IMG-LOGO

2025 අප්‍රේල් මස 17 වන බ්‍රහස්පතින්දා


දියණිය දූෂණය කළ පියාට ඇප නොදෙන්නයි උද්ඝෝෂණයක්

(ප්‍රසාද් මුතුකුඩ)

තම 14 හැවිරිදි දියණිය දූෂණය කළ බව කියන මීගමුව දාගොන්නේ පියාට ඇප ලබානොදෙන ලෙස ඉල්ලමින් ගම්වාසීහු අද(6) මීගමුව අධිකරණය ඉදිරිපිට නිහඬ උද්ඝෝෂණයක් කරති.

සැකකරු අද දෙවැනි වරටත් උසාවියට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිය දියණිය දූෂණය කිරීමට ඔහුගේ අනියම් බිරියද ඔහුට උදව් කර ඇතැයි කියති. මේ නිසා ඔහුට දැඩි දඬුවම් දිය යුතු බවත් ඇප ලබානොදිය යුතු බවත් උද්ඝෝෂකයෝ කියති.



අදහස් (4)

දියණිය දූෂණය කළ පියාට ඇප නොදෙන්නයි උද්ඝෝෂණයක්

Dr. Lakshman Fernando Wednesday, 06 September 2017 06:31 AM

නියම සතෙක්

:       0       4

Rohana Wednesday, 06 September 2017 08:19 AM

බුදුබණ ඇසුනා නිරන්තරේ ගති ගුණ අතින් අපි තවමත් වනන්තරේ.

:       0       8

අසෝක ජයතිලක මිලානෝ Wednesday, 06 September 2017 08:54 AM

මීගමුවේද? හිතාගන්න පුළුවන්... පව්කාරයෝ.

:       0       6

Anton austria Wednesday, 06 September 2017 09:00 AM

තාමත් අපේ සිංහලයෝ වැදියුගයේ වැද්දෝත් මෙහෙම කරන්නේ නෑ. සත්තු වගේ හැසිරෙන මිනිස්සු. මේවට මරණ දඩුවම දෙනකම් මේ සත්තු හැදෙන්නේ නැහැ. විදේශිකයෝ වනචාරියෝ කියලා කෑ ගැහුවට මොකද සිංහල අපේ රටේ ඉන්නේ වනචාරී මිනිසුන් තමයි.

:       1       46

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ග්‍රීස් ගහ හදද්දී සිසුවෙක් ඇද වැටී මරුට
2025 අප්‍රේල් මස 17 221 0

ගාල්ල පිටිගල අමුගොඩ ශ්‍රී විජයාරාම පන්සල අසල ක්‍රීඩාංගනයේ දී අද ( 17 ) දින පැවැත්වීමට නියමිතව තිබු බක්මහ උළෙලේ අඩි 40 ක් පමණ උසින් යුත් ග්‍රීස් ගසෙහි ඉනි


මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ දිවි සැරිය නිමා කරයි
2025 අප්‍රේල් මස 17 137 0

කොළඹ සෞදන්ර්ය කලා විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති, සම්මානිත මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ මහතා අභාවප්‍රාප්ත විය.


මළ සිරුර පැහැරගත් පිරිසෙන් හතරක් අල්ලයි
2025 අප්‍රේල් මස 17 756 0

බණ්ඩාරගම දිසා රෝහල භාරයේ තිබූ මළ සිරුරක් පැහැරගත් පිරිසෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයන් සිව් දෙනකු පැය කීපයක් තුළදී අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය


ඡන්ද නීති කැඩූ අපේක්ෂක 18කට නඩු
2025 අප්‍රේල් මස 17 101 0

මැතිවරණ නීති කඩ කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් අපේක්ෂකයන් 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.



ඡන්ද දැන්වීම් පත්‍රිකා ගෙන් ගෙට බෙදීම ඇරඹේ
2025 අප්‍රේල් මස 17 65 0

පළාත් පාලන මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ගෙයින් ගෙට බෙදාහැරීම අද(17) සිට ආරම්භ කෙරිණ.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 177 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 346 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1052 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site