IMG-LOGO

2024 සැප්තැම්බර් මස 18 වන බදාදා


සුජීව සේනසිංහ ඇමැති ධූරයේ වැඩ අරඹයි

විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුජීව සේනසිංහ මහතා එම අමාත්‍ය ධූරයේ වැඩ බාරගැනීම බත්තරමුල්ල විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශයේදී අද (28) සිදුකෙරිණි.

එම අවස්ථාවට  මනෝ ගනේෂන් මහතා සහ සේනසිංහ මහතාගේ පවුලේ උදවිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

ඡායාරූප - ඉෂාන් සංජිව



අදහස් (7)

සුජීව සේනසිංහ ඇමැති ධූරයේ වැඩ අරඹයි

Raveendra Friday, 28 December 2018 02:13 PM

බයේ බෑ " ෆුට්නොට් ලියයි " ද කියලා " හොරු නොහොරු " වෙන්නේ කෙසේද? තාක්ෂණයෙන් කියල.. කොහොම වුනත් මේ බෝබිලා තව මොනවා හරි පොත් ලියයි... සූත්තර පුංචාව අපි බේරීමේ ෆුට්නොට් මෙහෙයුම් කෘතිය 1,2.. ලෙස ඒ පොත්වලට නම් තියයි.

:       1       234

sudesh Friday, 28 December 2018 02:24 PM

ඊළඟට කාගෙන්ද කොමිස් ගහන්න බලන්නේ? රටට එන ආයෝජන නැති කරන මේ අයට ඇමතිකම් දෙන බූරුවන්ට මඩු වලිගෙන් තලන්න ඕනේ....

:       1       533

Hafeel Friday, 28 December 2018 03:42 PM

අම්මද ළඟ ඉන්නේ? මෙයා දේශපාලන කරනවට අම්ම කැමති නැති බව මෙයා කිව්වනේ.

:       1       60

menna Saturday, 29 December 2018 11:29 AM

මර්වින් සිල්වා මහතා ඇවිල්ලා විකාර වගයක් කියනවා දැක්කා. පුද්ගලිකව මට එතුමත් එක්ක ප්‍රශ්නයක් නැහැ. ඒ වුනාට අපේ කාලෙට හරියන දේශපාලකයෙක් නොවේ කියල හිතෙනවා. සුජීව සේනසිංහ ඇමැතිතුමා ලැබිච්ච ඇමැතිකමත් සවුත්තු කර ගන්නවා... මෙවැනි අයට ආරාධනා කරලා.

:       0       3

Lal Sunday, 30 December 2018 07:10 AM

අනාගතයේ අපේ රටට එන යහපත් ව්‍යපෘතිවලින් 10% ඉල්ලලා රටට පාඩු කරන්න එපා හරිද?

:       0       30

Lal Sunday, 30 December 2018 08:24 AM

අනාගතයේ අපේ රටට එන යහපත් ව්‍යපෘතිවලින් 10% කොමිස් ඉල්ලලා රටට පාඩු කරන්න එපා හරිද?

:       0       114

Sunil Monday, 31 December 2018 02:27 AM

මේ වගේ අයටත් ඇමති පට්ටම් ලැබෙනවනේ. රටකට ගිය කල.

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6181 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7636 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18272 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1252 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9435 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 587 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 91 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2150 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 998 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site