IMG-LOGO

2024 දෙසැම්බර් මස 21 වන සෙනසුරාදා


ත්‍රස්ත වැඩ අස්සේ හොර ගෑනුපස්සේ ගොස් මාට්ටු

 අන්තවාදි ත්‍රස්ත සැකයක් නිසා අනියම් භාර්යාවන් සොයාගිය තිදෙනකු ආරක්‍ෂක අංශවලට හසුවීමේ පුවතක් වෙන්නප්පුව සිරිගම්පල ප්‍රදේශයෙන් වාර්තා විය.


අන්තවාදී ත්‍රස්තයන් පිළිබඳව  අවධානයෙන් සිටින ලෙස ප්‍රදේශයේ ජනතාව දැනුම්වත් කර සිටීම නිසා ඉකුත් දිනෙක රාත්‍රියේ කළු ඇඳුමින් සැරසුණු තිදෙනෙක් සිරිගම්පල ජනපදයේ ස්ථාන 3ක සැකකටයුතු අන්දමින් ගැවසෙන බව ආරක්‍ෂක අංශවලට ලැබුණු දැනුම්දීමක් මත වහා පියවර ගැනීමට කටයුතු  කර තිබේ.


 විශාල ජනපදයක් වූ සිරිගම්පල ප්‍රදේශයේ ස්ථාන 3ක් ආවරණය වන පරිදි පොලිස් නිලධාරීන් යොදවා සිදු කරනු  ලැබූ  සෝදිසි මෙහෙයුමකදී තිදෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න  කිරිමේදී ඔවුන් සිය අනියම් භාර්යාවන් සොයා යාමේදි මෙලෙස ආරක්‍ෂක අංශවලට අසුවූ බව හෙළිවී තිබේ.


  ත්‍රස්ත ප්‍රහාරයට පෙරත් මෙම පුද්ගලයන් රාත්‍රී කාලයේ මෙලෙස අනියම් භාර්යාවන් සොයායන බවත් ත්‍රස්ත  ප්‍රහාරයෙන් පසුව ජනතාව අවධානයෙන් සිටීම නිසා මෙලෙස දැක ආරක්‍ෂක අංශවලට දැනුම් දී තිබේ. 
මෙවන් අවදානම් අවස්ථාවලදී හොර ගමන් නවතා නිවෙස්වලට වී සිටින ලෙස දැඩි  ලෙස අවවාද කර ඔවුන් මුදාහැර ඇත. 
(නයිනමඩම චන්දන ප්‍රනාන්දු)

 



අදහස් (0)

ත්‍රස්ත වැඩ අස්සේ හොර ගෑනුපස්සේ ගොස් මාට්ටු

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

සැමියාට කොකා පෙන්වා බිරීද මිස් කෝල් පෙම්වතා එක්ක ඉගිලිලා
2024 දෙසැම්බර් මස 20 616 0

මග හැරුණු දුරකතන ඇමතුමකින් හිතවත් වූ පෙම්වතා සමඟ පැනගිය කාන්තාවක නැවත ගෙදර කැඳවාගෙන යමින් සිටි සැමියාට අතරමග දී පහර දී ත්‍රිරෝද රථයකින් පැමිණි මිස් ක


තොල් සායමට මිරිස් කුඩු දමා තරු පෙනිලා
2024 දෙසැම්බර් මස 19 660 0

තොල් රතුපාට කරන ලේලියට නැන්දම්මා දුන් දඩුවමින් ලේලියට තරු පෙණුනු පුවතක් ගාලු‍ දිසාවේ දුෂ්කර ගමකින් අසන්නට ලැබේ.


මනාලියක් ඉල්ලා සීයා දැන්වීමක් දාලා
2024 දෙසැම්බර් මස 18 919 0

තමාට බිරිය සලකන්නේ නැතැයි පවසා පුවත්පතක මංගල දැන්වීමක් පළ කර කාන්තාවක් සොයා ගැනීමට පුවත්පත් දැන්වීම් කාර්යාලයකට කිහිලිකරු ආධාරයෙන් ගොස් ඇතැයි කියන


වැඩි තණ්හාවට ගිහින් රෙදි ගලෝගෙන
2024 දෙසැම්බර් මස 17 819 1

ඉහළ නැග ඇති පොල් මිල මෙන්ම සහන මිලට පොල් නගරවාසීන්ට අලෙවි කරන පෝලිම් ගැනද දේශපාලන කරළියේ ද කතාබහට ලක්ව ඇති මේ දිනවල අපූරු සිදුවීමක් බස්නාහිර පළාතේ මුහ


මසුරුකමට ගිහින් අතට තට්ටු වෙලා
2024 දෙසැම්බර් මස 16 851 0

නිතරම අනුන්ගේ පහනේ එළියෙන් තමාගේ වැඩ කටයුතු කරගන්නා පුද්ගලයකුට මුහුණපෑමට සිදු වූ අපූරු පුවතක් මාතර දිසාවෙන් වාර්තා වෙයි. තමා සතුව යතුරුපැදියක් හා ත්


හිස් ටින් දෙකෙන් සහෝදරකමත් නැතිවෙලා
2024 දෙසැම්බර් මස 14 405 0

මිල අධික පිටිවර්ගයක හිස් ටින් දෙකක් නිසා සහෝදරකමත් පියාගේ මළගමට සහභාගීවීමත් දෙකම අහිමි වූ පුවතක් පස්දුන් කෝරළයේ පිටිසර ගමකින් වාර්තා වෙයි.


මේවාටත් කැමතිවනු ඇති

ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 24 0
ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 25 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 131 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

Our Group Site