි. විරෝධතාකරුවන් එහිදී ශන්දත් (මුස්ලිම් දේහයන් බහා තබන උපකරණයක්) ද, අනුරුවක්ද රැගෙනවිත් තිබුණි.
රජය මගින් ලබා දෙන ආහාර මළු හෝ සහනාධාර කිසිවක් අවශ්‍ය නොවන බවත් භූමිදාන අයිතිය පමණක් ඉල්ලා සිටින බවත් ඔවුහු කීහ.
හම්බන්තොට සූරියවැව අඩි 100 මාර්ගයේ බැල්ලගස්වැව ප්‍රදේශයේදි වල් අලි දෙදෙනෙක් ද්වන්ධ සටනක යෙදී සිටියහ.
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි ආදායමට වඩා අට ගුණයකින් එහි වියදම 2023 වර්ෂයේ දි වැඩිවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවත
මීගහකිවුල පිටමාරුව ප්‍රධාන මාර්ගයේ රෝබේරිය ශ්‍රී නාගාරාම කෝවිල අසලදී මාර්ගයේ ගමන්ගත් පෞද්ගලික බස් රථයකට යටවීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි
මැතිවරණ කොමිෂන් සේවා සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ අම්බලන්ගොඩ පෝරඹ පිහිටි නිවස සොරුන් බිද ගෘහ භාණ්ඩ රන් භාණ්ඩ රැසක් පැහැරගෙන ගොස් ඇති බ
ව්‍යාජ 5000 මුදල් නෝට්ටුවක් රැගෙන රටබීම මිලදී ගැනීම සදහා අලෙවිසැලකට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව උහන පොලිසිය පවසයි.
වෙළෙඳ පොළේ බිත්තර මිල යලි ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ආසාදිතයන්ගේ සිරුරු ආදාහනය එපායි කියා කළුතර මුස්ලිම් ජනයා විරෝධතාවක
Amila Friday, 25 December 2020 12:44 PM
රජය මගින් ලබා දෙන ආහාර මළු හෝ සහනාධාර කිසිවක් අවශ්‍ය නොවන බවත් භූමිදාන අයිතිය පමණක් ඉල්ලා සිටින බවත් ඔවුහු කීහ. ඒක දුන්නම කන්න නෑ සහනාදාර නෑ කියල කියාගෙන එයි භූමදාන අයිතිය ද කන්නේ හුදකලා කරපු ප්‍රදේශයේ දුරස්ත භාවයත් නියමෙට ඔය රැකගෙන ඉන්නේ. එක්කෝ මෙයාලට වෙනම පාලන ප්‍රදේශයක් දීල රටේ බහුතර අනිත් ජනතාවගෙන් හුදකලා කරන්න ඕන... එතකොට භූමදානය කරගෙන ඉන්න පුළුවන්...
NMFriday, 25 December 2020 03:35 PM
කොවිඩ් වයිරසය නිසා මිය යන මුස්ලිම් ජාතිකයින්ගේ දේහ ආදාහනය කිරීම නිසා ඔවුන්ගේ මානව අයිතිවාසිකම් බිඳ වැටෙන බවත් සංස්කෘතියට හානි වන්නේ නම් " concrete " මගින් තනන ලද පෙට්ටියක් තුල දමා භූමදානය කිරීමට හැකියව පිලිබදව වෛද්‍ය උපදෙස් ලබා නොගන්නේ මන්ද? සිරුරු තිබෙන්නේ සීමිත ප්‍රමාණයක් නිසා මෙය කිරීමට හැකියව පවතී. එමෙන්ම COVID -19 වෛරසය නිසා මියගිය පුද්ගලයන් භූමදානය පෙර එන්නතක් සරීර ගත කිරීමේ හැකියාව හෝ එම " concrete " පෙට්ටියට වෛරසය නැතිකිරීම සදහා වෙනත් බෙහෙත් ( antiviral medicine ) යොදාගැනීමේ හැකියාව සොයා බැලීම සුදුසු වේ. මේ සදහා දේශපාලන හෝ ආගමික උපදෙස් මත ක්‍රියා කිරීමට වඩා වෛද්‍ය උපදෙස් මත ක්‍රියා කිරීම වැදගත්වේ...
NuwanSaturday, 26 December 2020 10:29 AM
මම ජීවිතේ අහපු මෝඩම කතාවක්...
uruwalige M.F.Sunday, 27 December 2020 10:49 AM
කොන්ක්‍රීට් මගින් තනන ලද පෙට්ටියක් තුල දමා භූමදානය කිරිමෙන් අප අසා ඇති අන්දමට අල්ලා දෙවියන් විසින් රෑ 12 ට මලකදට බාගයක් පණදි නඩු අසන්නේ කෙසේද?
වීරවිජේSunday, 27 December 2020 11:29 AM
කොංක්‍රීට් දාලා වලලලා වලලලා මකබෑ වෙලයයි.. ඉන්න මිනිස්සු ඉන්නෙ ගෙවල් දොරවල් හදන්නේ කොහේද?
මුණසිංහ Friday, 25 December 2020 12:51 PM
ජාතිවාදය පතුරුවන සමගි ජන බලවේගය මේ කරන්නේ දේශ ද්‍රෝහි වැඩක්. මේකෙ ප්‍රතිඵලය 25%-15%ට බහින එක බවත් මතක තියා ගන්න.
Anton Austria Friday, 25 December 2020 01:10 PM
ඉල්ලනව නම් අපිත් ඉල්ලනවා. පාරට බැහැපල්ලා සිංහලයනි. මේක හරියන්නේ නැහැ ... බැරිනම් පුච්චනන්න ලෙඩ හදාගන්නේ නැතිව අනිත් එවුන්ට බෝ නොකර ගෙදර හිටපල්ලා. කොහෙද හිටියෙ? අපේ පල්ලිවලට බෝම්බ ගහලා මැරෙනකොට....
කමල්Friday, 25 December 2020 03:15 PM
අන්න ඒක තමයි ලොකුම ප්‍රශ්නෙ. මිනිස්සු 300 මැරිච්ච වෙලාවේ අඩු ගානේ උද්ඝෝෂණයක් හරි කලේ පුත්තලමේ මුස්ලිම් මිනිස්සු. දැන් රඟපාන ඔක්කොම අපි අහිංසකයි අපිට කරන්න දෙයක් නෑ කියලා පැත්තකට වෙලා ඉන්නවා වගේ හිටියා. දැන් එකපාරටම තමන්ගේ අයිතිවාසිකම් මතක්වෙලා. එක දෙයක් ඥනසාර හාමුදුරුවෝ කියනවා වගේ ආණ්ඩුව මේ ප්රශ්නය කැකෑරෙන්න දීල නිශ්ශබ්දව ඉන්නේ මූලික ප්‍රශ්න වහන්න. අපි බලාපොරොත්තු වුනේ එකම රටක් එක නීතියක් කියන දේ... ඒ ඇරෙන්න හැමදේම කරනවා.
Raveendra Friday, 25 December 2020 01:54 PM
මානව හිමිකම් හෝ සංස්කෘතිය ආරක්ෂා කිරීමට මිනිසුන් ජීවත්වෙලා ඉන්න ඕන නේද යන්නවත් මේ ඌරන්ට නොතේරීම කනගාටුවකි.
de silva berlin Friday, 25 December 2020 04:26 PM
ලෝකයේ රටවල් 180ක පමණ වල දමනවා... ගංකාවෙ පමණක් වල දමන්න බැරි මොකද? මෙ රජය විසින් කරන බහුබූත කොරෝනා මර්ධන ප්‍රතිපත්ති නිසා... අද ජාතිවාදය රටෙ ඇවිස්සී, විදේශ ශ්‍රමිකයන් පිටරටවල ඉදිමින්, රටෙ ආර්ථිකය විනාශ වී කොරෝනා ර තුළ සීඝ්රයෙන් පැතිරෙන බව පේනවා. රජයට හිතවත් හෝටල් කාරයෝ අතළොස්සක් කොරෝනාව ගරනාව කරගෙන සිටින බව පෙනෙන අතර , තොණ්ඩමන්ලා වැනි පුද්ගලයින්ට කොරෝනා නීති නොමැති බව පෙනෙනවා.
chandanaSaturday, 26 December 2020 06:02 AM
අන්න අරෙහේ කෝවිඩ් ව්‍යාප්ත වීමට හේතුවන බැවින් මරා වලදමන ලද මුගටි වර්ගයක් නැවත ගොඩ අරගෙන පුච්චන්න යනවා. ඒ රටවල් වලටත් ටිකටික මොලේ පෑදීගෙන එන ප්‍රවණතාවයක් තියෙනකොට, කලින්ම මොලේ පෑදිච්ච අපි මෝඩයො වෙන්න ඕන නැහැ. වලලපු සෑම රටකම කොවිඩ් ව්‍යාප්තියේ ප්‍රතිඵල නැවත විමර්ෂණය කරනකොට සත්‍යය තේරෙයි. ඔවුන් ඒ ගැන විමර්ෂණය කරන්න කාලයක් නැති තරමටම රෝගීන් හා මියයන්නන් වැඩි නිසා අවධානය ගිලිහිලා ඇත්තේ. ඔය රටවල්ම තමයි මුඛ ආවරණ අවශ්‍ය නැහැ, සංචරණ සීමා අවශ්‍ය නැහැ, කියලත් කිව්වේ. අපේ කුඩා රටේ තියෙන කුඩා ඉඩකඩ රැක ගන්නත් ඕනේ. භූගත ජලය රැකගන්නත් ඕනේ, ලිංවල පානීය ජලය රැකගන්නත් ඕනේ, ඇලේ දොලේ වැවේ නාන පහසුකම් රැකගන්නත් ඕනේ. ගමයි පන්සලයි වැවයි දාගැබයි සංස්කෘතිය මිසක් කාන්තාර සංස්කෘතියක් අපිට නැහැ. කාන්තාර සංස්කෘතියේ ජීවත්වෙන මිනිසුන්ගෙන් මෙම පසේ උරුමක්කාර බහුතර ජනතාව රැකගන්න දැඩි නීතිරීති පැනවිය යුතු කාලයකයි අපි ඉන්නේ. බහුතර ජනතාව 2/3 ක් දුන්නේ ඒකටයි. ඔය කාන්තාර මානසික කාරයෝ දැඟළුවේ මේ ආණ්ඩුව පරාද කරන්න බව අමතක නොකරමු. කොටි පරාජය කරන්න පුළුවන් වුණේත් කිරිපොවන්නේ නැතිව, නලවන්නේ නැතිව කෙලින්ම බෙහෙත දීපු නිසයි.
ameen Friday, 25 December 2020 04:43 PM
රවීන්ද්‍ර, කවුද ඌරා ..? ඒක කියනවා ඉස්සෙල්ලා බලන්න. අපි ඔබ ගැන හොඳට දන්නවා.
saman Friday, 25 December 2020 05:16 PM
මෙන්න ඌරො ඇවිල්ලා....
සමිත සේනක අලුත්ගමගේ. Saturday, 26 December 2020 03:54 AM
වෙට්ටුමකඩ ප්‍රදේශය කියන්නේ මිනිසුන්ට ගහන නපුරු දරුණු ජාතිවාදී මිනිසුන් ඉන්නා ප්‍රදේශයක්. රටේ සුළු හෝ අවදානම් තත්වයක් තිබුණු වහාම මේ ප්‍රදේශයට පොලිස් හෝ හමුදා ආරක්ෂාව යොදනවා. ඒ තරම් සාමකාමී අය තමයි මේ ප්‍රදේශයේ ඉන්නේ. මේ මිනිසුන් මොරොක්කෝව රටේ ඉඳන් ආවත්, මොන සම්භවයක් තිබුණත්, දැන් මේ අය අපේ රටේ මිනිසුන්. බාගෙට බාගයක් තියෙන්නේ සිංහල ලේ. මුල් අම්මලා සිංහල. ඒ නිසා තමන්ගේ මව් බිමේ ඉඳන් ඒ රටටම පිළිලයක් නොවී ජීවත්වෙන්න ඉගෙන ගන්න. ඔයාලා අපගේ පුරවැසියන්. අරාබි නීති ගැන නොසිතා අරගල නොකොට රටේ පොදු නීතියට අවනත වන්න.
Fawzid Saturday, 26 December 2020 06:20 AM
අනෙකුත් රටවල් ආදාහනය කරනවා නම් අැයි අපේ රටට විතරක් අමුතු නීති?
Bamunuarachchi Saturday, 26 December 2020 08:25 AM
එහෙනම් ගෙදර තියා ගන්න...
jagath G Saturday, 26 December 2020 10:10 AM
මළසිරුරු වලිනුත් කාලකණ්ණි දේශපාලන වුවමනාවන් ඉටුකර ගන්න ජාතිවාදී දේශපාලන අන්ධ නායකයින් වැඩ කරනවා.
sunil Saturday, 26 December 2020 10:34 AM
ඔන්න බබෝ ගම් වැදිලා...!!!
Deepal Nirosh Saturday, 26 December 2020 10:42 AM
20 වන ව්‍යවස්ථා සංශෝධනය 2/3න් සම්මත කර ගත්තා කියලා මහ ලොකුවට පාරම්බෑවා නේද...?
Darshana Saturday, 26 December 2020 11:52 AM
හොඳටම රිදිලා...
isuru G Saturday, 26 December 2020 12:02 PM
සමන් ඔයා අන්තවාදියෙක් කියලා ඔප්පු කළා...
kamani Saturday, 26 December 2020 12:03 PM
මෝඩ වුණාට, මෝඩකම ලෝකෙට පෙන්නන්න එපා. වහල්ලු නොවේ... දැඩි වහල්ලු මේ...
saman Saturday, 26 December 2020 05:12 PM
රෝහල්වල කොරෝනා රෝගීන්ගෙන් ඉවත්වන මුත්‍රා, මළපහ වැනි දේ නිසාත් භූගත ජලයට වයිරස් එකතු වේ. ඒවා ගැනද සැලකිලිමත් විය යුතුයි.
Bandara Saturday, 26 December 2020 10:48 PM
අමීන් ඔයත් ඌරෙක්...
omari Saturday, 26 December 2020 10:49 PM
කෝ පුතාණෝගේ පින්තූරෙ නැහැනේ..
සේනක Sunday, 27 December 2020 05:31 AM
මුස්ලිම් ජනතාව එක්ක ජාතික සමගිය හදන්න අමාරුයි. සහජීවනය හැදෙන්න අවශ්‍ය මූලිකම දේ තමයි ජාතීන් අතර විවාහ සිදුවීම. සිංහල දෙමළ, බෞද්ධ කතෝලික හින්දු විවාහ මේ රටේ ඕන තරම් සිදුවෙනව. ඒත් අපිට මුස්ලිම් සංස්කෘතියත් එක්ක මුසු වෙන්න කිසිම අවස්ථාවක් නෑ. ඔය සමුළු තියල, දේශන පවත්වල, පෝස්ටර් තරඟ තියල ජාතික සමගිය හදන්න බෑ. කැවුම් කොකිස් වටලප්පම් පොංගල් බත් හුවමාරු කරගත්තට ඒක හැදෙන්නෙ නෑ. අනිවාර්යෙන් මිශ්‍ර විවාහ සිදුවිය යුතුමයි.
වීරවිජේ Sunday, 27 December 2020 11:33 AM
ඔච්චර සංචරන සීමා දාලා තියෙද්දි ගමටම වෛරස් බෝවෙන්නෙ කොහොමද ...?