ජනප්‍රිය යෞවන නිළි ශලනි තාරකා ගැන මේ දිනවල සමාජ වෙබ් අඩවිවල පළවන පුවත් පිළිබඳව බොහෝ දෙනා පුදුමයට පත්ව තිබෙනවා. ඒ ඇය මුස්ලිම් ආගම වැළඳගත්තා යැයි කියන පුවතත් එක්කයි. කෙසේ නමුත් ඒ පිළිබඳ ඇය තම ෆේස්බුක් ගිණුමේ මෙලෙස සටහනක් තබා තිබෙනවා.
මෙහි දැක්වෙන්නේ ඒ සටහනයි.
“මේ දිනවල බුකියේ ශෙයා වෙමින් පවතින ‘සික්කා ටීම්’ ටෙලි නාට්‍යයේ මාගේ මුස්ලිම් තරුණියකට නිරූපණය කරන චරිතයේ පින්තූර කිහිපයක් යොදා ගනිමින් මා බුදුදහම අතැර ඉස්ලාම් ආගම වැලඳගෙන ඇති බව මඩ ප්‍රචාරයක් ඇත.
දුටුවන්ටත් හැදුවන්ටත් දැනගැනීම පිණිස මෙය ජාතික රූපවාහිනියේ විකාශය වූ ‘සික්කා ටීම්’ ටෙලි නිර්මාණයේ රූපරාමු පෙළක් බවත් කිසිම ආගමක් සම්බන්ධව මා අමනාපයක් නැති බවත් මා බෞද්ධයෙකු නොව උපන්දා සිටම කතෝලිකයෙකු බවත් ප්‍රථම වතාවට බුකියේ දැනුම් දෙමි.
එමෙන්ම තමන් අදහන ආගම හරියාකරව අදහන කිසිවෙකු තවත් කෙනෙකුට අපහාස නොකරන බවත් කිසිම ධර්මයක එවන් ක්‍රියා දෙවියන් විසින් අනුමත නොකරන බවත් මෙම පොස්ට්වල නිර්මාණකරුවන්ට ආදරයෙන් දැනුම් දෙමි”
ලංකා ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය බන්දුල දිලීප විතාරණ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.
කොළඹට යළි වසන්තය ගෙන ඒම සඳහා කොළඹ මහ නගර සභාවේ බලය තම පක්ෂයට ලබාදෙන ලෙස එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ පුහුණු වෛද්‍යවරිය අපයෝජනයට ලක් කළ හිටපු හමුදා සෙබළා පැමිණිලිකාර වෛද්‍යවරිය විසින් අද (28) අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රා
පොල් වගා කිරිමේ මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන ’’කප්රුකට සවියක් - වැඩි ඵලදාවක්’’ යටතේ පොල් වගාකරුවන් වෙත සහන මිලට පොහොර ලබාදීම මාර්තු 30 වැනිදා සිට
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අප්‍රේල් 4 සිට 6 දක්වා ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරය කරන බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි
ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති ආදෙල් ඉබ්රාහිම් (Adel Ibrahim) සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහත්වරුන් අතර හමුවක් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශලනි ආගම මාරු කරයි?