දකුණු පළාතේ ගාල්ල නගරයට මඳ දුරකින් පිහිටි ගම්මානයක තම අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය සඳහා ගෙන්ගෙට යන පිරිසකි.
නගරයෙන් පිටතට වූ මාවතක සිටි තරුණයෝ කීපදෙනකු ඔවුනට මාර්ගයක් පෙන්වා එහි කෙළවර නිවසේ අය විරුද්ධ පක්ෂයක වුවත් කරුණු පැහැදිලි කිරීමෙන් නම්මාගත හැකි බව කීහ.
ඔවුන් නිවෙස අසලට ගිය විට දුටුවේ ප්‍රතිවිරුද්ධ අපේක්ෂකයකුගේ රුව එහි බිත්තියේ එල්ලා ඇති බවය. ඔවුන් විපරම් කරන විට ගෙතුළින් ආ තරුණවියේ දැරියක සිනාසීගෙන අසලට ආවෙන් එල්ලා ඇති ඡුායාරූපය පදනම් කරගෙන ඔවුහු බොහෝ දේ කීහ. මේ නිසා තම පක්ෂයට ඡන්දය දෙන ලෙස කීවත් ඇය සිනාසුනා මිස කිසිවක් කීවේ නැත.
කණ්ඩායමේ නායකයා තම පාක්ෂික දේශපාලන ධර්මය ගැන දිගු දෙසුමක් කොට, පති‍්‍රකා කීපයක් දී ආපසු හැරෙන විටම අල්ලපු නිවසේ කාන්තාව වැටකඩුලූ මැදින් පැන එදෙසට ආවාය.
ඔය ළමයි සෑහෙන වේලාවක් මෙයාට මොනවාදෝ කියනවා දැක්කා. ඒත් පලක් නෑ. මෙයා ගොළුයි. බීරියි. ගෙදර අය රස්සාවට ගිහින් ”ඇය කීවෙන් කණ්ඩායම් නායකයාට තරු පෙනුණලූ.
දකුණු පළාතේ පිටිසර ගමක වත්තක් මැද පිහිටි නිවසක ජීවත්වන කාන්තාවක රිළවුන් එළවා දැමීමට ගොස් සිදු වූ සිද්ධියක් පිළිබඳ අපුරු පුවතකි.
මිතුරන් ගෙනා බෝතලය බොන්න සැන්ඩිවලට දෙයක් රැගෙන එන්න ගොස් අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳව බලපිටියෙන් අසන්නට ලැබේ.
කුඹුරට එන කුරුලු ආදී සතුන්ගෙන් වී අස්වැන්න බේරා ගැනීම සඳහා කුඹුර මැද සිටුවා තිබූ පඹයකුගේ කලිසම හා කම්සය හොරෙන් ගලවාගෙන යාමේ සිද්ධියක් බෙන්තර ගඟ අසබඩ ග
පුද්ගලයකුට බස් රථයේදී නින්ද යාම හේතුවෙන් වැඩිපුර කිලෝමීටර් 15ක් ගොස් නැවත රුපියල් 100ක් ගෙවා වෙනත් බස් රථයකින් නිවෙසට යාමට සිදුවීමේ සිද්ධියක් හංවැල්ල ත
සුද්දා අන්දන්න ගොස් තමන්ම ඇන්දුණු අපේ රටේ කළු සුද්දකු ගැන කතාවක් බලපිටිය මාදු ගඟ අවටින් අසන්නට ලැබේ.
හෙතෙම කම්කරු රැකියාවේ යෙදෙන්නෙකි. වැටුප් ලැබෙන්නේ සතියකට එක් වරකි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
ගොළු දැරියකට දේශපාලන දෙසුමක් කරලා
රණතුංග Wednesday, 23 April 2014 12:58 AM
ගොඩක් අය නොදන්නා දෙයක් තියෙනවා ගොළු,බිහිරි අයට නැසුනත්,කතා කරන්න බැරි වුනත්,අනිකුත් අය කතා කරන විට, ඔවුන්ගේ තොල් දෙක දෙස බලා සිට ඔවුන් කියන්නේ කුමක් දැයි තේරුම් ගැනීමට හැකි සුවශේෂී හැකියාව. ඔවුන්ට හොදින් දුර පෙනේනම්, සමහර විට ඒ දුරප්‍රමාණය මීටර දහයක් පහලවක් අතර වුවත්,අනිකුත් අය කියන දේ තේරුම් ගත හැකි වේ. (නදී)