IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


පණීභාරතයන්ගේ 100 වැනි ජන්ම දිනය සැමරෙයි

"ගුරු දේව පණීභාරත " අභිනන්දන  කෘතිය   ජනගත කිරීම හා ඒ මහතාගේ  සිය වැනි  ජන්ම දිනය නිමිති කර  "2020  ජාතික  නර්තන  දින සැමරුම් උත්සවය  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්  අද  (24) පැවැත්විණි.

ශ්‍රී  ලංකීය  නර්තන  කලාවේ පුනරුදය උදෙසා  දශක  හතකට  අධික  කාලයක්  ඇප කැපවූ  ආචාර්ය  පණීභාරත සූරීන්ගේ  මෙහෙවර  ඇගයීම  වෙනුවෙන්  බණ්ඩාර ඇහැලියගොඩ  මහතා විසින් මෙම කෘතිය රචනා කර තිබේ.  

මෙහිදී  පණීභාරත සූරීන්  වෙනුවෙන්  සමරු  මුද්දරයක්  නිකුත් කළ අතර  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින්   සමරු මුද්දරය  පණීභාරත  මහත්මිය වෙත  පිරිනමන ලදී.

රාජ්‍ය අමාත්‍ය  දයාසිරි ජයසේකර, මහාචාර්ය ජේ .බී .දිසානායක, ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන්  ඇන්තනී  යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

ඡායාරූප - චතුර එස් .කොඩිකාර 



අදහස් (7)

පණීභාරතයන්ගේ 100 වැනි ජන්ම දිනය සැමරෙයි

Chathuri Monday, 24 February 2020 01:29 PM

ගොක්කොල කොහිද මහින්ද එතන..., දැන් මේ මුද්දර ගහන එක රජ පෙලපතටත් බෝවෙයිද දන්නේ නැහැ.. ලිත් ගහපු කට්ටියනේ, සේරම කරන්නේ ජනතා මුදලින් නිසා....

:       1447       1280

Sujeewa Monday, 24 February 2020 03:13 PM

චතුරි නෝනා මහත්මිය, පනිභාරතයන්, රටේ දායාදයකි. ඔහු කලාවේ ප්‍රතිමුර්තියකි. රටේ දෙවන පුරවැසියා. එවන් යුගපුරුෂයකු සැමරීම, "කඩේයාම" වෘත්තියක් ලෙස කරන ඔබ දැක්කත්, රටේ පොදු ජනයාවන අපට නම් එය උත්තම ක්‍රියාවකි. රට වසර 30 කුරිරු යුද්ධයෙන්, අහිංසක සිංහල-දෙමල-මුස්ලිම්-බර්ගර් ජනයා බේරාගත් රණ විරුවන්ට නිගා කරන අපරටේ $ වලට කඩේයන NGO නඩවල ක්‍රියාවලට ජනතාව නිසි උත්තර දී අවසාන බව ඔබ තුමියට අමතක වෙලාද?

:       2181       2589

athura Tuesday, 25 February 2020 03:53 AM

සුජීව මහත්මයා චතුරි නෝනට දීලා තියන උත්තරය බැලුවහම මට පෙන්නේ ඒ මහත්මයත් නියමෙට" කඩේ යන "වගය.

:       789       690

Vajira Tuesday, 25 February 2020 06:31 AM

දයාසිරි මාමන්ඩිගෙන් නැටුම් කෙසේ වෙතත් පිනුම්නම් ඉගෙනගෙන තියෙනවා.

:       1       150

sujiwa wanniarachchi Tuesday, 25 February 2020 10:13 AM

මේ අය මේ ඡන්දෙ අරගෙන කෙලින පිස්සුවක්. දැන් මේකද කරන්න තියන ලොකුම වැඩේ.මිනිස්සුන්ට පාන්වත් කියාගන්න විදියක් නැහැ. මේ අයට ඡන්දෙ දුන් හැටනව ලක්ෂේට ජය වේවා !

:       197       80

Lal Tuesday, 25 February 2020 03:19 PM

සංවර්ධිත රටක් අවශ්‍ය නම් මහින්ද ඉවත් කළ යුතුයි.

:       439       148

hasantha abewardena Tuesday, 25 February 2020 11:32 PM

මේ නිසාද මන්දා ඔන්න පාන් මිල අඩු කරලා කියනවා. වී වගාකරන රටේ තිරිඟු වගා කරනවද කියපන්කෝ...? මේ ඇමෙරිකාවද? යුරෝපයේ දූපතක්වත්ද?

:       3       34

ඔබේ අදහස් එවන්න

සේයා රූ

ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6551 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6231 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7659 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18307 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1279 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9456 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 765 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2146 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site