IMG-LOGO

2024 දෙසැම්බර් මස 27 වන සිකුරාදා


ප්‍රවීණ ගායක උපාලි කන්නන්ගර සමුගනී

ප්‍රවීණ ගායන ශිල්පී උපාලි කන්නන්ගර මහතා අද (12) උදෑසන පෞද්ගලික රෝහලක දී අභාවප්‍රාප්ත වී ඇති බව ශ්‍රී ලංකා ගායක සංගමයේ සභාපති කීර්ති පැස්කුවෙල් මහතා පවසයි.

ඔහු මියයන විට 67 වැනි වියේ පසුවිය.

ගෙලේ රන්මාල දා හැඩ වී, මල් වසන්තයේ , මගේ පබාවියේ, අහසට සඳ සේ, පාරට කිට්ටුව දෙල්ගස මුදුනේ වැනි ජනප්‍රිය ගීත ඔහු විසින් ගායනා කරන ලදී.

(28535)



අදහස් (12)

ප්‍රවීණ ගායක උපාලි කන්නන්ගර සමුගනී

Chinthaka Wednesday, 12 December 2018 04:59 AM

සොදුරු කලා කරුවාණෙනි, ඔබට නිවන් සුව අත්වේවා

:       1       136

anura UAE Wednesday, 12 December 2018 05:34 AM

කලා කරුවාණෙනි, ඔබට නිවන් සුව අත්වේවා

:       0       25

p.d goonawardena Wednesday, 12 December 2018 06:01 AM

නිවන් සුව ලැබේවා...!!!

:       0       10

Darshana Wednesday, 12 December 2018 06:20 AM

ඔබට නිවන් සුව !....

:       0       4

sandy123 Wednesday, 12 December 2018 06:21 AM

අපේ අයගේ මානසික තත්ත්වය පරික්ෂා කරන එක හොදයි වගේ .................

:       60       0

jayath Wednesday, 12 December 2018 06:24 AM

මෙතුමා ගේ අභාවයෙන් අපට හිටිය දක්ෂ ලීඩ් ගිටාර් වාදකයෙක් අහිමි උනා.............

:       0       0

max- qatar Wednesday, 12 December 2018 06:43 AM

අපිට ඉන්න වටිනාම ගායක ගායිකාවන් දිනෙන් දින අඩුවෙනවා . හරිම නිහතමානී කලාකරුවෙක් ඔබට නිවන් සුව .

:       0       0

shan saudi Wednesday, 12 December 2018 06:45 AM

සොදුරු කලා කරුවාණෙනි, ඔබගෙන් සංගීත ලොවට ලැබුණු මෙහෙය සදා අමරණීයයි ඔබ යලිත් අප අතර ඉපදෙවයි ප්‍රර්ථනා කරමි ඔබට නිවන් සුව අත්වේවා !

:       0       0

Buddika Wednesday, 12 December 2018 07:06 AM

ඉතාම හිත හොඳ මිනිසෙක් ඔබ.... සුභ ගමන් ...... නිවන් සුව...

:       0       0

ferna Wednesday, 12 December 2018 07:23 AM

නිවන් සුව කලාකරුවාණෙනි...

:       0       0

iron Wednesday, 12 December 2018 07:56 AM

නිවන් සුව පතමු ....!!!

:       1       1

nihal Wednesday, 12 December 2018 08:40 AM

දෙහිවල ශාන්ත මරියා විදුහලේ පහළ බාලාංශයේ සිට ගොඩනැගුනු කොළඹ ඉසිපතන මහා විද්‍යාලයේ උසස් අධ්‍යාපනය ලබා අද අවසන් මොහොත දක්වා රැගෙන ආ අපේ මිතුදමෙන් සදහටම නික්මගිය සදාදරණීය මිතුරාණෙනි, ඔබට අමා මහ නිවන්සුව පතමි..

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අස්වැසුම හිඟ මුදල් අද සිට බැංකුවලින්
2024 දෙසැම්බර් මස 27 35 0

අස්වැසුම ප්‍රතිලාභී පවුල් සඳහා ගෙවීමට ඇති හිඟ මුදල් අද (27) සිට ලබාගත හැකි බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.


චීනය දෙන නිවාසවල ඉදිකිරීම් අරඹයි
2024 දෙසැම්බර් මස 27 292 0

අඩු ආදායම්ලාභි පවුල්වල ජීවන තත්ත්වය නගා සිටුවීමේ අරමුණින් රුපියල් බිලියන 22ක් හෙවත් රුපියල් කෝටි 2200 ක චීන මුල්‍යාධාර යටතේ ශ්‍රී ලංකාවට පිරිනමන නිවාස ව


චීන වෙද නැවට සුව ඇමතිත් යයි
2024 දෙසැම්බර් මස 27 244 0

චීන නාවික හමුදාවට අයත් රෝහල් නෞකාවක් වන “Peace Ark” නෞකාව මේ දිනවල කොළඹ වරායේ නැංගුරම්ලා මෙරට ජනතාවට නොමිලේ ලබාදෙනු ලබන ප්‍රතිකාර සහ වෛද්‍ය පරීක්ෂණ සේවාවන


පෞද්ගලික අංශය සහල් ටොන් 72,000ක් ගෙන්වයි
2024 දෙසැම්බර් මස 27 250 0

ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය කිරීමට අවසර දීමෙන් පසුව අද (27) වන විට ආනයනික සහල් මෙට්‍රික්ටොන් 72000 ක් නිෂ්කාශනය කර වරායෙන් පිටත් කළ හැරි බව රේගු මාධ්‍ය ප


ගාල්ලේ පදික වෙළඳසැල් 34ක් කඩා ඉවත් කරයි
2024 දෙසැම්බර් මස 27 1196 0

ගාල්ල තැපැල් කාර්යාලය ඉදිරිපිට සමුද්‍ර මාවතේ පිහිටි පදික වෙළඳසල් 34ක් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග පරිදි අද කඩා ඉවත් කිරිමට පියවර ගත්තේය.


ප්‍රතිජීවක ඖෂධ භාවිතයට නව නීති
2024 දෙසැම්බර් මස 27 606 0

මෙරට ප්‍රතිජීවක ප්‍රතිරෝධය පාලනය කිරීම සදහා ඖෂධ ගෙන්වීමේ සිට නිර්දේශ කිරීම දක්වා වන ක්‍රියාවලිය විධිමත් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 166 0
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 128 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 93 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site