IMG-LOGO

2024 අගෝස්තු මස 23 වන සිකුරාදා


ජඹුරේවෙල චන්ද්‍රරත්න හිමි අත්අඩංගුවට

(ඉන්දිකා රාමනායක)

කොළඹ කොටුව ප්‍රදේශයේ පැවති විරෝධතාවක් අතරතුර කොටුව පොලිසියේ ජීප් රථයකට පහර දී අලාභානි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිංහලයේ අපි සංවිධානයේ ජඹුරේවෙල චන්ද්‍රරත්න හිමියන් ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ගත් පොලීසිය කියයි.

අයුතු ජනරාශිය ක සාමාජිකයන් වීම, රජයේ දේපළ වලට හානි කිරීම, යන කරුණු මත මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

(ඡායාරූප: රොමේශ් දනුෂ්ක සිල්වා)



අදහස් (11)

ජඹුරේවෙල චන්ද්‍රරත්න හිමි අත්අඩංගුවට

දයාන් Thursday, 08 April 2021 07:24 AM

සාමණේර හාමුදුරුවන් මේවා ආදර්ශයට නොගනිත්වා..!

:       2       17

MISHAL-MATARA Thursday, 08 April 2021 07:30 AM

මේවා කඩේ ගිය අයට හොද පාඩම් ...

:       6       17

mp Thursday, 08 April 2021 07:43 AM

බෞද්ධ අපට විලිලැජ්ජයි මේ නැහැදිච්ච වැඩ නිසා.

:       7       13

gamage Thursday, 08 April 2021 07:45 AM

2019 ඡන්දෙට කළින් නම් ආබාධිත රණවිරුවන් කරේ තියාගෙන ගියේ. වැඩේ කරගත්තට පස්සේ රණවිරුවන් කුණු කූඩෙට...

:       5       23

Sakura Thursday, 08 April 2021 07:46 AM

මට නම් තේරෙන විදිහට මේකත් ව්‍යාපාරයක්.. හිඟන මිනිස්සුන්ගෙන් ව්‍යාපාර කරනවා වගේ.. සිංගප්පූරු ජාතිකයින්ගේ වැටුප ගොඩක් වැඩියි. නමුත් එහේ උද්ගෝෂණ නීතියෙන්ම තහනම් නිසා සෑම ආයෝජකයෙක්ම මූලස්ථානය සිංගප්පූරුවේ පටන් ගන්නවා. සිංගප්පූරුව දියුණු වෙන්නේ නිකන්ම මේවගේ වැඩ නිසා.

:       9       6

විපරමා Thursday, 08 April 2021 08:58 AM

චීවරදාරියොත් මෙහෙමනම් ගිහියෝ ගැන කවර කතාද.

:       3       8

de silva Thursday, 08 April 2021 09:08 AM

මේ හාමුදුරුවෝ විදේශ ශ්‍රමිකයෝ ගැන කතා කළා. නිරෝධායන මාෆියාව ගැන කතා කළා. එමනිසා ගජමිතුරු කල්ලිය මෙයාවත් අනිවාර්යයෙන් ඇතුළට දමනවා. එහෙම නැතිනම් කට වහනවා.

:       2       16

Shanaka Thursday, 08 April 2021 09:30 AM

දෙන්න තියෙන්නේ කණ රත්වෙන්න එතැනම..

:       11       4

de silva Thursday, 08 April 2021 09:45 AM

සකුරා, සිංගප්පුරුවේ එහෙම වුණාට ලංකාවේ එහෙම වෙන්නේ නැ.. ජනතාව උද්ඝෝෂණ කලේ නැතිනම් හොර දේශපාලකයෝ රටේ කැළෑ කපලා විනාශ කරලා, වරායකුත් විකුණලා, රටේ මිනිස්සුත් වහලුන් ලෙස චීනයට විකුණලා...

:       1       13

Bamunuarachchi Thursday, 08 April 2021 10:19 AM

උපරීම දඬුවම් පොලිස්සියේදීම පුජා කරන්න. මේ ගොල්ලෝ මහන වෙන්නේ පිනට කාලා අන්දලා ඉන්න

:       15       2

සෙනෙවිරත්න Thursday, 08 April 2021 03:15 PM

මුරුත්තෙට්ටුවේ උන්නාන්සේ ගැනත් මොනවා හරි කියන්න පුළුවන්ද?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කෝටි 21 ක හෂීෂ් ඉතාලියෙන් එවලා
2024 අගෝස්තු මස 23 94 0

ඉතාලියේ සිට කොලඹ පිහිටි භාන්ඩ නිශ්කාශන ආයතනයක් හරහා එවන ලද තෑගි පාර්සලයක තිබී හෂීෂ් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 30 ක් අත්අඩංගුවට ගැනීමට රේගු ආදායම


නේපාල අනතුරින් 14 මරුට
2024 අගෝස්තු මස 23 252 0

නේපාලයේ පොඛාරා නගරයේ සිට කත්මණ්ඩු බලා ධාවනය වූ බස් රථයක් එරට මාස්යන්ග්දි ගංගාවට වැටීමෙන් සිදුවූ අනතුරකින් 14 දෙනකු මියගොස් තවත් 17 දෙනකු තුවාල ලබා ඇතැයි


යාවත්කාලීන නොකළ රියදුරු බලපත්‍ අවලංගු කතාව බොරු
2024 අගෝස්තු මස 23 372 0

යාවත්කාලීන නොකළ සියලු රියදුරු බලපත්‍ර අවලංගු කිරීමට තීරණය කර ඇති බවට පළවන ප්‍රචාර මුළුමනින්ම අසත්‍යය බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඉංජ


ජනතාවාදී රජයක් බිහි කරනවා
2024 අගෝස්තු මස 23 533 2

රටේ ජනතාවගේ ප්‍රශ්නවලට නිසි විසඳුම් ගෙනෙන ජනතාවාදී රජයක් බිහි කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසාන


ප්‍රවාහන අධිකාරියේ නිලධාරියෙක් අල්ලස් දැලේ
2024 අගෝස්තු මස 23 384 0

සබරගමු මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ නිලධාරියකු රුපියල් 60000ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව


ජනපති සටන නිරීක්ෂණයට රටවල් දොළහක්
2024 අගෝස්තු මස 23 322 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා රටවල් දොළහක නියෝජිතයන්ට ආරාධනා කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 530 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 500 4
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 686 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

Our Group Site