IMG-LOGO

2025 අප්‍රේල් මස 18 වන සිකුරාදා


බස් රථවල අසුන්වලට අමතරව මගීන් රැගෙන යන්නන්ට නීතිමය පියවර

 

(නිමල කොඩිතුවක්කු)
 

මගී අසුන් වලට අමතරව මගීන් රැගෙන යන බස්රථ සේවකයන් වහාම අත්අඩංගුවට ගෙන නිරෝධායන නීති යටතේ කටයුතු කරන ලෙස පොලිස්පතිවරයා වෙත ලිඛිතව දැනුම් දි ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ලංකාදීපයට පැවසීය.
 
කොවීඞ් ප්‍රවාහන ප්‍රතිපත්තිය යටතේ මගීන් අසුන්වල පමණක් ප්‍රවාහනය කිරීම සඳහා බස් ගාස්තු සංශෝධනයක් සිදු කර තිබියදීත් ඇතැම්  මාර්ගවල අධික ලෙස මගීන් රැගෙන යන බවට තවමත් පැමිණිළි ලැබෙමින් තිබෙන බවද ඔහු සඳහන් කළේය.
 
කිසිදු හේතුවක් මත මගී ආසන වලට අමතරව මගීන් රැගෙන යාමට බස් රථ වලට අවසර නොලැබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.



අදහස් (5)

බස් රථවල අසුන්වලට අමතරව මගීන් රැගෙන යන්නන්ට නීතිමය පියවර

banda Sunday, 06 December 2020 01:59 PM

අනේ පලයන් යන්න... ඔබලාට එහෙම පුළුවන්ද?

:       0       8

Krishan Sunday, 06 December 2020 04:19 PM

ප්‍රවාහන රාජ්‍ය ඇමති කොයි දවසේ ඉදලාද ඕක කියන්නේ බස් ගාස්තු වැඩි කරලා දැන් මාසයක් විතර වෙන්න ඇවිත් ඔය නිතිය ක්‍රියාත්මක කරන්න බැ. පොලිසියට ඔය බස් බැලුවොත් අයිතිය තියෙන්නේ පොලිසියේ නිලධාරීන්ට. අනික පොලිසිය සල්ලි ලැබෙනවා මාසිකව හෝ වාර්ෂිකව... එහෙම උනාම කොහොමද බස් අල්ලන්නේ? දැන් තියෙන්නේ බස් ගාස්තුව තිබ්බ ගානට ගෙන එක විතරයි අමුතුවෙන් ඉදගෙන යනවා කියලා නෙමෙයිනේ... හිටගෙන එක්ක යන නිසා කොහොමත් කොරෝනා බෝ වෙන නිසා අනික සෞඛ්‍ය අංශ නිකුත් කල මාර්ගෝපදේශ කිසිවක් පෞද්ගලික බස් ක්‍රියාත්මක කරන්නේ නැහැ. පොලිසිය එවා ගැන හොයන්නේ නැහැ . හොයන්නේ මගියෙක් මාස්ක් එක හුස්මගන්න බැරි නිසා පහත් කරන් හිටියොත් විතරයි ඊයේ රාත්‍රි 7ට පමණ කොට්ටාවේදි ගමන් ආරම්භවි ගල්කිස්ස දක්වා යාමට නියමිත පෞද්ගලික බස් රථය පොල්පැටවු ගානට පටවාගෙන ගියේ පොලිසි නැහැ. කොට්ටාවේ රාජකාරියට ඉන්පසුව ටර්න් එක තිබ්බ සිටිබි එකවත් දැම්මේ නැහැ. නැවත පෞද්ගලික බස් රථයකට අවස්ථාව දුන්නා. මගින් සිටියදි මගින් අඩු අවස්ථාව තමයි සිටිබි බස් එක ගත්තේ. එවිට කොහොමද සිටිබි නගා සිටුවන්නේ?

:       0       28

සමන්ත Sunday, 06 December 2020 04:26 PM

මෙය ඉතා හොද පියවරක්. ආසන ගනනට වඩා මගින් රැගෙන යන බස් වලට ගැසීම වගේම හිටගෙන යන මගීන්ද මෙම දඩ මුදලට යටත් කල යුතුයි. එවිට මගීන් ද බස්රථ තුලට හිටගෙන යාමට ඇතුළු නොවනවා ඇත. තවත් දෙයක්.කීමට ඇත. සමහර කොටුව ගුවන් තොටුපල සාමාන්‍ය සේවා බස්රථ රුපියල් 100ක් අය කරනවා. මහබාගේ දක්වා 60, ජා ඇල දක්වා 80, සීදුවෙන් එපිටට 100 ක් ලෙස. මෙයද සොයා බලන ලෙස ඉල්ලමි.

:       3       5

ranaMonday, 07 December 2020 03:35 AM

මහත්තයෝ, මා හවස බස්රථයේ කෙසෙ හෝ යාමට උත්සාහ කරන්නෙ එය අන්තිම දාවනය නිසා මිස හිටගෙන තදවී යෑමට ඇති ආසාවට නොවේ, එසේ දඩ මුදලක් ගැසේ නම් කලින් කන්තොරුවෙන් පැන යාම මිස...

:       1       8

wicky Monday, 07 December 2020 11:07 AM

ගාන වැඩි කරලත් පටොලා ගෙනියනවා නම්.., ගාන වැඩි කලේ මොකටද? මොන ඇමති මොකක් කිව්වත් වැඩක් නැහැ. මේවා එක්කෝ ඇමතිලාට අයිතියි. එක්කෝ පොලිසියේ අයට සම්බන්ධයි. මේකත් අර හාල්වලට කළා වගේ තමයි. බස් අයිතිකාරයින්ට අවශ්‍ය විදියට තමයි කටයුතු වෙන්නේ. එහෙම නැතිව මගීන් ගැන හිතලා දෙයක් කරනවා කියලා නම් හිතන්න අමාරුයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

වාහන අංක තහඩුවෙන් විශේෂ ආරක්‍ෂක අංග ගැළවෙයි
2025 අප්‍රේල් මස 18 190 0

වාහන අංක තහඩු සැපයුම්කරුවෙක් තෝරාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව කැඳවා ඇති නව ටෙන්ඩරයේ මීට පෙර නිෂ්පාදනය කළ අංක තහඩුවට ඇතුළත්ව තිබූ විශේෂ ආරක්‍ෂක අංග ඉවත්


බළපිටියේ වෙඩි තැබීමක්
2025 අප්‍රේල් මස 17 511 0

බළපිටිය මරදාන මහ පාරේදී අද(17) රෑ සිදුවූ වෙඩි තැබීමකින් එක් අයකු තුවාල ලබා රෝහල්ගත කළ බව අහුන්ගල්ල පොලීසිය කියයි.


කෝටි ගණනක මුදල් සහ රන් සමග සැක මෝටර් රියක් දෙවුන්දරින් අල්ලයි
2025 අප්‍රේල් මස 17 903 0

දෙවුන්දර හුම්මාන මාර්ගයේ දි සැක කටයුතු මෝටර් රථයක් නවත්වා පරික්ෂා කිරීමේ දී මෝටර් රථයේ පසු පස ප්‍රදේශයේ සඟවා තිබු රුපියල් 32840000 මුදල් හා රත්තරන් වළලු, කර


කැකිරාවේ ගෙවත්තක පිළිස්සුණු කාන්තා මළසිරුරක්
2025 අප්‍රේල් මස 17 483 0

කැකිරාව මැදවැව ප්‍රදේශයේ ගෙවත්තක තිබී ගින්නෙන් පිලිස්සුන තිදරුමවකගේ මළ සිරුරක් සොයා ගැනීමට අද (17) පොලිසියට හැකිව තිබේ.


වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 186 0

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


සිරි දළදා වන්දනාවේ පෝලිම කෙළවර බලාගන්න ’’ලින්ක් එකක්’’
2025 අප්‍රේල් මස 17 815 0

සිරි දළදා වන්දනාවේ පෝලිම් කෙළවර බැතිමතුන්ට පහසුවෙන් බලා ගැනීම සඳහා විශේෂ ලින්කුවක් හඳුන්වා දී තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 196 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 366 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1095 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site