(මනෝප්‍රිය ගුණසේකර)
පසුගිය ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 600ක් වටිනා සිල්රෙදි බෙදාදීම සම්බන්ධයෙන් හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන දෙදෙනා වැරදිකරුවන් බව කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද(7) තීරණය කළේය.
ඔවුන්ට එරෙහිව ක්‍රියාත්මක කරන දඬුවම් සම්බන්ධයෙන් තවත් සුළු මොහොතකින් තීරණයක් දීමට නියමිතය.
කොළඹ කොටස් හුවමාරුවට අනුබද්ධිත මධ්‍යම තැන්පතු ක්‍රමය, ආයෝජකයන් සහ සාංගමික ගනුදෙනුකරුවන් ඇතුළු එම ආයතනය සමඟ සම්බන්ධ වන ජනතාවගේ පහසුව සඳහා 011 2356 444 යන ක්ෂ
අධිකරණ පද්ධතිය කෙරෙහි ජනතාව තුළ ඇති විශ්වාසය තහවුරු කිරීම නීතිපති දෙපාර්තමේන්තුවේ වගකීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නීතිපතිවරයා ඇතුළු නීත
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස නිමල් ආර්. රණවක මහතා පත් කරනු ලැබ ඇත.
දැනට පවතින ව්‍යවස්ථාව තුළ ඇති ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ කරුණු ඉවත් කර ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන විනිවිදභාවයෙන් යුත් එකමුතුකමට මුල් තැන දෙන ආණ
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත හකුලා ගන්නා ලෙස බලකරමින් පාර්ලිමේන්තු වටරවුමේ පැවති උද්ඝෝෂණයේ දී අයුතු ජනරාශියක සාමාජිකයින් වී, නිරෝධායන නීති උල්
ලොව අධික ලාභ උපයන ව්‍යාපාරයක් මෙන්ම ජාවාරමක් ද බවට වර්තමානයේ පත්ව ඇති ඖෂධ ක්ෂේත්‍රයේ ගැටළු, දෝෂ නිරාකරණයට සහ නිවැරදි කිරීම වෙනුවෙන් පෙනී සිටින සියළු
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
ලලිත් වීරතුංග - අනුෂ පැල්පිට වැරදිකරුවෝ වෙති
nila Thursday, 07 September 2017 06:19 AM
ඕඩර් දීපු අයට මොනත් නැද්ද?
Chandana - Australia Thursday, 07 September 2017 06:33 AM
මෙයාල වගේ උගත් රජයේ නිලධාරීන් දේශපාලකන්ට අවශ්‍ය විදිහට මෙවැනි වැරදි කරන එක ඉතා වැරදියි.
Salinda Thursday, 07 September 2017 06:47 AM
මේ නඩුවෙදි සාමාන්‍ය සිහි බුද්ධියක් තියෙන ඕනම කෙනෙක්ට දෙන්න තිබුනු තීන්දුව තමයි ඔය ලැබිලා තියෙන්නෙ. එහෙම නැතුව විදුලි සංදේශ නියාමනයට වෙන්කල මුදල් සිල් රෙදි බෙදීමකට යෙදීම හරි කියල ඔප්පු කරන්න බෑ. මහජනතාවගෙන් වංචා කරපු මේ මිලියන හයසීය (කෝටි හැට ) නැවත ලබාගන්න කටයුතු කරනවනම් තමයි වඩා හොද. රජයේ සෙවකයන්ට මේව හොද පාඩම්. තමන්ට ලැබෙන වරප්‍රසාද වලට දේශපාලකයන් කියන හැමදේම හොයල බලන්නෙ නැතුව කරනවට.
daham Thursday, 07 September 2017 06:50 AM
ඡන්දයක් තියන්නකෝ
ජගත් ලියනගේ Thursday, 07 September 2017 07:04 AM
නියමයි , නියමයි.
athuraThursday, 07 September 2017 07:34 AM
කැමැත්ත අකමැත්ත ප්‍රකාශ කරලා තියන විදිහට පෙන්නේ අපේ මිනිස්සු හොරු අල්ලනවට කැමති නැහැ වගේ.
ජගත් Thursday, 07 September 2017 07:09 AM
ඔවුන්ගේ පෞෙද්ගලික දේපළ වලින් ගෙවන්න කියන්න තියෙන්නේ......
Nalin Thursday, 07 September 2017 07:42 AM
මේ අයට මේවා කරන්න සිද්ධ උනේ කාගේ උවමනාවටද? මෙයාල නිකම් රුකඩ විතරයිනේ ඒ අය ළඟ .
Nandalal DE SILVA - France Thursday, 07 September 2017 07:55 AM
දඬුවම් දීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. පිල්ලි ගහපු අති විශාල මුදල් සම්භාරයත් රජයේ භාණ්ඩාගාරයට ආපසු ගෙන්වා ගැනීමටත් ක්‍රමයක් සලසා ගත යුතු වෙනවා. රටේ සංවර්ධනයට මෙය විශාල පිටුවහලක් වෙනු ඇත ....
rohana Friday, 08 September 2017 03:04 AM
දේශපාලකයන් බළල්ලු ලවා කොස් ඇට බවාගන්න ගියහම වෙච්ච දේ අහෝ !
sathyayaa Saturday, 09 September 2017 12:22 AM
මේ දෙදෙනා සැබවින්ම මහින්දගේ පාලන කාලය තුළදීත් සිර කරුවන් ලෙසයි කටයුතු කළේ. ඇමති වරුනුත් වහලුන් ලෙසින් පාලකයාට බයේ ජීවත් වූ යුගයක නිලධාරියෙක් පාලකයාට විරුද්ධ වී නම්, සුදු වෑන් ඔවුන් සොයා එනවා එනවා මයි.
gamini Monday, 11 September 2017 04:05 AM
තව බන්දනාගාර වාට්ටු කියක් හදනවද ?
Janaka Wijekoon Tuesday, 12 September 2017 07:59 AM
සියලුම දෙනා වෙත කාරුණිකව දන්වාසිටිමි. මෙම නඩු තීන්දුව දෙනු ලැබුවේ සිල් රෙදි බෙදීම වැරද්දක් ලෙස සලකා නොවන බව තේරුම් ගත යුතුව ඇත. ජනාධිපතිවරණයක් හෝ ඕනෑම ඡන්දයක් ප්‍රකාශ කර තිබෙන අවස්ථාවක දේශපාලන අධිකාරියේ හෝ පරිපාලන අධිකාරියේ මැදිහත්වීමෙන් භාණ්ඩ හෝ සේවා ලබාදීම නීතිමය වරදකි. සමහර සංඝයාවහන්සේලා උත්සාහ කරන්නේ ජනතාව මේ නීතිය හා සත්‍යය තේරුම් ගැනීම වළක්වාලීමයි. මෙය මහා පාපකර්මයකි. ආපදා තත්වයකදී පමණක් සේවා සැපයීම කළහැකි උවද වෙනත් කිසියම් හෝ හේතුවක් මත මැතිවරණයක් හෝ ඕනෑමඡන්දයක් ප්‍රකාශ කර තිබෙන අවස්ථාවක දේශපාලන අධිකාරියේ හෝ පරිපාලන අධිකාරියේ මැදිහත්වීමෙන් භාන්ඩ හෝ සේවා ලබාදීම නීතිමය වරදක් බව සියලුම දෙනා තේරුම් ගැනීම අනිවාර්ය වගකීමකි.