(එස්. ඒ. වයි. ද සිල්වා)
ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන ප්‍රධාන රෝහලක් බවට අම්බලන්ගොඩ පොල්වත්ත රෝහල පත්කරන බව දකුණු පළාත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ හා කරාපිටිය රෝහලේ අධ්යක්ෂ ප්රශන්ත ජීවරත්න මහතා පවසයි.
තවදුරටත් කරුණු දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.
̔දැනටමත් යුද හමුදාව මෙම රෝහල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙසින් ප්‍රතිසංස්කරණය කරගෙන යනවා. මෙහි ස්තී‍්‍ර පුරුෂ දෙපාර්ශ්වයේම රෝගීන්ට ප්‍රතිකාර කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මෙය ඒ සදහා වෙන් වූ ප්‍රධාන රෝහලක් බවට පත්වෙනවා. ඉදිරියේ දී ගාල්ල දිස්ති‍්‍රක්කයේ කොරෝනා රෝගීන් දිස්ති‍්‍රක්කයෙන් පිට නොයවා දිස්ති‍්‍රක්කය තුළම ර`දවා ප්‍රතිකාර කරනවා
මුඛ ආවරණ නැතුව ගමන් ගන්නා ජනතාවට හා මහ මග කෙළ ගසන අයට විරුද්ධව දැඩිව ක්‍රියාමාර්ග ගන්නා බවත් ඒ මහතා වැඩිදුරටත් කීය.
එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
අම්බලන්ගොඩ පොල්වත්ත රෝහලත් කොරෝනා ආසාදිතයන්ට