දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
2019.01.07
sandy123 Monday, 07 January 2019 07:20 AM
කලකදී වහ කලකදී රහ වෙනවලු...
විජිත් Monday, 07 January 2019 11:48 AM
"දක්කන්න දෙයක් නැහැ මන්ත්‍රීතුමෝ, උන් අනිත් පැත්තට පැන්නොත් අපි ඔක්කොම ඉවරයි.. රටත් ඉවරයි.."
Saman Tuesday, 08 January 2019 03:48 AM
මම හිතන්නේ හැම ශ්‍රී ලාංකිකයෙක්ම කරු ජයසූරිය මැතිතුමාට ගරු කල යුතුයි ඒ දාහත් දෙනාත් අරන් ඇවිත් එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට යුද්ධය නිම කරන්න අවශ්‍ය සහයෝගය ඒ අවස්ථාවේ ලබා දුන්නාට. ජේ වී පී එක අය වැයට ඡන්දය නොදී ආණ්ඩුව අමාරුවේ දාන්න යනකොට එදා ඒ උදවුව නොකරන්න අදටත් අපේ රට යුද්ධයෙන් බැට කකා ඉන්න තිබුනා.