IMG-LOGO

2025 මාර්තු මස 30 වන ඉරිදා


යාපනයේ වැඩිම මනාප අංගජන් රාමනාදන්ට

(සිතුම් චතුරංග සහ රොමේෂ් මධුෂංක)

මෙවර මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කළ අංගජන් රාමනාදන් මහතා මනාප 36,365ක්  ලබාගනිමින් යාපනය  දිස්ත්‍රික්කයෙන් ප්‍රථම ස්ථානයට පත්ව තිබේ.

‍ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂය - ආසන 03

ලබාගත් ඡන්ද සංඛ්‍යාව -1,12,967

01.සිවඥානම් ශ්‍රීදරන් - 35,884

02.ආබ්රහාම් සුමන්තිරන් මදියාපරණන් - 27,834

03.ධර්මලිංගම් සිද්ධාර්තන් -23,840


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

ලබාගත් ඡන්ද සංඛ්‍යාව - 49,337

01.අංගජන් රාමනාදන් - 36,365


ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය

ලබාගත් ඡන්ද සංඛ්‍යාව - 45,797

01.ඩග්ලස් දේවානන්ද - 32,146


අකිල ඉලංගෙයි තමිල් කොංග්‍රස්

ලබාගත් ඡන්ද සංඛ්‍යාව - 55,303

01.ගජේන්ද්‍රකුමාර් ඥානකේසර් පොන්නම්බලම් - 31,658


තමිල් මක්කල් තේසිය කූටනි

ලබාගත් ඡන්ද සංඛ්‍යාව - 35,927

01.සී.වී.විග්නේෂ්වරන් - 21,554


 



අදහස් (0)

යාපනයේ වැඩිම මනාප අංගජන් රාමනාදන්ට

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

නිධන් සෙවි කතක් ඇතුළු තුනක් මාට්ටු
2025 මාර්තු මස 30 80 0

තලාතුඔය ,ගුරුදෙණිය උඩතැන්න මහවැළි බ්‍රිෂ් ගම්මානයේ නිවාස පරිශ්‍රයක විශාල උමගක් හාරා නිධානයක් ගැනීමට තැත් කළ බව කියන කාන්තාවක් සහ සැකකරුවන් දෙදෙන


අධිකරණයට ගෙන ගිය සැකකරු පැන ගිහින්
2025 මාර්තු මස 30 102 0

උහන පොලිස් ස්ථානයෙන් අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට ගෙනගිය සැකකරුවෙක් පොලිස් අත් අඩංගුවෙන් මිදි පලාගොස් ඇතැයි කියයි.


පුනරුත්ථාපන රෝගියා පහර දී මරලා
2025 මාර්තු මස 30 306 0

මිනුවන්ගොඩ, වෑගොව්ව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පුනරුත්ථාපන මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකුට අමානුෂික ලෙස අතින් පයින් සහ පොල්ලකින් පහරදී


’’කතරගම ගෙදර’’ නඩුව ඉක්මනට
2025 මාර්තු මස 30 480 0

කතරගම ගෙදර නඩුවත් ඉතා ඉක්මනින් වැටෙනු ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බෙලිඅත්තේ ජන රැලියක දී පැවසීය.


‘හිටපු අගවිනිසුරුට තනාපතිධුරයක් දීම අනියම් ආකාරයේ අධිකරණයට වූ බලපැමක්‘
2025 මාර්තු මස 30 705 0

හිටපු අගවිනිසුරුවරයාට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තනාපතිධුරයක් ලබාදීම අනියම් ආකාරයේ අධිකරණයට සිදුවූ බලපැමක් බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්ත


කල්ඉකුත් වු ඖෂධ වෛද්‍ය සැපයුම් තොරතුරු පද්ධතියෙන් මකලා
2025 මාර්තු මස 30 315 0

ගාල්ල ප්‍රා දේශිය වෛද්‍ය සැපයුම් අංශය විසින් රුපියල් මිලියන 23.6කට ආසන්න කල්ඉකුත්වු ඖෂධ වෛද්‍ය සැපයුම් තොරතුරු කළමණාකරණ පද්ධතිය මගින් (PRONTO) විධිමත් අව


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 593 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 722 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1442 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site