IMG-LOGO

2025 මාර්තු මස 28 වන සිකුරාදා


චරිතා ප්‍රියදර්ශනීගෙන් නවතම ගීයක්

20160322Charitha
දිගු නිහැඩියාවකට පසුව විශාරද චරිතා ප්‍රියදර්ශනී පීරිස් නව ආරයේ ආදරණීය ගීතයක් රූප රචනාවක් සහිතව එළිදක්වා ඇත. මෙය ඇය මෙතෙක් ගැයූ ගීතයනට වඩා බොහෝ සේ වෙනස් මඟක් ගත් ගීතයකි. මේ දිනවල විවිධ සමාජ වෙබ් අඩවි හරහා මෙය නැරඹිය හැකියි. "සඳ එළිය දිගේ" නමින් නම්කර ඇති මෙහි පදරචකයා වූයේ ඇන්ටන් ජේ ප්‍රනාන්දුයි. ලක්ෂ්මන් හිල්මිගේ සංගීත නිර්මාණයෙන් හැඩවූ "සඳඑළිය දිගේ" සුහද ජයමාන්නගේ රූප රචනා අධ්‍යක්ෂණයෙන් නිම වී ඇත.

 

 



අදහස් (0)

චරිතා ප්‍රියදර්ශනීගෙන් නවතම ගීයක්

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Wednesday, 23 March 2016 05:06 AM

ඇයගේ ගීත ඉතා කන්කලුයි. පැහැබර හෙට දිනකට සුබ පතමි.! (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ප්‍රබල භූමි කම්පා දෙකක් මියන්මාරය කලඹයි
2025 මාර්තු මස 28 428 0

කම්පාවලින්, නිවාස සහ ගොඩනැගිලි රැසකට හානි සිදුවුණු බවත්, ජීවිත හානි වාර්තා වන බවත් මියන්මාර මාධ්‍ය පවසයි. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ සියයකට වැඩි පිරිසක්


ගමනාගමන කොමිසමේ සභාපති ඉල්ලා අස්වෙයි
2025 මාර්තු මස 28 644 4

ලංකා ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය බන්දුල දිලීප විතාරණ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.


නතර වෙච්ච වැඩ අරඹන්න පාඨලී වරමක් ඉල්ලයි
2025 මාර්තු මස 28 696 6

කොළඹට යළි වසන්තය ගෙන ඒම සඳහා කොළඹ මහ නගර සභාවේ බලය තම පක්‍ෂයට ලබාදෙන ලෙස එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පැවසීය.


අ‘පුර වෛද්‍යවරිය සැකකරු හඳුනා ගනී
2025 මාර්තු මස 28 1632 4

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ පුහුණු වෛද්‍යවරිය අපයෝජනයට ලක් කළ හිටපු හමුදා සෙබළා පැමිණිලිකාර වෛද්‍යවරිය විසින් අද (28) අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රා


පොල් පොහොර සහනාධාරය අනිද්දා සිට
2025 මාර්තු මස 28 608 1

පොල් වගා කිරිමේ මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන ’’කප්රුකට සවියක් - වැඩි ඵලදාවක්’’ යටතේ පොල් වගාකරුවන් වෙත සහන මිලට පොහොර ලබාදීම මාර්තු 30 වැනිදා සිට


මෝදි දින තුනක් ලංකාවේ
2025 මාර්තු මස 28 902 2

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අප්‍රේල් 4 සිට 6 දක්වා ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරය කරන බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 497 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 696 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1387 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site