(ඡායාරූප - පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ)
වනාතවිල්ලුව, එළුවන්කුලම, කුරටියාමොහොට්ටේ ප්‍රදේශයේ පිහිටි දැවැන්ත වනාන්තර පද්ධතියක අක්කර 100කට ආසන්න ප්‍රමාණයක් ප්‍රාදේශීය දේශපාලඥයෙකුගේ ආධාර අනුබල ඇතිව වනසා ඇතිබව ‘වයඹ හඬ‘ පරිසර සංවිධානයේ සංවිධායක අජීත් ගිහාන් මහතා පවසයි.
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
වනාතවිල්ලුවේ වන සංහාරය
wasantha, US Sunday, 06 September 2020 02:23 AM
මෙම පුවත ගෙනාවට ලංකාදීප පත්‍රයට ස්තුතියි. කුරුණෑගල සහ හලාවත කවුරුත් අත්අඩංගුවට නොගත් නිසා දැන් ඉඩම් අල්ලන ක්‍රමවේදය දේශපාලුවන් හොඳින් අධ්‍යයනය කරලා තියෙන්නේ. ඉදිරියටත් මෙම අරාජික තත්වය බලාපොරොත්තු වන්න..
sujeewa Sunday, 06 September 2020 03:43 AM
අයියෝ... මෙහෙමත් කාලකණ්ණි..
kamal Sunday, 06 September 2020 04:19 AM
කෝ අපේ සර්? මේවා පේන්නේ නැද්ද?
a.b. Srila Sunday, 06 September 2020 08:12 AM
ලංකාව නොබෝ දිනකින්ම පරිසර විනාශයේ ප්‍රථිපල අත්විඳිනවා නොඅනුමානයි.
SL Sunday, 06 September 2020 08:33 AM
මේ මාස කිහිපයට මෙවැනි පහත් වැඩ කිහිපයක් කළා. කිසිම එකකට හරියට නීතිය ක්‍රියාත්මක වුනේ නැහැ. ගෝඨාට ඡන්දෙ දීලා, ලංකාවේ තිබුණු රක්ෂිත ටිකටත් කෙලවුණා කියලා කම්පාවෙන් ජීවත් වෙන්න අපිට සලස්වන්න එපා. මේවා කරන දේශපාලකයින්ව බැඳලා තියන්න. නැතිනම් හිරකරලා තියන්න ජනාධිපතිට, පොලිස්පතිට පුළුවන් වෙන්න ඕනේ...
Keppetipola Sunday, 06 September 2020 10:43 AM
ඔය වනාතවිල්ලුවේ ප්‍රාදේශීය ලේකම් කියන මනුස්සයා මෙච්චර විපතක් වෙනකම් බුදියාගෙනද හිටියේ? මේ වගේ නිලධාරින්ව දැඩි දඬුවම් දී ගෙදර යැවිය යුතුයි. රජයේ සමහර නිලධාරීන් දැව ජාවාරම් වලට සම්බන්ධ බව රහසක් නොවේ.
මනෝජ් Sunday, 06 September 2020 11:04 AM
ඔක්සිජන් කන්නදැයි ඇසූ පුත්තලම් බූරුවාගේ තවත් වික්‍රමයක්. මෙවන්දෑ පාලනය නොකලොත්, මේ අයට ඡන්දෙ දෙන අය කෙසේ වෙතත් අපිටත් හුස්ම නැතිව මැරෙන්න වෙන එක වළක්වන්න වෙන්නේ නැහැ.
janahitha Sunday, 06 September 2020 11:28 AM
පොහොට්ටුව හරියන්නේ නැහැ වගේ.. පස් පොඩ්ඩෝ, කැලෑ පාලුවෝ සෙට්වෙලා වගේ.