මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
2020.09.07
විජිත් Monday, 07 September 2020 11:42 AM
"එහෙම නැතුවත් බැහැනේ අප්පුහාමි අයියේ..." " මොකද බැරි..? ඔය ලෝකේ දියුණුම රටවල ආණ්ඩුවල ඉන්නේ ඇමතිවරු 10 ක් 12 ක් විතරයිලුනේ.. අපේ අය ඉස්කෝලේ ගිහින් නැතිනිසාද කියලත් හිතුණා.." " නැහැ නැහැ.. ඒ අය අපිව මේ තැනට පත්කරගන්න මොනතරම් යුද්ධයක්ද කලේ..? ඡන්දෙ කාලේ ගහමරා ගත්තු ඒවාට අපි කෙලෙහිගුණ සලකන්න ඕනෑනේ. ඉතින් අපි ඒ අයට කැමති දෙයක් දීලා. ඉතිරි අවුරුදු 4 රට හුරාගෙන කන්න කියලා කියනවා. ඊළඟ ඡන්දෙට සල්ලිත් ඕන වෙනවානේ."