වේදිකා,ටෙලි නාට්‍ය හා චිත්‍රපට රංගන ශිල්පිනී දමිතා සළුවඩන මහත්මිය අද (27) අභාවප්‍රාප්ත වූවාය.
මියයන විට ඇය 67 වැනි වියේ පසුවිය.
ටෙලි නාට්‍ය 150 කට පමණ රංගනයෙන් දායකත්වය ලබාදී ඇති ඇය දැන් තිරගත වන ‘මයි නේම් ඊස් බන්දු‘ සහ ‘සුහද කොකා‘ යන චිත්‍රපට වලද රඟපාන්නීය.
දේහය බොරලැස්ගමුව - පිළියන්දල මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු ඉරිදා (28) සවස 4.00 ට තම්බෝවිල සුසාන භූමියේදී සිදුකෙරේ.
ජාතික ඖෂධ අධිකාරියේ ඇගයීමකින් තොරව ඖෂධ වර්ග 38ක් ආනයනය කිරීම සඳහා පෞද්ගලික සමාගමකට 2022 වර්ෂයේදී ලියාපදිංචි සහතික නිකුත් කර ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ ප
තමාටද පිටතින් ආහාර ගෙන්වා ගැනීමට අවසර දෙන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ ප්‍රධානීන්ගෙන් ලිඛිතව ඉල්ල
අනිවාර්ය නිවාඩු ලබා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට අධිකරණයට බාර වන්නැයි නියෝගයක් තිබියදී සැඟව සිටීමට පහසුකම් සැලසූ හා ආධාර අනුබල දුන් බව කියන
විද්‍යෝදය පිරිවෙන විශ්වවිද්‍යාලයක් බවට පත්කිරීම මෙරට අධ්‍යාපනයේ සුවිශේෂී හැරවුම් ලක්ෂයක් බවත් වරප්ප්‍රසාද ලත් ඉතා සුළු පිරිසකට පමණක් සීමාවී තිබූ
බස්නාහාර ,සබරගමුව, දකුණ, මධ්‍යම සහ ඌව පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයෙත් තැනින් තැනට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්
මිනුවන්ගොඩ පන්සිල්ගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන යන මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන පෞද්ගලික මධ්‍යස්ථානයක පුනරුත්ථාපනය වෙමින් සිටි තරුණයකු මිය ගොස් ඇතැයි මිනු
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
දමිතා සළුවඩන නික්ම යයි
ලතා Friday, 27 November 2015 07:03 PM
නිවන් සුව පතමු! (නි)
සුජාතා Friday, 27 November 2015 07:57 PM
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
ශාන්ති Saturday, 28 November 2015 01:54 AM
නිවන් සුව ලැබේවා! (නි)
චම්පික Saturday, 28 November 2015 02:05 AM
නිවන් සුව ලැබේවා! (නි)
සංජීව - හොරණ Saturday, 28 November 2015 02:22 AM
අනේ අපේ කෝපි කඩේ ඇලිස්..! මොනවා වෙලාද දෙයියනේ මේ හදිසියෙම? පසුගිය මැතිවරණයේදී විදුර වික්‍රමනායක මහතාගේ දේශපාලන වේදිකාවටත් ගොඩවුණා. බොහොම නිහතමානී කලාකාරිනියක්. ඔබතුමියට නිවන් සුව ප්‍රාර්ථනා කරමි! (නි)
විජිත Saturday, 28 November 2015 04:24 AM
කණගාටුයි (නි)
චන්ද්‍රා Saturday, 28 November 2015 06:15 AM
නිවන් සුව ලැබේවා! (නි)
ලක්මාලි Saturday, 28 November 2015 06:23 AM
අහිංසක නිහතමානී කලාකාරිනියක්. ඔබ ඔබට නිවන්සුව ලැබේවා! (නි)
ගමගේ Saturday, 28 November 2015 06:52 AM
ඔබට අමා මහා නිවන් සුව.(හේ)
අයි.කේ.එස්.චන්ද්‍රසිරි Friday, 27 November 2015 03:50 PM
දක්ෂම නිළියක්. ඔබට නිවන් සුව ලැබේවා (බ)
මාදි Sunday, 29 November 2015 04:53 AM
ඔබට නිවන් සුව ලැබේවා (ම)