IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


ජැක්සන් ඇන්තනීගේ ’’කන්ද උඩ ගින්දර’’ දොරට වඩී

ප්‍රවීණ කලාවේදී ජැක්සන් ඇන්තනී මහතාගේ "කන්ද උඩ ගින්දර" නවකතාව දොරට වැඩීමේ උත්සවය කොළඹ ඇම්.ඩී. ගුණසේන ලිලියන් ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
 

එහිදී ජැක්සන් ඇන්තනී මහතා නවකතාවේ මුල් පිටපත අචාර්ය ජේ.ආර්.පී සූරියප්පෙරුම මහතාට පිළිගැන්වු අයුරු සහ පැමිණි සිටි පිරිසෙන් කොටසක්ද ඡායාරූපයන්හී  දැක්වේ.

(ඡායාරූප - ඉෂාන් සංජීව)



අදහස් (6)

ජැක්සන් ඇන්තනීගේ ’’කන්ද උඩ ගින්දර’’ දොරට වඩී

rocky Monday, 20 January 2020 03:02 AM

ආයේ ගමනක් ජල්ලියක් අල්ලන්න වගෙයි හදන්නේ!

:       34       281

ධම්ම Monday, 20 January 2020 04:19 AM

ජැක්සන් හැබෑ දක්ෂයෙක්... ජයවේවා..!

:       89       150

NuwanMonday, 20 January 2020 08:05 AM

රංගනයට දක්ෂයෙක් වුණාට දේශපාලනිකව නම් එහෙම බැහැ...

:       2       1

Nuwan Monday, 20 January 2020 06:50 AM

හම්බන්තොට නෑදෑයෝ ගැන එහෙම පොතක් ලියන්නේ නැද්ද ජැක්සොන්?

:       16       66

aabroo Monday, 20 January 2020 08:34 AM

කලාවටයි, සූරියප්පෙරුමාල්ටයි තියෙන සම්බන්ධය මොකක්ද?

:       1       133

නිපුණ Monday, 20 January 2020 08:51 AM

සූරියප්පෙරුම මහත්තයා කාලෙකට පස්සේ දැක්කේ... එතුමාට දීර්ඝායුෂ වේවා...!!! 

:       0       2

ඔබේ අදහස් එවන්න

සේයා රූ

ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6547 24

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6231 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7659 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18307 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1279 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9456 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 532 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 743 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2067 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site