IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


ප්‍රසිද්ධ බැංකුවක රත්ගම ශාඛාවක් වහයි

(සුමතිපාල දීයගහගේ)  
 
ප්‍රසිද්ධ බැංකුවක රත්ගම නගරයේ ශාඛාවේ සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනය විම නිසා අද(4) සිට තාවකාලිකව වසා දැමූ බ රත්ගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රභාත් විතානගේ මහතා පැවසීය.

 
මෙම සේවිකාවට  ඊයේ (3) කරන ලද පී සී ආර් පරික්ෂණයේදි කොරෝනා වයිරසය ආසාදනයවි ඇති බව අද (4) තහවුරුවීම නිසා රත්ගම බැංකු ශාඛාව මෙසේ තාවකාලිකව වසා ඇත.
 
මෙලෙස වයිරසය ආසාදනය වී ඇත්තේ ගාල්ල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි සේවිකාවකි. 



අදහස් (4)

ප්‍රසිද්ධ බැංකුවක රත්ගම ශාඛාවක් වහයි

අමර Friday, 04 December 2020 09:54 AM

බැංකුවෙ නම නොදා ඉන්නේ මොනවා හංගන්නද?

:       0       8

vikum Friday, 04 December 2020 11:42 AM

කොහොමත් බැංකු හොරු නිසා ඔවුන්ට ආයතනයේ නම කියන්න බැහැ. අනික කිසියම් මනුෂ්‍යයෙකුට මෙම බැංකුවට අනුරාධපුරයේ සිට යෑමට අවශ්‍යතාවයක් තිබ්බේ නම් ඒ මනුස්සයා අපරාදේ යනවානේ.. ඇයි මේ ආයතනයේ ශාඛා නාමය ප්‍රසිද්ධ කරන එක අනතුරක් වෙලාවේ වැරදි වැඩක්ද? එ්ක නිසා දේශපාලකයින් විතරක්ම නෙවෙයි හොරු..

:       0       5

pakeer Friday, 04 December 2020 01:39 PM

සාමාන්‍ය අය මේවා වසන් කළොත් ඒ අයට නඩු. මේ අයට මුකුත් නැහැ. මොකද බැංකු කියලා කොහෙන් ඇවිල්ලද? 

:       0       2

Nihal Saturday, 05 December 2020 12:51 AM

බැංකුවේ නම ප්‍රසිද්ධ කළොත් මිනිස්සුන්ට පරිස්සම් වෙන්න පුළුවන් නේද? බැංකුවෙන් එපා කිව්වද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දමිත් පල්ලෙවත්ත මහතා HNB මහ පුටුවට
2024 නොවැම්බර් මස 24 447 0

ප්‍රවීණ මෙන්ම ජ්‍යෙෂ්ඨතම බැංකුකරුවකු වන දමිත් පල්ලෙවත්ත මහතා, HNB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස එම තනතුරට පත් කිරීමට මහ බැංකුවේ අනුමැතිය හිමිවි


දුන්හිඳ බස් අනතුරේ තවත් සිසුවෙක් මරුට
2024 නොවැම්බර් මස 23 1049 0

බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.


උත්සව සමයේ වැටලීම් වැඩිකරන්න කියයි
2024 නොවැම්බර් මස 23 422 0

එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා


සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට ශ්‍රීලනිපයත් සටනට
2024 නොවැම්බර් මස 23 1445 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්


වඳුරව නිධානය කළුගල් ගොඩක්
2024 නොවැම්බර් මස 23 4961 0

පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක


IMF ලංකාව ගැන ගත් තීරණය
2024 නොවැම්බර් මස 23 2284 0

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 717 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2012 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site