(රංජිත් රාජපක්ෂ)
නිරෝධායන උපදෙස්වලට පටහැනිව හැටන් නගරයේ බාහිර පන්තියක් පවත්වාගෙන ගිය ගුරුවරියක අධිකරණය හමුවේ වරද පිළිගත් නිසා දැඩි ලෙස අවවාද කර රජයේ ගාස්තු වශයෙන් රුපියල් 1000ක දඩ මුදලක් ගෙවන ලෙස අද(08) දින හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජේ.ට්‍රොස්කි මහතා නියෝග කළේය.
ඇය හැටන් දුඹුරුගිරිය පාරේ ආගමික ස්ථානයක ළමුන් 50 ක් පමණ සහභාගි කරගෙන නිරෝධායන නීතිවලට පටහැනිව බාහිර උපකාරක පන්තියක් පවත්වාගෙන ගොස් තිබිනි.
හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍යය පරීක්ෂක ආර්.ආර්.එස්.මැදවෙල මහතා වෙත ලද තොරතුරක් මත මහජන සෞක්‍යය පරීක්ෂකවරයා අද(08) එම ස්ථානයට ගොස් පන්තියට සහභාගි වී සිටි ළමුන් සියලු දෙනා නිවාස වෙත යොමු කර ගුරුවරිය අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇත.
ජනාධිපතිවරුන් දෙදෙනකුගේ පාලන කාලය තුළදීත් තංගල්ල හේනකඩුව පුරාණ රජමහා විහාරය පූජා භූමියක් බවට පත් කොට ගැසට් නිවේදනයක් නිකුත් කර ගැනීමට නොහැකි වූණ. වත
රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම
ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නිරෝධායන නීති නොතකා උපකාරක පන්තියක් පැවැත්වූ ගුරුවරියකට දඩ
Perera Friday, 08 January 2021 07:56 PM
ඔය ගුරුවරිය යුක්රේනයෙන් ආපු කෙනෙක් නොවන බව සිථිරයි.