(සුජිත් හේවාජුලිගේ)
මෙරට භාවිත කරන එන්නත්වලට ඩෙල්ටා ප්‍රභේදයේ විකෘතිවලින් බලපෑමක් නොමැති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව විද්‍යා සහ අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පැවසුවාය.
කෙසේවෙතත් මෙම විකෘති හේතුවෙන් කොරෝනා වයිරසය සීඝ්‍රයෙන් පැතිරීමට හේතු වන්නේදැයි අනිවාර්යෙන්ම සොයා බලන බවද ඇය සඳහන් කළාය.
ඒ සඳහා කිසියම් කාලයක් ගතවනු ඇතැයිද මලවිගේ මහත්මිය කීවාය
එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ඩෙල්ටා විකෘතිවලින් එන්නත්වලට බලපෑමක් නෑ
sachith Saturday, 21 August 2021 01:13 PM
මෙතුමිය කියන නිසා මේකේ යම්කිසි විශ්වාසයක් තියෙන්න පුළුවන්. මහදැනමුත්තා හරි ගෝලයින් රොත්තේ කෙනෙක් තමයි ශුවර් නැත්තේ...
සමරේSaturday, 21 August 2021 05:58 PM
ඊයේ පුවතක් පලවුණා මෙතුමිය සහ ආචාර්ය ජීවන්දර මහතා චීන ප්‍රවෘත්ති සේවයට කිව්වා කියලා සයිනොෆාම්, ඩෙල්ටා වලට හොඳයි කියලා. ඒ මොහොතේම ජීවන්දර මහතා අපේ කොළඹට කිව්වා ඩෙල්ටා භයානක ලෙස පැතිරෙන බව. එතකොට මෙතුමිය සහ එතුමා කියන දෙයින් කොයි එකද හරි?
සසික Saturday, 21 August 2021 10:28 PM
එන්නත ගැහුව කියලා ප්‍රතිශක්තිය වැඩි වෙනව මිස කොරෝනා හැදෙන එක නවත්වන්න බැහැ.
Sarath Saturday, 21 August 2021 02:08 PM
එන්නත් වලට නම් බලපෑමක් නෑ තමයි. එන්නත් ගහපු අයටයි බලපෑම තියෙන්නේ...
සෙනවි Saturday, 21 August 2021 04:41 PM
එතුමියගේ කතාව අප්‍රබංශයි. තේරෙන සිංහලෙන් කිව්වා නම් එන්නත මැඩපවත්වනවද ඩෙල්ටා ප්‍රබේදය?. ඔව්ද? නෑද?
Sri Lanka Saturday, 21 August 2021 05:11 PM
පිටරට හදන වැක්සීන් හරිම විශ්වාසයි නේද නෝනා? අපේ දේවල් ගොඩයන්ගේ අත් බෙහෙත්නේ...
Nilanka Saturday, 21 August 2021 05:30 PM
මොකක්ද ඒකේ තේරුම?
Kumar (Gulf) Saturday, 21 August 2021 10:49 PM
"ඩෙල්ටා විකෘතිවලින් එන්නත්වලට බලපෑමක් නෑ" එහි මාත්‍රාව අර්ථ දැක්වීමක් ලබා නොදේ.
Rohana Sunday, 22 August 2021 07:09 AM
මෙහි තේරුම එන්නත් මගින් සාමාන්‍ය කොරෝනා වගේම ඩෙල්ටා විකෘති ප්‍රභේදවලටත් ප්‍රතිශක්තිය ඇතිකරනවා කියන එකද.?