(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම අටුලුගම දී බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට තර්ජනය කර කැබ් රථයේ දොර බලහත්කාරයෙන් විවෘත කර කෙළ ගැසූ පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කටයුතු කළ බව බණ්ඩාරගම පොලීසිය කියයි.
අටලුගම අලෝතියාව හංදියේ ප්‍රධාන පොලිස් මුරපොළ අසල සිට ගිලන් රථයකින් රැගෙන ආ එම සැකකරු බණ්ඩාරගම නව බස් බස්නැවතුම් පොළ ඉදිරිපිටදී බන්ධනාගාර බස් රථයට නංවාගෙන පානදුර අධිකරණයට රැගෙනයාමට කටයුතු කිරීමට පොලිසිය විසින් කටයුතු කෙරිණි.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට කෙළ ගැසූ පුද්ගලයා අත්අඩංගුවට
Mohamed Friday, 04 December 2020 06:21 AM
මෙම පුවත නිවැරැදි නම් මෙවන් පුද්ගලයන් කොරෝනා අවසන් වනතුරු සිරගෙදර යැවිය යුතුයි.
BamunuarachchiFriday, 04 December 2020 11:39 AM
කෙල ගැහිල්ල ලෝකෙට පුරුදුකලේ මේ ගොල්ලොයි. මෙයාගේ දිව කපා දැම්මොත් හොඳයි නේද? මොවුන් එන්න එන්නම අපිට එපා වෙන තත්වයට එනවා...
ෆයිසාල් සම්සුදීන් Friday, 04 December 2020 06:36 AM
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට කෙළ ගැසූ පුද්ගලයාට හිරිහැර කිරීමෙන් වළකිමු. එම පුද්ගලයාට එරෙහිව බනිනා අයට අපගේ විරෝධය මෙසේ දක්වා සිටිමු.
lakviduFriday, 04 December 2020 08:39 AM
ඔයාලා වගේ අගහිඟකට්ටිය කෙළහගගන්නවා යූ ටියුබ් එකේ ඕනතරම් දැකලා තියෙනවා. ඒක ඉතින් ඔයාලාගේ දෙවියන්ගේ කැමැත්තනේ.
jayasekaraFriday, 04 December 2020 08:49 AM
නුඹලාට තියෙන්නේ පුදුම මානසිකත්වයක් තමයි. තුන් කල් දකින නුවණ නැහැ. තියෙන්නේ අර තුන් කාලේ මොලේ තමයි.
BamunuarachchiFriday, 04 December 2020 11:42 AM
නරකද සෞදියේ වගේ ගෝල්ෆේස් පිට්ටනියට ගෙනැල්ලා බෙල්ල කපා දැමුවොත්?
jayasekara Friday, 04 December 2020 06:44 AM
තමන්ගේ වරිගයාගේ මිනී පුච්චනවාට අකැමැති හින්දා වෙන්න ඇති... කෙළ ගැහුවේ.
වීරවිජේ Friday, 04 December 2020 09:43 AM
ඒ අයව අරාබියට විකුණලා බේසමක් ගන්න බැරිද ලංකාවට...?
jayasekaraFriday, 04 December 2020 10:34 AM
පඩික්කමක් හොඳ නැද්ද? ඔය හුවමාරුවට බේසම හොඳ වැඩියි.
m m jayasiri Friday, 04 December 2020 10:02 AM
මේ කරපු බලු වැඩේට සියලුම දෙනා විරෝධය දක්වමු. ඒ වගේම මේ වගේ අයට වෙඩි තියන්න ඕනෑ.
ramsi Friday, 04 December 2020 03:25 PM
මෙයාට රිමාන්ඩ් එකේදී බිම දාලා බත් කන්න දෙන්න ඕනෑ...
Dammika Saturday, 05 December 2020 08:01 AM
අටලුගම කියන්නේ පුදුම තැනක්... ගැහැණු පොලිසියට පයින් ගහනවා. පිරිමි කෙළ ගහනවා. පුදුමෙ කියන්නේ මෙ අයට ඔන දෙයක් කරගන්න දීලා බයේ අනිත් අය උඩ බලන් ඉන්නවා.
Dinesh Saturday, 05 December 2020 08:50 AM
කොහොම වෙතත් රිමාන්ඩ් එකේදී හොදට කන්න ලැඛෙයි.