ඇමෙරිකාවේ කොලොම්බියා දිස්ත්‍රික්කයේ වොෂින්ටන් අගනුවර සෙනට් සභාව පිහිටි කැපිටල් ගොඩනැගිල්ලට ජනාධිපති ට්‍රම්ප්ට සහාය දක්වන කලහකාරී පිරිසක් කඩාවැදී එහි සිදුවූ වෙඩි තැබීමක් හේතුවෙන් ට්‍රම්ප්ගේ ආධාරකරුවන් සිව්දෙනෙකු මිය ගොස් ඇත.
එම අවස්ථාව හා සම්බන්ධ ඡායාරූප මෙහි දැක්වේ.
(ඡායාරූප - ඒ.එෆ්.පී.ඇසුරිනි)
වැඩි විස්තර සඳහා පිවිසෙන්න - ට්‍රම්ප්ගේ ආධාරකරුවෝ සිව්දෙනෙක් පොලිස් වෙඩි පහරින් මරුට
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ට්‍රම්ප්ගේ ආධාරකරුවෝ සෙනට් සභා ගොඩනැගිල්ලට කඩාවදිති
beau Thursday, 07 January 2021 10:17 AM
කැරළි කාරයින්ට දෙන දඬුවම මේ අයටත් දිය යුතුය.
ranjaFriday, 08 January 2021 09:09 AM
අපේ පාර්ලිමේන්තුවේ සිද්ද වෙන දේවල්වල හැටියට ඕවා මොනවද? පොහොට්ටුවෝ විපක්ෂයේ හිටපු කාලයේ හැමදාම පාර්ලිමේන්තුවේ කෝලාහල. සෙංකෝලෙන් පවා ගහගත්තා. මිරිස්කුඩුත් ගැහැව්වා. පාර්ලිමේන්තුවේ දේපළ වලටත් හානි කෙරුවා. නහයවල් කඩාගෙන ලේ පෙරාගෙන තමයි පාර්ලිමේන්තුවෙන් එළියට ආවේ..
nimal Thursday, 07 January 2021 11:59 AM
ඇමෙරිකාවේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්..ක්‍රියාත්මක වෙන බව පේනවා..
Prasanna Friday, 08 January 2021 02:48 AM
ඩෙමොක්‍රසි. අපේ අය වගේම තමයි. අපි අපිට හිනා වුණාට එයාලත් එහෙමම තමයි.