IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


කොන්දොස්තරගේ අයිතිය ඉල්ලා කාන්තාවෝ 3 ක් පොලිසි ඇවිත්

කාන්තාවන් තිදෙනකු අඹුකමට තබා ගත් බස් කොන්දොස්තරගේ නීත්‍යානුකූල අයිතිය ඉල්ලා පොලිසියට පැමිණි කතුන් තිදෙනා නිසා මහත් කළබැගෑනියක් ඇති වූ පුවතක් හතර ලියද්ද පොලිසියෙන් වාර්තා විය. සිද්ධිය මෙසේය. හතරලියද්ද ප‍්‍රදේශයේ පදිංචි බස් කොන්දොර එම ප‍්‍රදේශයේම සැමියා නොමැති කතක් සමග ද ගලගෙදර ප‍්‍රදේශයේ සැමියා සිටින කාත්තාවක් හා උඩිස්පත්තුවේ දෙමළ ජාතික ගුරුවරියක සමග ද සමීප ඇසුරක් පවත්වා ඇත. පසුගියදා 16 දා එක් කාන්තාවක් ඔහුට දාව උපන් කිරිකැටියා ද තව කාන්තාවක් වස කුප්පියක් ද ගෙන පොලිසියට පැමිණ ඇත. අදාළ කොන්දොස්තර ද පොලිසියට ගෙන්වා පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක රසික සම්පත් මහතා  නඩුව විසඳීමට ඉදිරිපත් වූ විගස එක් කාන්තාවකගෙන් කොන්දොස්තරට කම්මුල් පහරක් ද එල්ල විය. කතුන් තිදෙනාගේ රැවුම් ගෙරවුම් මධ්‍යයේ සිවු දෙනාම නිහඬ කරවූ ස්ථානාධිපතිවරයා මිනිස්කමට හා පිරිමිකමට නිගාදෙන නොමනා කටයුතු කළ කොන්දොස්තරට තරයේ අවවාද කරමින් තමා කළ හපන්කම්වලට අධිකරණයෙන්  දඬුවම් ලැබේවි යැයි පවසා ගැටලූව නිරාකරණය කර ගැනීමට සිවිල් අධිකරණයේ නඩුවක් පවරණ ලෙස උපදෙස් දී සිවුදෙනාම පොලිස් ස්ථානයෙන් පිටත් කළේය.



අදහස් (0)

කොන්දොස්තරගේ අයිතිය ඉල්ලා කාන්තාවෝ 3 ක් පොලිසි ඇවිත්

ලලිත්-කටාර් Wednesday, 19 September 2012 06:30 PM

ඉතින් මොකද පුලුවන් නිසා නේ කළේ.(නදී)

:       0       0

ලලිත් - කටාර් Wednesday, 19 September 2012 06:24 PM

ඉතිං මොකෝ? එයාට පුලුවන් නිසානේ කළේ. (නි)

:       0       0

තත්සර Thursday, 20 September 2012 08:31 AM

ඔක්කොම එකම බෝට්ටුවෙ අය නේද? කවදා නම් හැදෙයිද මන්දා.. කාටවත් දොස් කිය කිය ඉන්නේ නැතිව තමන්ගේ අඩුපාඩු හදාගත්තනම් හරිනේ.. මදැයි ඔයින් ගියා..!(නු)

:       0       0

ලලිත් Wednesday, 19 September 2012 06:30 PM

ඉතින් මොකෝ පුළුවන් නිසානේ කරේ . කිසිම අමාරුවක් නැතුව කම්මුලපාරකුත් කෑවා..මොන සනීපයක්ද අප්පා‍‍..(ස)

:       0       0

ලලිත් කටාර් Wednesday, 19 September 2012 06:24 PM

පුළුවං නිසානේ කළේ. පේනවානේ එක අඹුවකගෙන් කිසිම අපහසුවක් නැතිව කම්මුල් පාරකුත් කෑවෙ.. මොන සැපක්ද?(නු)

:       0       0

දිල්ශාන් Wednesday, 19 September 2012 06:42 PM

මේ අහිංසකයන්ට ඇයි නඩු දාන්නේ? (නි)

:       0       0

වරුණ Wednesday, 19 September 2012 12:42 PM

අයියෝ කොන්දොස්තර

:       0       0

ලාල් ගලබඩ Sunday, 23 September 2012 03:28 PM

මනම්පේරි, කොන්දොස්තර කෙනෙක් වෙලා ජපානයට එන්න හිතෙනවා මේවා ඇහෙනකොට. (නි)

:       0       0

නදී Wednesday, 19 September 2012 06:54 PM

මේකට සම්පූර්ණයෙන්ම වදර ඔය ගැහැණු තුන්දෙනාගේ.. මම කියන්නේ ඕවා කරන්න කලින් හොයලා බලන්න තිබුණෙ නැද්ද?(නු)

:       0       0

කුරේ Wednesday, 19 September 2012 01:04 PM

මට මේවට ලියන්න වචන නැහැ.(නදී)

:       0       0

රණා Friday, 21 September 2012 11:45 AM

ඕක මොකද්ද සෙන්චරි ගහපු අපිට (ස)

:       0       0

ලාල් ගලබොඩ Saturday, 22 September 2012 03:33 AM

ඉතාලිවල ඉන්න ලංකාවෙ මිනිස්සුත් කරන්නේම මේ වගේ වැඩ..!(නු)

:       0       0

සනත් Saturday, 22 September 2012 04:53 AM

හැබැයි ගෑනු තුන්දෙනත් හොඳ අය නෙමෙයි ....(ස)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 19 September 2012 01:30 PM

මේ වගේ තාත්තලා තමයි කවද හරි දරුවන්ගෙන් ගුටිකන්නේ.. (ස)

:       0       0

සේනානායක Thursday, 20 September 2012 11:51 PM

කොනකින් හරි දොස්තරලනේ. ඒකයි මේ. (නි)

:       0       0

මනම්පේරි Saturday, 22 September 2012 02:49 PM

අනේ ඔවු ලාල්, ජපානයේත් ඒ වගේ තමයි. කොන්දොස්තරලාට හැමතැනම කාන්තාවන් ඉන්නවා. හැබැයි එයාලා පොලිසි යන්නේ නම් නැහැ. ඔහේ උඩ බලාගෙන ඉන්නවා. (නි)

:       0       0

සංජි Wednesday, 19 September 2012 09:51 AM

මෙයාලා හිතාගෙන ඉන්නේ දොස්තර කෑල්ලක් අගට තියෙන නිසා එයාලට වඩා ලොකු කෙනෙක් නෑ කියලයි..මිනිස්සුන්ට සද්දේ දාන්නේ ඒ නිසයි. (ස)

:       0       0

සන්ජීව Wednesday, 19 September 2012 10:09 AM

දැන් මේ කොන්දොස්තරට කියන්න බැරිස " මට මතක නෑ " කියලා හරි " ඒ මම නෙමෙයි " කියලා හරි‍‍.. (ස)

:       0       0

ඔසන් සලාම් - දෝහා Wednesday, 19 September 2012 03:12 PM

මේ මොකක්ද කාන්තාවෝ තුන්කොන් සටනක් දියත් කරලද ?.(ස)

:       0       0

සරත් Wednesday, 19 September 2012 10:11 AM

ඇති තුනකින් බේරුනා (දී)

:       0       0

කටුවන Wednesday, 19 September 2012 10:17 AM

පුදුම කතාවක් නේ (දී)

:       0       0

දයා, සෞදියේ සිට Wednesday, 19 September 2012 10:24 AM

කොහොමහරි දොස්තර වැඩේ කරානේ...ප්‍රීති ,ප්‍රීතී (ස)

:       0       0

සංජු Wednesday, 19 September 2012 10:23 AM

තම තමන්ගේ පවුල් පන්සල බලාගෙන හිටියානම් ඉවරනේ. නොගැළපෙන සම්බන්ධකම් පවත්වන්නේ. හතරදෙනාම වැරදිකාරයෝ (ස)

:       0       0

ශ්‍රීනාත් දයානන්ද Wednesday, 19 September 2012 10:32 AM

අශිෂඨ සාමාජීය පැතිකඩක්, පව් අර අසරණ කිරිසප්පයා.....! (ස)

:       0       0

දම්මික Wednesday, 19 September 2012 03:51 PM

නියමයි.... (ස)

:       0       0

ධනුෂ්ක Wednesday, 19 September 2012 09:51 PM

කාන්තාවො තුන්දෙනා එක්ක එක ගෙදර තියන්න තිබුණෙ රටේ තේරෙන්න..!(නු)

:       0       0

රම්‍යා Wednesday, 19 September 2012 04:12 PM

මෙයත් ස්වාසිලන්තයේ කෙනෙක් වගේනේ..!(නු)

:       0       0

ශෙහාන් අමරසිංහ Wednesday, 19 September 2012 10:56 PM

කාන්තාවො මේ තරම් මිනිසුන්ට රැවටෙන්නේ ඇයි..? මෙච්චර දෙයක් වෙලත් මේ තුන්දෙනාම මෙයාට අයිතිය කියන්නත් ඇවිල්ලා..(නු)

:       0       0

ප්‍රවීන් මැනිලා Wednesday, 19 September 2012 04:37 PM

මතකද අර අප්‍රිකාවෙ මනුෂ්‍ය යෙක්ව තවත් කාන්තාවක් ගෙනවා කියලා අනිත් කාන්තාවන් එයාව දූෂණය කරලා මැරැවෙ.. අන්න ඒවගේ දෙයක් මෙයාටත් කරන්න තිබුණෙ..(නු)

:       0       0

ෆාරු Wednesday, 19 September 2012 11:26 AM

මෙයත් අර ලෝයර් වගේ වෙන්න ගිහින්ද ? (ස)

:       0       0

සරසි Wednesday, 19 September 2012 11:32 AM

කොහොමද එහෙම උනේ (දී)

:       0       0

අමිල කටුනායක Wednesday, 19 September 2012 05:09 PM

මේකට 'සමකෝණී ත්‍රිකෝණයකි...." සිංදුව හරියන්නෙත් නැහැ. මල්ලිගේ පිනම තමයි. (නි)

:       0       0

පිටිගල රංජිත් මිලානෝ Saturday, 22 September 2012 06:25 PM

මේ ගැහැණු තුන්දෙනාගේ නම ගම ලිපිනය දාන්න තිබුණෙ..!(නු)

:       0       0

ලාල් ගලබඩ Monday, 24 September 2012 01:57 AM

අනේ මේ නංගිලාගේ ලිපින පළකරන්නකෝ. (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 19 September 2012 05:33 PM

ඊළග ඡන්දෙදි සභාපතිකෙනෙක් වෙන්න තව 97යි මදි..!(නු)

:       0       0

අශෝක Monday, 24 September 2012 02:18 AM

මේ සුරූපිනියන් තිදෙනා භාරගන්න කෙනෙක් නැත්නම් ඉතාලියට එවන්න. (නි)

:       0       0

සාමෙල් Wednesday, 19 September 2012 05:48 PM

පොලිසියෙදිත් කම්මුලට ගැහුවනම් ගෙදරදි කොහොම ඇතිද?(නු)

:       0       0

නිරන් සෞදි Wednesday, 19 September 2012 05:41 PM

හැබැයි අර මේජර්ටවඩා නම් මේ කාන්තාවො එඩිතරයි වගේ .. පොලිසියෙදිම කම්මුලට ගහන්නේ..!(නු)

:       0       0

සුරංජිත් Wednesday, 19 September 2012 05:48 PM

එඩිතර කාන්තාවොත් ඉන්නවානේ..!(නු)

:       0       0

පනාගොඩ Thursday, 20 September 2012 04:59 AM

ඔහොම හරි බේරගත්ත එක ලොකු දෙයක්. (නි)

:       0       0

වරුණ Wednesday, 19 September 2012 12:14 PM

ලංකාවේ හැටි ඔහොම තමයි (දී)

:       0       0

කුරුවිට Wednesday, 19 September 2012 06:20 PM

විනෝද චාරිකා බස් එකක්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

දෙයියෝ සාක්කි

කෙළ ගහන්න ගිහින් අමාරුවේ වැටිලා
2025 මාර්තු මස 14 212 1

රට පුරා කොරෝනා වසංගතය පැතිර යමින් තිබූ සමයයි. දකුණු පළාතේ ගමක ජීවත් වූ ඔහු දේපළ ඉඩකඩම් යමක් කමක් තිබෙන ගැමියෙකි. නිතර බුලත් විටක් හැපීම හා කටට ඇඟිලි දෙක


පියකුගෙන් අපූරු සැලකිල්ලක්
2025 මාර්තු මස 13 251 2

තුන්කල්ම නොදැක්ක අපූරු පියකු පිළිබඳ අපූරු කතාවක් දකුණු පැත්තෙන් අහන්න දැනගන්න ලැබුණේ ඊයේ පෙරේදාය.


බඹර පදම් වී පඩි පැකැට්ටුවම පුදලා
2025 මාර්තු මස 12 749 2

හෙතෙම දකුණේ අගනුවරට නුදුරින් වාසය කරන පුද්ගලයකි. ගමන මෝටර් රථයෙනි. පෞද්ගලික සමාගමක ඉහළ තනතුරක් දරයි. කෙසේ වෙතත් හෙතෙම හොඳ බොනපාට් කෙනෙකි.


චාටු බහට ඇන්දී අතටත් තට්ටු වෙලා
2025 මාර්තු මස 11 838 2

දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතර මග යන ප‍්‍රස්තා පිරුළට සමාන කතාවකට ඔහුට මුහුණ පෑමට සිදුවුයේ වංචාකාර කාත්තාවකගේ චාටු බහට හසුව කතරගම යන්නට ගිය ගමනක් අ


යතුරයි සල්ලියි මාරු වී මුදලාලිට තරු පෙනිලා
2025 මාර්තු මස 08 455 1

දකුණේ අග නගරයට සමීප උප නගරයකි. මෙහි වෙළඳ සලක් පවත්වාගෙන යන තැනැත්තෙකි. තම වෙළඳ සලේ කටයුතු කර ගැනීමට තමන්ට තනිවම කරගත නොහැකි වීම නිසා සහායිකාවකගේ සේවය ලබ


කොල්ල වගේ ඉන්න පැන්ෂන් උපහාරය කට් කරලා
2025 මාර්තු මස 07 1082 1

විශ්‍රාම ලැබූ ග්‍රාම නිලධාරීවරයකු සිදුකළ මෙහෙය අගයමින් ඔහුගේ හිතවතුන් පිරිසක් විසින් සංවිධානය කළ උපහාර උත්සවයට ඔහු සහභාගී නොවී එය මඟහැර ගිය අපූරු පු


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 220 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 512 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 247 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site