(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
දින කිහිපයක් අඩපණව පැවති නොරොච්චෝල ලක්විජය බලාගාරයෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 300ක ධාරිතාවක් අද (21) සවස ලබා දීමට හැකි වූ බව බලස්ථාන කළමණාකරු ඉන්ද්‍රසිරි ගාල්ලගේ මහතා පැවසීය.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නොරොච්චෝලේ වැඩ යළි අරඹයි
වනරාජා Friday, 21 August 2020 03:44 PM
නොරොච්චෝලේ විදුලි බලාගාරය අරියාදුකරනා බැවින් එය අතිගරු ජනාධිපතිතුමාගේ විෂය යටතට ගන්නා මෙන් අප ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.
vidya Saturday, 22 August 2020 04:39 PM
නොරෙච්චෝලේ හැමදාම කරච්චලේනේ...
සමිත සේනක අලුත්ගමගේ. Sunday, 23 August 2020 06:58 AM
මේ නොරොච්චෝලේ බලාගාරය රටට කරදරයක් වූනේ අද ඊයේ නොවෙයි. ඒ නිසා මේ නිතර කැඩෙන කිසිදු විශ්වාසයක් තැබීමට බැරි මේ මල කරදරය ගලවා දමා රටේ විදුලි උත්පාදනයට පැහැදිලි යමක් කරන්න. මේ ලෙඩ ගොඩ ආයෙ වරක් බලාපොරොත්තු නොවන වෙලාවක කැඩී ගියොත්, රටටම විදුලිය නැති වේවි ... !!! රටේම ආරක්ෂාවට ගැටළු ඇති කරාවි ... !!!