සම්මානනීය චිත්‍රපට හා ටෙලිනාට්‍ය නිළියක වන සීතා කුමාරි ඇහැලේපොළ මහත්මිය (75) අභාවප්‍රාප්ත වුවාය.
1965 දී ‘ ආදරයයි කරුණාවයි‘ චිත්‍රපටයෙන් ඇය සිනමාවට පිවිසියාය.
වත්සලා අක්කා,සැඟවුණු මැණික,ලසඳා,පෙම් කුරුල්ලෝ,තරංගා ,භාරත හතර,ජීවන ගිතය, දෑස නිසා ඇතුළු චිත්‍රපට රැසක දැක්වු රංගනය වෙනුවෙන් ජනාධිපති සම්මානද ලැබීය.
ටෙලි නාට්‍යට පිවිසියේ ශ්‍රියාණි අමරසේනගේ ‘දත් කැකුළු පාලා ,ටෙලි නාටයයෙනි.පසුව ‘මායා ,ගිජු ,නාදුනන්නී,රොඩ්නි විදාන පතිරණගේ ‘සාප නොකරමි දරුවනේ, උඩවැඩියා,මල් අනන්.ය,මව් සෙනෙහස, ඇතුළු ටෙලිනාට්‍ය රැසක රංගනයෙන් දායක වුවාය.
ඇය එක් දරු මවකි.
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම
මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස
කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ටෙලි තිරේ ආච්චි අම්මා සමු ගනී
නන්දනී Friday, 23 May 2014 09:39 AM
මම ගොඩක් කැමති චරිතයක් . ඹබට නිවන් සුව අත්තම්මේ. (ස)
ප්‍රදිප් Friday, 23 May 2014 07:45 PM
දයාබර මෑණියනි ඔබට නිවන්සුව !! ඔබ යලි අප අතරම ඉපදේවා ! (නදී)
චන්ද්‍රසිරි Thursday, 08 August 2013 10:59 AM
ඔබ තුලින් සමහරවිට මම මගේ අම්මව දුටුවා . දක්ෂම නිලියක්. ඔබට නිවන් සුව ලැබේව,,, (දී)
සරත් ආතාවුද Thursday, 08 August 2013 11:04 AM
සිනමාවේ, ටෙලි නාට්‍යයේදී පමණක් නොව සැබෑ ජීවිතයේදී ද උදාර අම්මා කෙනෙකී ඔබ. එවන් මවක් නැතිවීම අපට ලොකු පාඩුවකි.සීත අම්මේ ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරමි. (ස)
පෙරේරා Tuesday, 24 March 2015 08:32 PM
ආදරණීය අම්මේ, ඔබට නිවන් සුව! (නි)
ප්රියං Thursday, 08 August 2013 11:15 AM
මම කැමතිම චරිතයක් ඔබ තුමිය. රන් දිය දහර සිනමා පටයේ ඔබ තුමියගේ නැටුම තවම මතකයේ තියෙනවා. ඔබ තුමියට නිවන් සුව..!! (දී)
රේණුකා Thursday, 08 August 2013 11:17 AM
සිනමාවේ ආදරණීය ආච්චි අම්මා වූ ඔබ සදා අපේ සිත් තුල රැදෙනු ඇති.ඔබට නිවන් සුව ආදර අම්මේ.(ස)
සරත් Thursday, 08 August 2013 11:25 AM
නිවන් සුව ආදර අම්මේ.(ස)
විජේසිංහ Thursday, 08 August 2013 11:31 AM
මම ගොඩක් ආදරේ කරන අම්මා කෙනෙක් ලොකු දුකක් දැනෙනවා. (ස)
උපාලි සුමිත් Tuesday, 18 February 2014 06:34 AM
ඔබගේ කලාව අගය කරනවා. ඔබට නිවන් සුව (අ)
චින්තක Thursday, 08 August 2013 11:32 AM
සදාදර මෑණියණි, ඔබට නිවන් සුව ! (ස)
චතු Thursday, 08 August 2013 11:34 AM
ඔබට නිවන් සුව පතමි. (ස)
උපුල් Thursday, 08 August 2013 11:35 AM
සිනමාවේ අහිංසක අම්මට නිවන් සුව ! (ස)
විමුක්ති Wednesday, 21 May 2014 11:19 AM
ඉතා දකෂ නිළියක්. මම ආදරය කරපු චරිතය. ආත්තම්මේ නැවතත් අප අතරට එනු මැනවි. (ස)
විශ්ව පෙරේරා. Thursday, 08 August 2013 05:02 PM
ආදරණිය අත්තම්මේ, ඔබ අපි වෙනුවෙන් කළ සේවය කියා නිම කළ නොහැකි.මගේ ආදරණිය අත්තම්මා ද මෙලොවින් සමුගෙන මාස 3 ක් ඉක්ම ගිය දවසක ඇයගේ හදවතින් නැගුනු සිනහ පිරි මුහුණ ට සමාන ඔබත් අපගෙන් වෙන් වීම දරා ගත නොහැකි වේදනාවකි.ඔබට නිවන් සුව. (නි)
අනිල් Thursday, 08 August 2013 11:59 AM
නිවන් සුව අම්මේ ! (ස)
හමීඩ් Thursday, 08 August 2013 12:03 PM
දක්ෂ නිලියක් ඔබ...මම ගොඩක් කැමති කෙනෙක් .. :( (ස)
සංක Tuesday, 18 February 2014 09:10 AM
නිවන් සුව අත්තම්මේ.(නදී)
ෂෙහාන් විදුරංග Tuesday, 18 February 2014 09:47 AM
ආදර අම්මේ ඔබට නිවන් සුව (දී)
ටෙනිසන් Thursday, 08 August 2013 12:24 PM
සිනමාවේ ස්වර්ණමය යුගය ,70 දශකයේදී සිනමාවට එක්වූ සදාදර අම්මේ ඔබට නිවන්සුව පතමු. (ස)
අමිල කටුනායක Thursday, 08 August 2013 12:28 PM
එතුමියට සුව බර නින්දක් පතමු (දී)
චින්තක Wednesday, 19 February 2014 08:40 AM
ඔබට නිවන් සුව පතමි.(දිල්)
මංජුල Wednesday, 25 March 2015 06:09 PM
සැබවින්ම මව් සෙනෙහස අපිටත් දැනුනා රඟපාද්දී.... දැන් හරිම දුකයි දාලා ගිය නිසා.... ඔබතුමියට නිවන් සුව පතනවා! (නි)
රහල් Wednesday, 25 March 2015 07:33 PM
නිවන් සුව! (නි)
අජන්ත Thursday, 08 August 2013 01:15 PM
අහිංසක අම්මට නිවන් සුව ! (ස)
බොබී Tuesday, 18 February 2014 01:24 PM
ඔබ වගේ නිහතමානී චරිතයක් මම දැකලා නැහැ. ටෙලි තිරයේ නිහතමානී අම්මා.(නදී)
සුජිත් හේමන්ත Tuesday, 18 February 2014 08:24 PM
ඔබ නිහතමානී කලාකාරියක් .ඔබට නිවන් සුව ලැබේවා.(දිල්)
දිඅමොන්ඩ් ලංකා සේවක පිරිස Tuesday, 18 February 2014 02:00 PM
ඔබට නිවන් සුව මෑණියනි (දී)
දිනුෂ Tuesday, 18 February 2014 09:12 PM
දයාබර අත්තම්මේ ඔබට නිවන් සුව ... (දී)
කෝසල ශිවන්ත තෙන්නකෝන් Wednesday, 21 May 2014 08:44 PM
සදාදර මෑණියණි, ඔබට නිවන් සුව අත්වේවා! (නදී)
විමල් Thursday, 08 August 2013 02:04 PM
ඔබ පුංචි තිරයෙන් දකිනවිට මට සිතුනේ මගේම අම්මා ලෙසයි . ටෙලි නාට්‍යක් නරඹන සෑම විටම රූපවාහිනිය තුලින් ඔබගේ රුව පෙනෙනු ඇත . ඔබ නිවන් දක්නා තුරු අප අතර ඉපදේවා ! (අ)
තරිදු Friday, 23 May 2014 07:55 AM
ඔබට නිවන් සුව ආත්තම්මේ! (නි)
ලලිත් Thursday, 08 August 2013 02:09 PM
සීතා මෑණියනි ඔබට අමා මහා නිවන් සුව අත් වේවා. (ස)
රජින්ද Thursday, 08 August 2013 02:16 PM
ඔබතුමිය මාතෘත්වය නිරුපනය කල සෑම චරිතයකම සැබෑම අවංක මාතෘත්වයක් අප දුටිමු. අපද ඒ අවංක කමට නිර්ලෝභීව පෙම්කලෝ වීමු. ඒ පෙම්බර අම්මා දැන් සමුගෙනය. ඔබතුමියට වාසනාවන්ත සැපවත් අත්මභාවයක් ලබන්නට හැකිවේවායි ප්‍රර්ථනා කරමු...!!! (ස)
පිටබැද්දර ජයා Thursday, 08 August 2013 02:17 PM
සුවහසක් සිත් සතුටු කල ආදරණීය අම්මේ , ඔබට නිවන්සුව ! (ස)
අයේෂ Thursday, 22 May 2014 07:22 PM
මම වගේම මගේ පවුලේ හැමෝම ගොඩාක් ආදරේ කරන අත්තම්මා කෙනෙක් අපිට නැති වුණා.ඒක ලොකු දුකක්. (නි)
දිල්ෂානි Thursday, 08 August 2013 02:54 PM
පුංචි තිරයේ ඉතා තාත්වික ලෙස චරිත නිරූපනය කල තවත් එක කලාකාරියකි ඔබතුමිය.අපෙන් සමු ගෙන ගියාට ඔබේ රුව අපේ හදවතේ නොමැකී තියේවි.නිවන් සුව පතමි!(ස)