IMG-LOGO

2024 දෙසැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


වැලිසර කඳවුරේ ආසාදිතයෝ සියල්ලෝ ම සුවය ලබති

වැලිසර නාවික හමුදා කඳවුරෙන් හමු වූ, කොරෝනා වයිරසය ආසාදනය වී සිටි අවසාන හමුදා සාමාජිකයන් තිදෙනා ද සුවය ලබා පිටව ගොස් ඇත.

ඒ අනුව, එම කඳවුරේ කොරෝනා ආසාදනය වූවන් සියලු දෙනා සුවය ලබා පිටව ගොස් තිබේ.

16844



අදහස් (6)

වැලිසර කඳවුරේ ආසාදිතයෝ සියල්ලෝ ම සුවය ලබති

Anton Austria Tuesday, 21 July 2020 05:25 AM

දෙවියන් වහන්සේට , බුදු හාමුදුරුවන්ට ස්තුති වේවා.!

:       0       2

සිරි Tuesday, 21 July 2020 06:16 AM

රාජ්‍ය ආයතනවල නොසැලකිල්ල නිසා ඇතිවුණු එක පොකුරක් නම් පරවෙලා. කන්දකාඩු පොකුර තවම ක්‍රියාත්මකයි. ඒක පරවෙන්න තව ටික කලක් යයි. ලංකාවේ කෝවිඩ් ආසාදිතයින්ගෙන් හරි අඩකටත් වඩා රාජ්‍ය ආයතන වල නිෂ්පාදන වීම අරුමයක්...

:       0       204

sharm warn Tuesday, 21 July 2020 09:56 AM

ඇත්තටම කොහොමද නාවික හමුදාවේ 900ක් එකවර ආසාධිත වුණේ? ‘හමුදා විනය‘කියලා දෙයක් තියෙනවා නේද? එහෙම නම් කොතැනද? මේක සරල සිදුවීමක් නොවේ. නාවික හමුදාපති මේ ගැන විමර්ශණයක් කළ යුතුමයි. විනය විරෝධී ක්‍රියාවක් හෝ විනය විරෝධී හැසිරීමක් තිබේ නම් ඒ ගැන නාවික හමුදා නීතිය යටතේ පියවරක් ගත යුතුමයි. මොකද පිටත ඉන්න සිවිල් අපිට අහන්න ලැබෙන කටකතා එතරම් හිතකර ඒවා නොවේ.

:       0       19

de silva Tuesday, 21 July 2020 10:36 AM

තමන් හරිහැටි නොදන්න කොරෝනා මර්ධනයකට මෙම සෙබලුන් යොමුකර, ඔවුන්ට අවශ්‍ය පහසුකම් වන පී.සී.ආර්. ටෙස්ට් සහ අවශ්‍ය අවම පහසුකම්වත් නොදී මොවුන්ගේ ජීවිත අනතුරේ දැමීමට බලධාරීන් වගකියන්න ඕනේ. රටක හමුදාව ගංවතුරක් වැනි හදිසි අවස්ථාවක උදව්වට ගත්තත්, කාණු සුද්ද කිරීමට, රෝග නිවාරණයට දිගින් දිගටම ගත්තාම සිදුවන සිදුවන අනිසි ප්‍රතිඵල තමයි මේ.. කොරෝනා රෝගීන් 2500කට සාමාන්‍ය ප්‍රතිකාර කළත්, සෞඛ්‍ය අංශ සේවකයන් අතර මෙම රෝගය පැතිරී නැත.

:       0       25

de silva Tuesday, 21 July 2020 02:19 PM

sharm warn මහත්තයා, භටයින්ට දොස් පවරලා වැඩක් නැහැ. ඔවුන් මෙහෙම ඩීල්වලට පුහුණු කරලා නැහැ. ඔවුන්ට නිසි උපදෙස්, පහසුකම් සහ පුහුණුව දුන්නා නම් මෙහෙම වෙන්නේ නැහැ. සෞඛ්‍ය සේවකයාට තුවක්කු දීලා යුද පෙරමුණට යැව්වොත් වෙන විනාශය ගැන අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ. මේකත් එවැනි දෙයක්...

:       0       38

sharm warnWednesday, 22 July 2020 05:15 AM

ඔයා හිතනවට වඩා දෙයක් මේකේ තියෙනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සහල් නිෂ්කාශනය ආරම්භයි
2024 දෙසැම්බර් මස 26 502 0

ආනයනික සහල් නිශ්කාශන කටයුතු රේගුව නැවත ආරම්භ කළ බව අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල්, රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා අද (26) පස්වරුවේ පැවසීය.


හරි පාරෙන් ඊශ්‍රායලයට ගිය කණ්ඩායමකට යළි රට යන වරම්
2024 දෙසැම්බර් මස 26 668 0

නීත්‍යානුකූල අයුරින් ඊශ්‍රායලයේ කෘෂි කර්මාන්ත ක්ෂේත්‍රයේ රැකියා සඳහා පිටත්ව ගොස් මෙරටට පැමිණ යළි ඊශ්‍රායලයේ සේවය කිරීමට අවස්ථාව හිමිවූ ශ්‍රී ලාංකි


තව දිස්ත්‍රික්ක තුනක වගා හානි පරීක්ෂා 29දා අවසන්
2024 දෙසැම්බර් මස 26 67 0

මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක තුනේ වගා හානි පරීක්ෂා කටයුතු මෙම 29 වැනිදා අවසන් කරන බව කෘෂිකාර්මික හා ගොවි ජන රක්ෂණ මණ්ඩලය පවසයි.


ගෙළෙහි ඇණුන ලී දඬුවක් සාර්ථකව ඉවත් කරයි
2024 දෙසැම්බර් මස 26 635 0

ගෙළෙහි ලී දඬුවක් ඇනී අසාධ්‍යව වවුනියාව රෝහලට අ‍ැතුළත් කළ පුද්ගලයකුගේ එම ලී දඩුව සැත්කමකින් සාර්ථකව ඉවත් කර රෝගීයාගේ ජීවිතය බේරාගැනීමට කටයුතු කළ බව


’’කුඩු ලෝලියා ඇල්ලුවට කුඩු මුදලාලි ඇල්ලුවේ නෑ’’
2024 දෙසැම්බර් මස 26 934 0

මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම වෙනුවෙන් අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කිසිඳු දේශපාලනමය බාධාවක් නොමැති බවත් මත්ද්‍රව්‍ය උවදුරෙන් මෙරට තරුණයින් බේරාගැන


අනවසර විදුලි රැහැනේ පැටලී මරුට
2024 දෙසැම්බර් මස 26 210 0

කොස්ගොඩ පැලෑගස්පළාත ප්‍රදේශයේ වගා ආරක්ෂා කර ගැනිම සඳහා වෙල් යායක ඇදතිබු අනවසර විදුලි රැහැනක පැටලි මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (26) සොයාගත


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 125 0
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 112 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 81 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site