IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


පීසීආර් පරීක්ෂණ 130,000ක් කර අවසන්

ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ව්‍යාප්තවීමත් සමග ආසාදිතයන් බවට පත්වූවන් හඳුනාගැනීම සඳහා මේ වනවිට පී. සී. ආර් පරීක්ෂණ 130,000කට අධික ප්‍රමාණයක් කර ඇතැයි  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඒ අනුව, මේ දක්වා පීසීආර් පරීක්ෂණ 130,390ක් කර ඇති බවද, ඊයේ දිනයේදී පමණක් එම පරීක්ෂණ 2470ක් සිදුකර ඇති බවද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කර තිබේ.

16844



අදහස් (13)

පීසීආර් පරීක්ෂණ 130,000ක් කර අවසන්

MOHOMED Thursday, 16 July 2020 08:23 AM

අනිත් රටවල් දවසකට 3000ක් කරනවා. දවස් 120ට 130000යි.. මෙහෙමත් ඇන්දිල්ලක්...

:       365       45

අතුලThursday, 16 July 2020 01:42 PM

මොහොමඩ්නේ... කතාකර පලක් නෑ මහත්මයා...

:       31       223

සිරිබිරි Thursday, 16 July 2020 08:55 AM

සමහර රටවල් ඔය ගණන එක දවසකින් කරනවා. ඕක කයිවාරු ගහන්න දෙයක් නෙවෙයි. අපි ඉන්නේ කොතැනද කියලා හිතන්නේ?

:       321       68

අතුලThursday, 16 July 2020 01:41 PM

ඔබ ඔය කියන සමහර රටවල් සිටින තැනත්, අප රට සිටින තැනත් අතර වෙනස, පාට කණ්ණාඩි ගලවා සොයා බලන්න. කරන්නන් වාලේ පරීක්ෂණ කරනවාට වඩා, වසංගතය මැඩලීම අරබයා ගෙනැති ඉදිරි පියවර හේතුවෙන් අප මව්බිම පසුවන සුරක්ෂිතභාවය වැටහෙනු ඇත...

:       64       421

සනත් ඉතාලිය Thursday, 16 July 2020 04:23 PM

කෝටි 138ක් ඉන්න ඉන්දියාව දාහස්ගාණක් මැරෙද්දිත් පරීක්ෂණ කරලා තියෙන්නේ 1 කෝටි 27 ලක්ෂයයි. කෝටි 33කින් ඇමෙරිකාවේ ලක්ෂ ගාණක් මැරෙද්දි පරීක්ෂණ 4කෝටි 40 ලක්ෂයයි.. අපේ තරම අපි තේරුම් ගමු... කොරෝනා සමග දේශපාලනය නොකරමු.

:       0       120

sena Thursday, 16 July 2020 09:14 AM

ඉතින් ඇතිද සර්..? කරුණාකරලා ඕක වැඩිකරලා රට සුරක්ෂිත කරන්න බැරිද? ඔබතුමන්ලාගේ සංගමයෙන්ම කියනවා නේද ඕක මදි කියලා..?

:       113       1

අතුලThursday, 16 July 2020 01:37 PM

ඔබ සතු අන්තර්ජාල පහසුකම භාවිතයෙන් අන්තර්ජාතික තොරතුරු සොයා බලන්න. විචාර බුද්ධියක් ඇත්නම් අප මව්බිම කෝවිඩ් වසංගතයෙන් කොතෙක් ආරක්ෂිතදැයි වැටහේවි...

:       1       149

මංගලිකා Thursday, 16 July 2020 11:12 AM

බොරු කියනවා, ඔක්කොම 28000. ඒකත් වැඩියෙන්ම ජනාධිපති සහ අගමැති කාර්ය මණ්ඩල...

:       621       209

අතුලThursday, 16 July 2020 01:35 PM

කරුණාකර ඔබතුමියගේ ප්‍රකාශය සනාථ කිරීමට විධිමත් සාධක හෝ මූලාශ්‍ර හෝ ඉදිරිපත් කරන්න. සයිබර් අවකාශය අවභාවිතා කිරීම ඔබටද, රටටද අවැඩකි.

:       209       528

dewaThursday, 16 July 2020 03:16 PM

පේන විදිහට මෙයාත් බරටම ගොට්ට අල්ලන කෙනෙක් වගේ...

:       360       50

fairoos Thursday, 16 July 2020 01:02 PM

තියන සම්පත් අනුව බලනකොට ලංකාව හොඳයි.

:       1       460

අතුල Friday, 17 July 2020 04:06 AM

මගේ ප්‍රකාශයේ තියෙන "බරටම ගොට්ට ඇල්ලිල්ල" කුමක්ද කියා ඔබතුමාට පැහැදිලි කළ හැකිද? පදනම් විරහිත කටකථා පැතිරවීම අවැඩක් බව නොවැටහීම, කිසියම් දේශපාලන කඳවුරකට ඇති ඔබේ වහල්කම කියාපායි...

:       0       0

ජගත්ප්‍රිය Friday, 17 July 2020 04:13 AM

එයා ඇත්තනේ කියලා තියෙන්නේ... කටකතා පැතිරවීම දඬුවම් ලැබිය යුතු වරදක් බව දන්නේ නැද්ද ඔයා..? බරටම ගොට්ට ඇල්ලිල්ලක් විදියට පෙනෙන්නේ ඔයාගේ මොකක් හරි ප්‍රශ්නයක් ....

:       0       0

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 2103 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


පුපුරන ද්‍රව්‍ය සමග දෙකක් දඹුල්ලෙන් අල්ලයි
2024 සැප්තැම්බර් මස 07 1770 2

යම් අපරාධයක් කිරීමට පුපුරන ද්‍රව්‍ය තොගයක් රැගෙන ගිය පුද්ගලයන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය කියයි.


සහකාර පොලිස් අධිකාරි සංජීව මහානාම රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 06 7081 2

අනුරාධපුර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න මහතතා ගමන් කළ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් අනුරාධපුර හ


වතු බංගලාවේ බලෙන් සිටි රාජ්‍ය ඇමති අරවින්ද කුමාර් දොට්ට
2024 සැප්තැම්බර් මස 05 6085 4

අධ්‍යාපන රාඡ්‍ය අමාත්‍ය අරුණාචලම් අරවින්ද කුමාර් මහතා අවසරයකින් තොරව සිය භාරයේ තබාගෙන සිටි බව කියන හැටන් වැවිලි සමාගමට අයත් ලිඳුල ‘හෙන්ෆොල්ඩ්’ වතුය


රාජ්‍ය අමාත්‍යවරු හතරක් ඉවතට
2024 සැප්තැම්බර් මස 05 5466 4

රාජ්‍ය අමාත්‍යවරුන් හතර දෙනකු ජනාධිපතිවරයා විසින් ධුර වලින් ඉවත් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.


ගෑස්-තෙල් බොරු පෝලිම් හදන්න ගිහින් මාට්ටු
2024 සැප්තැම්බර් මස 05 4171 4

මහනුවර කටුගස්තොට පාරේ ඉන්ධන පිරවුම් හලක ව්‍යාජ ලෙස තෙල් සහ ගෑස් පෝලිමක් ඇතිකොට එය වීඩියෝ ගත කිරීමට තැත් කිරීමේදී මැතිවරණ නිරීක්ෂණ නිලධාරීන් සහ පොලිස


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1814 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site