රංජන් කස්තුරි
ශ්‍රී ලංකා ආණ්ඩුව ඉන්ධන හා විදුලිබිල නියම කිරීමේ ප්‍රතිසංස්කරණ හඳුන්වාදිය යුතු යැයි ජාත්‍යන්තර මූල්‍ය අමරමුදල යෝජනා කර තිබේ.
රජය සතු වාණිජ ව්‍යවසායන්හි මූල්‍ය අවධානම කළමනාකරණය කර ගැනීම සඳහා රාජ්‍ය ව්‍යවසායන් සඳහා විශේෂිත වූ ප්‍රතිසංස්කරණ උපායමාර්ග වැඩිදියුණු කළ යුතු බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කර ඇත.
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළහි ප්‍රගතිය සාකච්ඡා කිරීම සඳහා ඉකුත්දා දිවයිනට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් එම යේජනා ඉදිරිපත් කර තිබේ.
2024 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී වසරේ හොඳම ස්වතන්ත්‍ර නවකතාවට හිමි සම්මානය හ විරාජනී තෙන්නකෝන්ගේ කැමෙලීයා කෘතියට හිමිවිය
ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධන ප්‍රමුඛතා පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ලෝක බැංකු සභාපති අජේ බංගා (Ajay Banga) මහතා අතර ජනාධිපති කාර්යාල
දියවැඩියා රෝගීන්ට අත්‍යාවශ්‍ය වන ඉන්සියුලින් එන්නත දිවයින පුරා රෝහල් රැසක හිගවීම හේතුවෙන් එම රෝගීහු දැඩි දුෂ්කරතාවයන්ට පත්ව සිටිති.
පවතින අධික වර්ෂාවත් සමඟ මඩාටුගම ආඬියාගල ප්‍රධාන මාර්ගයේ කිරළව පාලම ගිලා බැසීමේ අවදානමක් ඇතැයි ද ඒ හේතුවෙන් ඊයේ (27) පස්වරුවේ සිට එම පාළම මතින් ගමන් කිරී
දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් ඇල්ල පස්සර මාර්ගයේ 17 වෙනි කිලෝමීටර් කණුව ආසන්න ප්‍රදේශයේදී මාර්ගයට තැනින් තැන විශාල ගස් රැසක් කඩා වැටීම හේතුවෙන් අද (28) දහ
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ රටවල් කිහිපයක තානාපතිවරු අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවත්විණි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විදුලි මිල සහ ඉන්ධන මිල ගැන මූල්‍ය අරමුදලෙන් යෝජනා
Raveendra Sunday, 01 October 2017 03:33 PM
දුම්රිය උමගේ විශාල එලිය දුටුවිට ඒ එන්නේ දුම්රිය මිස කලවැද්දෙක් නොවන බව අපි සැමෝම දන්නා කරුණකි. නාස්තිය, දූෂණය, වරප්‍රසාද සියල්ල නවත්වන්න. ලක්මවගේ දූදරුවන්හට සේවය කිරීමට බලෙන්ම පැමිණ අපගේ වටිනා ඡන්දය හොරා නොගත් නමුත් උදුරාගත් එම අපේ ආදරණිය මහජන සේවක උතුමාණන් සියලු දෙනාටම තම තමන්ගේ අතේ වියදමින් දියවන්නා ඔය මඩගොහොරුවට පැමිණෙන ලෙස නීති සකසන්න. කිසිඳු මුල්ගල් තැබීමකට හෝ විවෘත්ත කිරීමකට හෝ උත්සව නොපවත්වන්න. මහ බැංකුවේ අප දුක් මහන්සි වී උපයාගත් මුදල් හොරාගත් අයට ඉතා ඉක්මනින් උපරිම දඬුවම්ද දී හොරාගත් සෑම සතයක්ම නැවත අයකරගන්න එවිට අපගේ මුදල් තත්වය ඉක්මනින් හොදවනු ඇත. එවිට එකඑක අරමුදල් වලින් අපට යෝජනා අවශ්‍ය නොවනු ඇත. මෙය අපරටේ මුල් පුරවැසියා විසින් කියවා බලනු ඇති බවට තරයේ විස්වාස කරන්නෙමු.
C.K.Lankaputhra.Monday, 02 October 2017 12:08 AM
අර කලින් හිටපු ආදරණීය මහජන සේවකයා, එයාගේ පවුලේ කට්ටිය හොරකම් කළ මුදල් ආපසු ගන්නත් එපා. දඬුවම් කරන්නත් එපා. හොඳේ.. එතකොට අපේ මුදල් තත්වය ඉතාමත් හොඳවනු ඇත.
RaveendraMonday, 02 October 2017 11:21 AM
සී.කේ. ලංකාපුත්‍ර මයා වෙත, ඔබගේ අදහසට අප ගරුකරන්නෙමු. අප කිසිම විටක දැන් බලයේ සිටින තක්කඩින්ට පමණක් දඬුවම් දියයුතු බවත් මින් පෙර බලයේ හිටිය හොර තක්කඩිරැළට එසේ නොකරන ලෙස කිසිසේත්ම නොකියන්නෙමු. හොරා කෑවේ නිල් ද, කොළ ද, රතු ද අපට අදාළ නැත. කවුද එසේ කලේ... එම පරයන් හට නිසි දඬුවම් දියයුතුය.
de silva Monday, 02 October 2017 01:02 AM
රවින්ද්‍ර මහතාගේ අදහස මම අනුමත කරමි.පරිපුරක ඇස්තමේන්තු ඉදිරිපත් කරමින් රුපියල් කොටි 2-3 වැය කරමින් අැමතිවරුනට සහ නියෝජ්‍ය අමති වරුන්ට සැපපහසු වාහන ගෙන්වීම වැනි නාස්තිකාර වැඩ වහාම නවතමු .