මෙරටදී අද (14) දිනයේ කොරෝනා ආසාදිතයින් 28 දෙනෙක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
බංග්ලාදේශයේ සිට පැමිණි 4 ක් , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි 11 දෙනෙක්, කුවේට් සිට පැමිණි එක් අයෙක්, කටාර් සිට පැමිණි එක් අයෙක් , වියට්නාමයේ සිට පැමිණි එක් අයෙක් , බහරේන් සිට පැමිණි 4 දෙනෙක් , ඉන්දීය ජාතික නාවිකයින් 5 දෙනෙක්ට කොරෝනා ආසාදිත බව අද හඳුනාගෙන ඇත.
=======================================================================================
මෙරටදී අද (14) දිනයේ කොරෝනා ආසාදිතයින් 19 දෙනෙක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි 6 දෙනෙක්, කුවේට් සිට පැමිණි එක් අයෙක්, කටාර් සිට පැමිණි එක් අයෙක් , වියට්නාමයේ සිට පැමිණි එක් අයෙක් , බහරේන් සිට පැමිණි 4 දෙනෙක් , ඉන්දීය ජාතික නාවිකයින් 5 දෙනෙක්ට කොරෝනා ආසාදිත බව අද හඳුනාගෙන ඇත.
ඒ අනුව මේ වන විට මෙරට තුළ වාර්තා වු සමස්ත කොවිඩ් - 19 රෝගීන් සංඛ්‍යාව 3253 ක් වන අතර එයින් සුවය ලැබු පුද්ගලයින් ගණන 3005 කි.
රෝහල් ගතව ප්‍රතිකාර රෝගීන් සංඛ්‍යාව 235කි.
අම්පාර ගල්ඔය ගඟේ කොටවෙහෙර ප්‍රදේශයේ ඉවුර කැඩී යාමේ අවදානම වලක්වා ගැනීම සඳහා එම ස්ථානයේ වැලි ඉවත් කිරීම අද සවස සිට අරඹන බව වාරිමාර්ග සහ ඉඩම් නියෝජ්‍ය අ
පෞද්ගලිකවම විශාල කැපකිරීම් සිදු කරමින් මාධ්‍ය වෘත්තියේ නියැලෙන ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන්ගේ ගැටළු හඳුනාගෙන ඔවුන්ට වඩා සක්‍රීයව මාධ්‍ය වෘත්තීයේ නි
අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා දෙන ප්රතිලාභ මුදල් ඉහළ දැමීම සම්බන්ධ වූ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවිය.
2024 නොවැම්බර් මස ඇති වූ ගංවතුර තත්වය හේතුවෙන් හානියට පත් වගාවන්හි හානි පරීක්ෂාවන් අවසන්ව ඇති දිස්ත්‍රික්ක වල වන්දි මුදල් කඩිනමින් නිදහස් කරන බව කෘෂිකා
ශ්‍රී ලංකා ජනාධිපති අනුර දිසානායක මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතා අතර නිල හමුව මේ මොහොතේ පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි
වරාය අධිකාරියේ වර්තමාන කළමණාකාර අධ්යක්ෂ ගණක හේමචන්ද්‍ර මහතා ත්‍රිකුණාමලය වරායේ නේවාසික කළමණාකාරවරයා ලෙස සිටියදී රුපියල් කෝටි 26 ක් පමණ වටිනා නවීණ අ
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
කොරෝනා ආසාදිතයින් 28 ක්